සිසුවාගේ කොණ්ඩය කැපීයැයි පියා මානව හිමික

Aug 12, 2012
4,169
652
0
ape un thama inne gal uge hithanne ara thala horakan karapu jathaka kathave widihata, hoda diunu ratavala kisima guruvarayek ehema daduvam karan na, ochchara winaya dagena ape rata hadilaa nane chu karahama wathura tikak vath danna dan nathi un. :baffled:

ape ratey ayage manasikathwaya wenas machan. ape ratey aya hithaagena inne guruwarayek wunama lamainta gahanna aithiyak thiyenawa kiyala. punchi lamainta ridenna gahana pudgalayekuge manasikathwaya umbata hithaaganna puluwanne ? sangwarditha ratawalwala guruwaru thiya amma thaaththa wath lamainta gahanne naha. mama nam kiyanne lamainta le enna gahana guruwarunta virudduwa pasale administration eka action ganna one kiyala. meka anumatha karanna bari deyak. guru wurthiya kiyanne lamainta ghanna saha lamainge konde kapanna dunnu license ekak newei.
 
Last edited:
Aug 12, 2012
4,169
652
0

බිතු සිතුවම් විතරක් ඇදලා එනවා නම් මොකද බන්, සමහර ඉස්කෝලවල් වල කක්කා දාලා එහෙම්ම තියෙන්න ඇරලත් එන්නේ, වළවල් උතුරලා චූ හැම තැනම. විනය බලන්න ඕන ඒවාට මිසක් කොණ්ඩේ අගලක් දෙකක් දික් වෙන එකට නෙවෙයි.

vinaya gana katha karana aya owata mul thana denne nathi eka gana puduma hithenawa machan :)
 

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    පාසලෙන් ක්ෂණිකව ඉවත් කරන්නේ නැහැ. දැඩි අවවාද දෙන්න ඕනේ. දෙමව්පියන් ගන්වලා ඒවා අහන්නේ නැත්නම් තමයි පාසලෙන් ඉවත් කිරීම කල යුතු වෙන්නේ. නැතුව මේ දවසක් දෙකක් ආව කියල ලමයව පාසලෙන් අස් කරනවා කියන එක නොවෙයි.

    අනෙක දෙමවුපියෝ නිසා පාසලෙන් අස් උනොත් වෙනත් පාසලක් ළමයට ලැබෙයි. අඩුම තරමේ එතකොටවත් ළමයගෙ දෙමවුපියෝ හැදෙයි.

    බාල වයස්කාර දරුවෙක් නම් දෙමව්පියන් පාසැලට කැදවලා දෙමවුපියන් හරහා එය ක්‍රියාත්මක කළයුතුව තිබුණා. කොන්ඩේ කියන්නේ සරිරයේ කොටසක්. ගුරුකමට මුවාවී හෝ තවත් කෙනෙකුගේ සරිරයේ කොටසක් බලෙන් ඉවත්කිරීමේ අයිතිය කුමක්ද /?? :shocked::shocked::shocked:(මම මෙකිවේ ඕනෙකෙකුට ඕන ඕන විදිහට පාසැල තුල හැසිරෙන්න දෙන්න කියනඑක එහෙම නෙමේ ):no::no:
     
    • Like
    Reactions: Anti BBS

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ශ්‍රී;19739573 said:
    ape ratey ayage manasikathwaya wenas machan. ape ratey aya hithaagena inne guruwarayek wunama lamainta gahanna aithiyak thiyenawa kiyala. punchi lamainta ridenna gahana pudgalayekuge manasikathwaya umbata hithaaganna puluwanne ? sangwarditha ratawalwala guruwaru thiya amma thaaththa wath lamainta gahanne naha. mama nam kiyanne lamainta le enna gahana guruwarunta virudduwa pasale administration eka action ganna one kiyala. meka anumatha karanna bari deyak. guru wurthiya kiyanne lamainta ghanna saha lamainge konde kapanna dunnu license ekak newei.

    apita thiyenne indiayn gon jana, me rate minissu loveth hadanna ba hadenneth na, oya kiyapu de thamayi mageth adahasa, thava deyak ara ekek kiyala thibba okkoma lamayi eka vage venna ona kiyala onna okayi ape unta varadune, ekeka arthika mattam vala lamayi innava, samaharu iskoleta dagena enne sereppu, samahra gon sinhala guru varu elamayintath kagahanavaa dhaduvam karanava eka nam gon sinhala unge hati, namuth anek jathikayan ewage siddiyakadi ewage lamainta anugrahakaranavaa oya vage godak siddi maha lokuvata vinaya hadilaa nam ape rata, ada ehenam japaneth na :lol::dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    sira add wala lamaya innawa kiyana eka iskoleta adala na
    lamayata witarak wena widihata salakanna bane commercial ekakata
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    එතකොට ජැක්සන් ඇන්තනීගේ පුතා සූරිය අරණේ රඟ පාන්න කොන්ඩේ වැවුවේ අවුරුද්දකටත් දිගටම දික් වෙන්න. ඒකට මොකෝ කියන්නේ?

    ඒක ඉතින් මගෙන් අහල හරියනවද යකෝ ඌ ගිය ඉස්කෝලෙ ප්‍රින්සිපල් ගෙන් තමයි අහන්න ඕන..
    මොකද්ද ඌ ගිහින් තියන ඉස්කෝලෙ දැන් ?
    private school එකක් වෙන්න ඇති sure එකට..
     

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඉස්සර අපේ principle ..අපිට ඒ කාලේ පයින් ගැහුවේ.. දෙනවා ඇටි හැලෙන්න.
    ඔලුවට එහෙම ගහන්නේ නැහැ. ගහල ගහල එක්කන් යනවා කැන්ටීන් එකට.
    කාපල්ලා කියලා. පට්ට බන් ඒ කාලේ.. අදටත් පාරේදී දැක්කම දන ගහලා වැදලා
    ඒ කාලේ මතක් කරාම සර්ලට මතකයි බන්.. එහෙම අපි හැදුව එක ගැන නම්
    ඇත්තටම සතුටුයි.. :)

    :yes::yes::yes:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Man hodatama danna ekak thamai bahutharayak guruwarun loku gammakin inne iskole egollonta udin inne sectional headui principalui witharai hinda. Lamainta loku scene daana eka loku deyak godak ayata lamai hadanawata wada. Ithin mokak hari deyak unaama mulinma mokuth hewillak balillak nathiwa ekekta dennekta gahala boru show daana godak un innawa. Samaharavita mekath ehemada danne na. Hariyata deyak dannenna dena guruwaru nikan loku scene daanawata wada lamayage hithata wadina deyak karanne jeewitha kaaletama paadamak wenna. Gahana eka, konde kapala daana eka nikan gon scene ekak witharai. Winaya baara aya godak ohomai. Lamayawa harola gedara yawana eka piligatha hakiy eeta eha giya bahubootha piligatha nohakiy :)
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඇයි අර ජැක්සන් කාරයාගෙ පුතා ,සූරිය අරනේ ඇක්ට් කරද්දි මාස ගානක් වැද්දෙක් වගේ කොන්ඩෙ වවල තිබ්බෙ..ඒකට ඉස්කෝලෙ අවසර අරන් තිබ්බෙ ...එතකොට කොහොමද ඉස්කෝලෙ එකෙක් ඇවිත් මෙහෙ වරෙන් කියල කොන්ඩෙ කපල ගියානන් ...ෆිල්ම් එකත් ඉවරයි ...කෝටි ගානක් අපරාදෙ...පන්ඩිත සක්කිලි ඉන්නව නෙ ...ගුරුවරු කියාන..යමක් කරන්ඩ ඉස්සෙල්ල හොයල බලල කරන්ඩ ඕන..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මම නම් දන්නෙ නැ මුන් තාත්තලද මීහක්ද කියන එක එකෙක් පැහැදිලියි මුන් ලමයි හදන්ඩ දන්නෙ නැ, ඔය පොඩි එවුන් ලොකු වෙලා ඔය තාත්තට ගහල එලියට නොදැම්මොත් තමා පුදුම වෙන්ඩ ඔනෙ,

    මේවගෙ කමෙන්ට් දාන එවුන් ස්කොලෙ ගිහින් නැද්ද කියල සැකයි, මගෙ කොන්ඩෙ නම් කපල නැ ස්කොලෙන් රැවුල නම් තුන් හතර පාරක් කප්පල තියෙනව, ඒව සුන්දර මතක සටහන් මිසක් එහෙම කරපු ගුරුවරු එක්ක කිසිම තරහක් එන්නෙ නැ,

    මේවගෙ කමෙන්ට් දැක්කම රට කොතනටද යන්නෙ කියල දුකක් එනෙව,
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    එතකොට ජැක්සන් ඇන්තනීගේ පුතා සූරිය අරණේ රඟ පාන්න කොන්ඩේ වැවුවේ අවුරුද්දකටත් දිගටම දික් වෙන්න. ඒකට මොකෝ කියන්නේ?

    ඌ ඒ පිනාගෙන් අවසරයක් අරන් ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Yako ape eungema sirlama kapanawa issara. kaputo kotala wage. lole lol. Thattema ganna wenawa ithin. Mara athal.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,286
    4,414
    113
    ඇයි එන්නද
    අපේ school එකේ prince of wales college එකේ නම් නාට්‍ය කරන උන්ට ad වල ඉන්න උන්ට කොන්ඩේ වවන්න අවසර තියෙනවා, උන් ගැනු වගේ දිගට වවනවා මම දැකලා තියෙනවා

    අපේ school එකෙන් තමා ලංකාවේ හොදම නළුවෝ බිහි කරන්නේ වැඩිම නළුවෝ ඉන්නෙත් අපේ school එකෙන්
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කොන්ඩේ ඔයතරම් වටිනවානම් ඉස්කෝලේ යවන්නේ නැතුව ගෙදර තියාගන්න තිබ්බනේ..ඉස්කෝලය කියන්නේ කෝලම් මඩුවක් නෙමේ.ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන.ඒක හැම ළමයෙක්ටම එක සමාන වෙන්න ඕන.අනික ඔය ළමයාගෙන් හම්බ කරන් කන්න ඔය මිනිහට ලැජ්ජ නැද්ද..නෙදකින් මෙහෙමත් තාත්තලා..

    :) :)
    eeka hari..
    issara api hariyata konde kapuwe naththan puka rath wenna badu hamba wenne appachchigen! :dull: :growl: