සිසුවා_නිදහස්

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල

    රහස් පොලිසියේ ඉල්ලීම මත සිසුවා නිදහස් – පොලිසියේදී නිරුවත් කර ඡායාරූපත් අරන්

    කොටදෙණියාව සේයා දැරිය ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි පාසල් සිසුවා (17) හා මුලින් අත් අඩංගුවට ගත් පුද්ගලයා (31) මිනුවන්ගොඩ රහස් පොලිසියේ ඉල්ලීම මත සිසුවා නිදහස්
    – පොලිසියේදී නිරුවත් කර ඡායාරූපත් අරන් මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා විසින් අද රහස් පොලිසියේ ඉල්ලීම මත මුදාහරිනු ලැබූහ.
    සිසුවාත් අත්තනායක නම් සැකකරුත් නිදහස් කරමින් මහේස්ත්‍රාත් රුවන්පතිරණ මහතා පැවසූයේ පරීක්ෂණ සිදුවූ ආකාරය අධිකරණයටද ප්‍රශ්නයක් වූ බවයි.
    “වරක් පොලිසියෙන් නියෝගයක් ගන්නවා. තව වරක් රහස් පොලිසියෙන් ඒ නියෝගෙම ගන්නවා. එතැන අවුලක්” යැයි මහේස්ත්‍රාත්වරයා කීවේය.
    මේ තත්ත්වය යටතේ රහස් පොලිසිය පමණක් පරීක්ෂණ පැවැත්වීම සුදුසු හෙයින් පරීක්ෂණ රහස් පොලිසියට බාරදෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
    පාසල් සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිමල් රණසිංහ මහතා පැවසූයේ පොලිසිය මේ ළමයාට පහරදී ඇති බවයි.

    “ඔහු පොලිසියේදී නිරුවත් කර ඡායාරූප ද ගෙන තිබෙනවා. එයත් ළමා හිංසනයක්. එය කර ඇත්තේ නීතිය රකින්නට සිටින පොලිසියයි. ඒ ළමයාගේ අයිතිවාසිකම් පොලිසියෙන් කඩකර තිබෙනවා. ළමයාට විරුද්ධව කිසිම සාක්කියක් නෑ. රහස් පොලිසිය ඒ බව ප්‍රකාශ කළා. ජාන තාක්ෂණ වාර්තාවෙනුත් මේ බව තහවුරු වෙනවා. ඇයි මෙහෙම කරන්නේ. ඒ ළමයාගේ අනාගතය නැති කළා. එය කළේ පොලිසියයි. ජනතාවගේ බදු මුදලින් යැපෙන පොලිසියේ ඇතැමුන් ඔවුන්ගේ නිරුවත වසා ගැනීමට අධිකරණය අමුඩ ලේන්සුවක් කරගෙන තිබෙනවා. ළමයා අත් අඩංගුවට ගන්නට පොලිසිය ක්‍රියා කළ ආකාරයත් ඔහු නිදහස් කරන දවසේ පොලිසියේ හැසිරීමත් පුදුම සහගතයි. ඔහු නිදහස් කරන බව ළමයාගේ අම්මවත් දන්නේ නෑ. ඇයි එහෙම කරන්නේ.? “

    කොටදෙණියාව පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ ලැබුණු තොරතුරු මත පොලිසිය ක්‍රියා කළා මිස කිසිවකුටත් අසාධාරණයක් වන විදියට පරීක්ෂණ කළේ නෑ. ‘ළමයා අත් අඩංගුවට ගත්තෙත් ලැබුණු තොරතුරු අනුවයි’
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:
     
    • Like
    Reactions: chalirox

    blue_in_rio

    Well-known member
  • ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:

    පාරට බහින්න කලින් තොගේ වැල ටික ඩිලීට් කරලා වරෙන් :(:(
     
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:

    එදා පාරට බැහැපු අක්කිලා ටික පාරට බහිනවලු
    කලබල වෙන්න ඕන නෑ
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:

    11.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඕක අතාරින්න නරකයි බං.. කොන්ඳ පණ තියෙන කොල්ලො ටිකක් හරි පාරට බැහැලා ගේම ඉල්ලන්න ඕන.. නැත්තං ඔය කොල්ලට විතරක් නෙමෙයි අපිටත් ඔය හදියම වෙනවා කවදා හරි.. ලංකාවෙ හු#න නීති.. ඌ නිදහස් කලත් වැඩක් නෑ උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතනය වෙලා ඉවරයි.. :growl:

    ඔව් බන් ..සිරාවටම
    කොල්ලගේ අම්මත් ඒ අස්සේ මානව හිමිකම් කෙස් එක ඇද්දට පස්සේ මුන් මේ කොල්ලව මඩවනවා බන් අම්බානක
    මට අදුරන විස්වසම කෙනෙක් කිව්වේ බන් .. කොල්ලට අතවර කලාලු බන් මුන් .. :dull::sorry::sorry:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරට බහින්න කලින් තොගේ වැල ටික ඩිලීට් කරලා වරෙන් :(:(
    කවුද බං වැල සේව් කරගන්නෙ.. මෝඩ වැඩක්.. එකපාරක් බැලුවම එපා වෙනවා..

    Podi Silva - පොඩි සිල්වා;19046637 said:
    එදා පාරට බැහැපු අක්කිලා ටික පාරට බහිනවලු
    කලබල වෙන්න ඕන නෑ
    ඕකුන් ටික බැස්සොත් උගේ චරිතෙ එහෙම් පිටින්ම ඝාතණය වෙනවා..:lol:

    11.gif
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    Podi Silva - පොඩි සිල්වා;19046618 said:
    පොලිස් බල්ලො ටිකගේ ජොබ් එක නැතිවෙන්න හොද ලෝයර් කෙනෙක් අල්ලලා දෙන්න ඕන බීපු කිරි මතක් වෙන්න

    කොල්ල දුපප්තේ නේ බන් ..තාත්තත් නැති අසරණයා ..ඒ නිසා ලෝයර් ල අල්ලලා කෙස් එක අදින්නේ න කියල මුන් දන්නවා ..එකයි ඔය ..පොඩ්ඩක් හරි දෙයක් කරගන්න පුළුවන් එකෙක් ඇතුලට දැම්මනම් ඔකුන්ගේ ඔය සෙල්ලම් නෑ​
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    un deka neladdi nathath oluwa wananna ona
    untama giya rata

    ඉඩකින් බන් ..කියල වැඩක් නෑ..බල්ලට ගිය රට

    පින් කේත හෙළ රන් දෙරණේ ,,,යඋපදින්නට හේතු වසනා වේවා ,,,,,හේතු වාසනානානානානානානානානානානානානානානානානානානානානා​
     
    blue_in_rio

    Well-known member

  • ඔව් බන් ..සිරාවටම
    කොල්ලගේ අම්මත් ඒ අස්සේ මානව හිමිකම් කෙස් එක ඇද්දට පස්සේ මුන් මේ කොල්ලව මඩවනවා බන් අම්බානක
    මට අදුරන විස්වසම කෙනෙක් කිව්වේ බන් .. කොල්ලට අතවර කලාලු බන් මුන් .. :dull::sorry::sorry:

    ලංකාවේ කැරි පොලිසිය බන් :(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ඔව් බන් ..සිරාවටම
    කොල්ලගේ අම්මත් ඒ අස්සේ මානව හිමිකම් කෙස් එක ඇද්දට පස්සේ මුන් මේ කොල්ලව මඩවනවා බන් අම්බානක
    මට අදුරන විස්වසම කෙනෙක් කිව්වේ බන් .. කොල්ලට අතවර කලාලු බන් මුන් .. :dull::sorry::sorry:

    :(:(:(
    ඕක කෙල්ලෙක්ට උනා නම් රෙදි උස්සං බහියි පාරට.. ගෑනුද පිරිමිද එකී නොකී හැම එකෙක්ම.. ඒත් මූ කොල්ලෙක් නිසා කවුරුවත් කතා කරන්නෑ ඌ ගැන.. පව් බං..

    ඌට සාධාරණයක් වෙයිද සිංහලු..?