සිසුවකුගෙන් සිසුවියකට ප්‍ර‍හාරයක්..!

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    කෙල්ලෙක් කොල්ලෙක්ට අසිමිත විදියට විහිලු කරනවානම්,සමච්චල් කරනවානම් ඒ කෙල්ලගේ හිතේ කොහේහරි ඒ කොල්ලා වෙනුවෙන් කැමැත්තක් තියනවා.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ.
    කෙල්ලත් පව්,කොල්ලත් පව්.
    සිසුවා උනත් ගෑණියෙක්ට අත උස්සපු එක වැරදි වැඩක්.
    ඒකි විහිලු කරනවානම් මූ දැනගන්න ඕන කට පාවිච්චි කරන්න.
    ඕවා මහා ගෑණු වැඩ.
    කෙල්ල විහිලු කරා , කොල්ලා අත කැපුවා.
    මොන හුත්තේ වැඩක්ද?

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත‍්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.
    neth

    මෙහෙම ගුරුවරුවන්ගෙ අහවල් එකත් කපන්න තියෙන්නෙ මේ විදිහටම..:dull:
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    මෙහෙම ගුරුවරුවන්ගෙ අහවල් එකත් කපන්න තියෙන්නෙ මේ විදිහටම..:dull:

    ow api yana kaleth school wela hitiya mewage sirla..miss la kawadawath ehema kiyanne na pirimi lamayekta...attetama miss la pirimi lamayinta adarei..wal widihata nemai..sirla tama kollanta eka eka ewa kiyanne...samahara sirla..:dull::dull:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කෙල්ලෙක් කොල්ලෙක්ට අසිමිත විදියට විහිලු කරනවානම්,සමච්චල් කරනවානම් ඒ කෙල්ලගේ හිතේ කොහේහරි ඒ කොල්ලා වෙනුවෙන් කැමැත්තක් තියනවා.
    පර්සනල් එක්ස්පිරියන්ස් එකෙන් කිව්වේ.
    කෙල්ලත් පව්,කොල්ලත් පව්.
    සිසුවා උනත් ගෑණියෙක්ට අත උස්සපු එක වැරදි වැඩක්.
    ඒකි විහිලු කරනවානම් මූ දැනගන්න ඕන කට පාවිච්චි කරන්න.
    ඕවා මහා ගෑණු වැඩ.
    කෙල්ල විහිලු කරා , කොල්ලා අත කැපුවා.
    මොන හුත්තේ වැඩක්ද?

    මේ පොඩි උන්ගෙ මොන කැමැත්තවල්ද බන් :lol: