සිසුන්ගෙන් මුදල් අය කිරීම නීත්‍යනුකූල කෙ

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,155
    5,050
    113
    -In Darkness-
    http://www.moe.gov.lk/english/images/stories/circulars/2015-05s.pdf

    කරුණු නොදැන කථා කරන්න එපා මචං. මගෙන් ගිය අවුරුද්දේ රු 22,000/= ක් විතර එක එක දේවල් වලට අය කර ගත්තා.
    රු. 5500/= සංවර්ධන ගාස්තු,
    රු. 6500/= පංති කවයට,
    රු. 2000/= ක් ස්පෝර්ට් මීට් එකට,
    රු. 3000/=ක් කන්සර්ට් එකට සහ
    තව එක එක දේවල් වලට සැරෙන් සැරේ රු. 5000/= ක් විතර.

    මේ අවුරුද්දේ ඒක රු. 5000/= කට අඩු වෙලා. ඒකත් නැති බැරි ලමයි ඉන්නව නම් රු. 500/= ක් කරලා

    අනිත් එක තමයි අය කර ගන්න මුදලට විදුහල්පතිගේ අත්සන සහිත රිසිට් එකක් දෙන එකත් අනිවාර්ය කරලා.

    මෙච්චර කාලයක් වුනේ ආදි ශිෂ්‍යයෝ එකතු වෙලා අනිත් අයගෙන් මුදල් ලබාගැනීම සහ ඉස්කෝලේට ලමයි දා ගැනීමේදී ඒ එකතු කරගත් මුදලින් කරපු වැඩ පෙන්නලා ආදි ශිෂ්‍යයෝ ලකුණු දමා ගැනීමයි..

    මොකක්ද කියපන්කෝ ඉස්කෝලේ? යකෝ ආදි ශිෂ්‍යය සංගමේකින් වත් මෙච්චර එකතු කරන්නේ නෑ. පෞද්ගලික පාසලක් නම් මේ ගැන කතා කරන්න එපා මචං. ඒක නමින්ම පෞද්ගලිකයි.
    අනික බං රුපියල් 2000ක් ස්පෝර්ට් මීට් එකට එකතු කරා ඇහුවාමයි, අපි ඉස්කෝලේ යන දවස් වලත් රුපියල් 100යි එකෙක්ගෙන් ගත්තේ ස්පෝර්ට් මීට් එක්ට :dull:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    කොහොමත් ඉස්සර ඉඳලම පහසුකම් ගාස්තු,ආරක්ෂක ගාස්තු අය කරානේ...මේ කියන්නෙත් ඒ ගැන වෙන්නැති මම හිතන්නේ...
     
    lkboy4u

    Member
    Aug 28, 2006
    826
    214
    0
    colombo
    මොකක්ද කියපන්කෝ ඉස්කෝලේ? යකෝ ආදි ශිෂ්‍යය සංගමේකින් වත් මෙච්චර එකතු කරන්නේ නෑ. පෞද්ගලික පාසලක් නම් මේ ගැන කතා කරන්න එපා මචං. ඒක නමින්ම පෞද්ගලිකයි.
    අනික බං රුපියල් 2000ක් ස්පෝර්ට් මීට් එකට එකතු කරා ඇහුවාමයි, අපි ඉස්කෝලේ යන දවස් වලත් රුපියල් 100යි එකෙක්ගෙන් ගත්තේ ස්පෝර්ට් මීට් එක්ට :dull:

    Anduwe iskolayak machan. Nama kiyanna bahe, lamaya yana school eke namane ketha wenne. sport meet eke track bottom ekayi t-shirt ekatayi + sangraha tamayi rs. 2000/= gatte. owa katha karala wedak nehe ban.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Anduwe iskolayak machan. Nama kiyanna bahe, lamaya yana school eke namane ketha wenne. sport meet eke track bottom ekayi t-shirt ekatayi + sangraha tamayi rs. 2000/= gatte. owa katha karala wedak nehe ban.

    අනෙ මෙ පලයන් බන් යන්න බොරු කියන්නෙ නතුව. ඔහොම සල්ලි ගන්නවනම් දුප්ප්ත් ලමයෙක් ඩගන්න බැහැ ඉස්කොලෙකට. සෙමි ගවන්ම්න්ට් එකක් වෙන්න ඇති. අපි ඉස්කොලෙ යනකොට 4000 අවිරුදු 2ටම.

    උබ ලමයි 5 විතර දැම්ම්ද ඉස්කොලෙට එක පාර ??
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම නං 1 වසරේ ඉඳලා 13ටම යන කම් පහසුකම් ගාස්තු, ඔය ඒක එක ඒවාට සල්ලි දීලා තියනවා. අර උඩින් එකෙක් කිවුවා වගේ ලොකු ගණන් නෙවේ, මුළු අවුරුද්දටම 1000 කට ආසන්න ගානක් වගේ.

    උඹ ඉස්කෝලේ ගිහින් තියනවා ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම නං 1 වසරේ ඉඳලා 13ටම යන කම් පහසුකම් ගාස්තු, ඔය ඒක එක ඒවාට සල්ලි දීලා තියනවා. අර උඩින් එකෙක් කිවුවා වගේ ලොකු ගණන් නෙවේ, මුළු අවුරුද්දටම 1000 කට ආසන්න ගානක් වගේ.

    උඹ ඉස්කෝලේ ගිහින් තියනවා ද?

    කැත කට් එක :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අරක්ශක ගාස්තු සහ පහසුකම් සේවා ගාස්තු කොහොමත් නිත්යානුකූලයි,දැනගෙන කතා කරමු,
    යහපාලනේ කියාගෙන නිදහස් අධ්යාපනේට කෙලින්ඩ යන්නෙ අකිල වගේ සබ්ජෙට් කාර්යො අධ්යාපන ඇමති කරාම ඔහොම තමා මේකනම් , රෙඩ්දෙ යහපාලනයක් මේක ලොල් තමා..
     
    අඩොහ් එරෝ දැක්ක කල් ඉතිං ඉතිං කොහොමද වාස දේස? :)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම නං 1 වසරේ ඉඳලා 13ටම යන කම් පහසුකම් ගාස්තු, ඔය ඒක එක ඒවාට සල්ලි දීලා තියනවා. අර උඩින් එකෙක් කිවුවා වගේ ලොකු ගණන් නෙවේ, මුළු අවුරුද්දටම 1000 කට ආසන්න ගානක් වගේ.

    උඹ ඉස්කෝලේ ගිහින් තියනවා ද?
    :lol::lol: දැන කතා කරපන් බන් පහසුකම් ගාස්තු නිත්යානුකූලයි පහසුකම් ගාස්තු අරන් දෙන රිසිට් එක මතකද ඒක එවන්නෙ අධ්යාපන දෙපාර්තමේන්තුවෙන්,,,,,,,,,,,,, මට පේන්නෙ යහපාලනේ හින්ද කබරගොයා තලගොයා වෙලා වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;17872293 said:
    අඩොහ් එරෝ දැක්ක කල් ඉතිං ඉතිං කොහොමද වාස දේස? :)
    ඔහෙ ඉන්නව මචො :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔහෙ ඉන්නව මචො :yes:

    11.gif
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පැටියා;17872273 said:
    කැත කට් එක :lol:

    පිස්සු බන් මුන්ට. :D
    ඉස්කෝලේ ගිහින් නෑ වගේනේ කතාව. සල්ලි එකතු කරපු එක අද ඊයේ කරපු දෙයක් ද!

    ඔන්න ඉගන ගන්නවට අනිවාර්යෙන් ගෙවන්න කියලා නීතියක් දැම්මා නම් ඒ ගැන කතා කලාට කමක් නෑ කියන්න පුළුවන්. ඔන්න එහෙම නම් නිදහස් අධ්යාපනේට කෙලින්ඩ යන්නෙ කිවුවත් කමක් නෑ.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol::lol: දැන කතා කරපන් බන් පහසුකම් ගාස්තු නිත්යානුකූලයි පහසුකම් ගාස්තු අරන් දෙන රිසිට් එක මතකද ඒක එවන්නෙ අධ්යාපන දෙපාර්තමේන්තුවෙන්,,,,,,,,,,,,, මට පේන්නෙ යහපාලනේ හින්ද කබරගොයා තලගොයා වෙලා වගේ

    ඒ උඹලා... :D
    උඹලට තමයි කරන හැම දේම පරහට පේන්නේ.
    උඹ කවද්ද බන් උඹ අකමැති දේක හොඳක් කිවුවේ?
    උඹට ඕනේ මහින්ද! එච්චරයි.
    අපි උඹලා වගේ දේශපාලුවන්ගේ එල්ලිලා ඉන්නේ නෑ නේ!
    මොකද උන්ගෙන් අද වෙනකං මම ගත්ත කිසි ප්‍රයෝජනයක් නෑ! කිසි වැඩක් උන්ගේ ලියුං වලින් කරගෙන නෑ. සත පහක් උන්ට වැඩ කරලා හම්බ කරන් නෑ!

    දැන් මූ කියලා තියෙන්නේ ඉගන ගන්නවට ගෙවන්න කියලා ද? මේ පොස්ට් එකේ විස්තර ඇතිව මුකුත් කියලා නෑ නේ! උඹ ඔහේ බැන බැන ඉන්නවා යහ පාලනේට! :lol:

    මට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි. ගහපු කතිරේට සාධාරණයක් වෙනවා නං එච්චරයි. :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒ උඹලා... :D
    උඹලට තමයි කරන හැම දේම පරහට පේන්නේ.
    උඹ කවද්ද බන් උඹ අකමැති දේක හොඳක් කිවුවේ?
    උඹට ඕනේ මහින්ද! එච්චරයි.
    අපි උඹලා වගේ දේශපාලුවන්ගේ එල්ලිලා ඉන්නේ නෑ නේ!
    මොකද උන්ගෙන් අද වෙනකං මම ගත්ත කිසි ප්‍රයෝජනයක් නෑ! කිසි වැඩක් උන්ගේ ලියුං වලින් කරගෙන නෑ. සත පහක් උන්ට වැඩ කරලා හම්බ කරන් නෑ!

    දැන් මූ කියලා තියෙන්නේ ඉගන ගන්නවට ගෙවන්න කියලා ද? මේ පොස්ට් එකේ විස්තර ඇතිව මුකුත් කියලා නෑ නේ! උඹ ඔහේ බැන බැන ඉන්නවා යහ පාලනේට! :lol:

    මට යහපාලනේ තිබ්බත් එකයි නැතත් එකයි. ගහපු කතිරේට සාධාරණයක් වෙනවා නං එච්චරයි. :D
    අපිටත් එහෙම තමා මොන පාලනේ තිබ්බත් ඉන්න විදිහට ඉන්නව. මට මොන ගාස්තුව වැඩි කරත් කමක් නැ, ඔක මට අදාල දෙයක් නෙමේ, පර්ස්නෙ තියෙන්නෙ අධ්යාපනේට 6% වෙන් කරා කියන ආණ්ඩුව අහින්සක දෙමවුපියන්ගෙ බඩට ගහන් එකනෙ, මේකනම් නෙමේ 6% කියන්නෙ.............. අසාර්තකයි බයාදුයි ගන්ඩ දෙයක් නැ.උබල කතිරෙ ගැහුවෙ ඔක නිත්යානුකූල කරන්ඩ නම් එල උබලගෙ බලාපොරොත්තු ඉටු වෙලා නිදහස් අධ්යාපනේ ලොල් වෙලා
     
    එකෙන්ම :yes: