හොඳ වෙලාවට ඩොක්ටර්ට පිස්සු නොතිබුනේ...
නැත්නම් තව පැලිච්ච තැනක් මහවී...

හොඳ වෙලාවට ඩොක්ටර්ට පිස්සු නොතිබුනේ...
නැත්නම් තව පැලිච්ච තැනක් මහවී...


මේවගෙ කරන ගුරුවරු ඕන තරම් ඉන්නව බන්. මටත් ඔය වගෙ සීන් එකක් සෙට් වෙලා තියෙනව. මමනම් හැමදාම ගෙදර ඇවිත් ඩෙල්ටාෆොස් 4 එකදාගෙන ඉන්න හැම එකාම ඒ ගැනි කියල හිතල වෙඩි තියනව තරහ වැඩි කමටම. ලමයි හොද මාර්ගෙට් ගන්න ගුරුවරු අතරෙ ඔය වගෙ වෙසියොත් ඉන්නව
අදාල සිසිුවිය පමණක් නොව පාසලේ ගුරුවරුන් කිහිප දෙනෙකුද මෙම සිසුවාට පිස්සා යනුවෙන් ආමන්ත්‍රණය කර පීඩාවට පත් කරන බවයි වාර්තා වන්නෙ.
neth
හොඳ වෙලාවට ඩොක්ටර්ට පිස්සු නොතිබුනේ...
නැත්නම් තව පැලිච්ච තැනක් මහවී...


පට්ට කොල්ලෙක්
බැරි වෙලාවත් කොල්ල කෙල්ලට පිස්සි පිස්සි කියල කිවුවනම්,
කෙල්ල ඉවසල ඉවසල අන්තිමට කොල්ලගේ අත කපාවි...
එතකොට කොල්ල සනීප වෙලා ඇවිත් කෙල්ලට උකල ඒකිගෙන් පලි ගනීවි...
එතකොට මොකද වෙන්නේ මේ කතාවට....

මොනවා වෙන්නද ... කෙල්ල ඊටපස්සේ ගණිකාවක් වෙයි... මොකද පෙට්ටිය කැඩිච්ච ගෑනුන්ව කවුරුත් බදින්නේ නෑනේ...![]()
![]()
මිනිස්සු කියයි හොද වැඩේ ඔය වෙසිට... අහිංසක කොල්ලෙක්ගේ අතක් කපල තමයි බැල්ලිට ඔහොම උනේ කියල...

මිශ්‍ර පාසල් වල ඔවුව සාමාන්‍ය දේවල්.. ෂුවර් එකට මේ කොල්ලට යාළුවො කවුරුත් නැතිව ඇති...
නැත්නම් කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝල වල ගුටි ඇනගෙන ප්‍රශ්න අගේට විසඳගන්නේ...
පස්සේ සේරම එකතුයි...
ගුරුවරුත් වැරදි...
අතින් කරන්න තිබුන දේ බ්ලේඩ් තලෙන් කරන තැනට ගෙනාවේ ගුරුවරු...
විනය අතින් ගොඩක් පිරිහුණ ඉස්කෝලයක් වෙන්න ඇති...
කොහොම උනත් අන්තිමට හින්දි ෆිල්ම් වල වගේ කෙල්ලයි කොල්ලයි ලවු කරන්න පටන් ගනීවිද මන්ද...
මේකේ අනිත් පැත්ත උනා නම්...
" ඕකිට විහිළුවක් ඉවසල ඉන්න බැරි උන හැටි, පවු අහිංසක කොල්ලකොලු කමටනේ විහිලු කරන්න ඇත්තේ"
අයි බන් මේ අවුරුදු 13ක ළමයෙක්ට කුණුහරප කියල බනින්නේ...![]()