සිස්ටම් චේන්ජ් එක

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සිස්ටම් චේන්ජ් එකත් වෙන්න ඕන නම් තියෙන එකම ක්‍රමවේදය තමයි ව්‍යවස්ථාව වෙනස් කරන එක. ජනතාව ජනතාවාදි ව්‍යවස්ථාවක් ගෙනාවොත් මේ රට ආයෙත් උපදිනවා. කවුරුත් තමන්ගේ දේශපාලන න්‍යායපත්‍ර ක්‍රියාත්මක කරනවා මිසක් ව්‍යවස්ථාවක් ගෙනත් මේ සිස්ටම් චේන්ජ් එක කරන්න පියවරක් තියන්නේ නෑ. පදුරකට ගැහුවත් මන්ත්‍රිලා හතරක් පහක් විසිවෙන. 225 ක් දාගෙන කූට්ටමක් අනන ව්‍යවස්ථාවක් නඩත්තු කරන්න පුලුවන් තත්වෙක මේ රට නෑ. වෙන වෙන අරගල කරලා තමන්ගේ දේශපාලන නායකයෝ මේ සිස්ටම් එක ඇතුලටම රින්ගන්න පුලුවන් ඊට වඩා දෙයක් කරන්න අමාරුයි ඉතින්.
     
    • Like
    Reactions: Honda.putha