සිසුන් පිරිසකට අමතක නොවන පාඩමක්

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    අපි ඉස්කෝලේ යන දවස් වලත් ඔය වගේ වැඩක් උනා...
    කෙල්ලෝ (අනුලා, සමුද්‍රදේවී, ජෝසප් ) විතරක් යන වැන් එකක් අපේ එකෙක් පාරේ ඉන්දැද්දී වතුර විදගෙන ගිහින් දවස් දෙකක්ම.
    තුන්වෙනි දවසේ අපි හැංගිලා හිටියා, වැන එක එනකොටම අපේ එකෙක් පාර පන්නා van එක slow කරා.
    මඩ වතුර, මැයි ගහේ කොළ (සියඹලා කොළ වගේ ), නිල් කලවන් වතුර, හා තව බොහෝ දියර සමග කෙලලා දිව්වා...

    එදා ඉඳන් අර van එක කෝට්ටේ හන්දියෙන් යන්නේ වීදුරු වහගෙන...

    කෝට්ටේ:shocked:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    :sorry:
    ඉස්කෝලේ කිවුවා කියලා මොකක්ද බන් ඇති සෙතේ.
    ඊට පස්සේ වෙන්නේ ඒ ඉස්කෝලෙට යන අනිත් කොල්ලොන්ටත් පාරේ බැහැල යන්න බැරි වෙන එක.

    මට මතකයි මියුසියස් එකේ කෙල්ලෙක් ටයි එකෙන් එල්ලිලා මැරිලා , අනිත් උන් මියුසියස් එකේ කෙල්ලෙක්ට පාරේ බැහැලා යන්න දුන්නේ නෑ ටයි ටයි කිය කිය.

    ඉස්කෝලෙකටම බැනලා වැඩක් නෑ බන්. එකෙක් දෙන්නෙක් කරන බලු වැඩ වලින් මුලු ඉස්කෝලයක් මනින්න ගන්නවා ඊට පස්සේ

    එහෙම කරන එකෙන් එකෙක් වැරැද්දක් කරද්දී බලන් ඉන්න උන්ගේ යාලුවෝ හරි කියයි කලින් වතාවේ උන දේවල්.. ඔහොම ශේප් කරලා ගියායින් වෙන්නේ.. ඕක ටික දවසකින් අමතක කරපු ගමන් තව කෙනෙක්ගේ ලමෙක්ට ඔය දේ කරන එකයි.. ඒ කරන ළමයාගේ තාත්තා ඔය වගේ ඉවසිලිවන්ත ඩයල් එකක් නොවුනොත් ඕකට ගෑවුන නොගෑවුන සේරටම එක හැන්දෙන් කන්න වෙයි.. :)
     

    Similar threads