මාතර මහරෝහලේදී නිසි ප‍්‍රතිකාර ලබානොදීම හේතුවෙන් නීති විද්‍යාල සිසුවියකගේ වම් අත කපා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සඳහා විශේෂ කමිටුවක් පත්කරන ලෙස, සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වෙත අද උදෑසන උපදෙස් දී තිබේ.
ඒ අනුව, එම පරීක්ෂණ සඳහා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ආනන්ද ගුණසේකර මහතා සහ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කර ඇත.
මේ පිළිබඳව කඩිනමින් විමර්ශනය කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා අදාළ කමිටුවට උපදෙස් දී තිබේ.
ශිෂ්‍යාවගේ අත කපා ඉවත් කිරීමට සිදුවූයේ වෛද්‍යවරුන් හෝ හෙදියන්ගේ වරදක් නිසා නම් තරාතිරම නොබලා ඔවුනට දඬුවම් පමුණුවන බව ඔහු පැවසිය.
ඉකුත් 17 වැනිදා සිය නිවසේ පඩිපෙළෙන් ඇදවැටී වම් අතේ අස්ථි බිඳීමකට ලක් වූ කොළඹ විශ්ව විද්‍යායේ නීති පීඨ අවසන් වසරේ ශිෂ්‍යාවක වූ මාතර ඌරුබොක්කේ පදිංචි අචලා ප‍්‍රියදර්ශනී ප‍්‍රතිකාර සඳහා මාතර රෝහලට ඇතුළත් කෙරෙන.
බිඳුණු අස්ථි යළි සවි වීමට යොදන ප්ලාස්ටරය නිසි පරිදි නොදැමීම නිසා හේතුවෙන් ස්නායු අක‍්‍රිය වීම නිසා ඇයගේ අත කොළඹ ජාතික රෝහලේදී සිදු කළ ශල්‍යකර්ම තුනකින් පසු ඇගේ වම් අත කපා ඉවත් කිරීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණි.
කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ අවසන් වසරේ ශිෂ්‍යාවක් වන අචලා ප්‍රියදර්ශනී නම් වූ මේ සොයුරියට මාතර රෝහලේ සේවයේ නියුතු කවුරුන් හෝ නොසැලකිලිමත් වෛද්‍යවරුන් පිරිසක් විසින් පෙරේදා (22 වෙනිදා) කරලා තියෙන්නේ නම් මේ මහ පොළොව උහුලන්නේ නැති මහ අමන, තුච්ඡ, තිරිසන්, ජුගුප්සාසහගත සහ හෙන ගහන අපරාධයක් ....
ඒ සහෝදරියගේ දෙමව්පියෝ, නෑදෑයෝ සහ මේ සිදුවීම සම්බන්ධයෙන් ගොඩාක්ම සුසුම් හෙලන නීති පීඨයේ අචලාගේ ආදරණීය සොයුරු සොයුරියන් කියන හැටියට නම්, මේක කොහොමටවත් ඒ වෛද්‍යවරුන් සහ හෙදියන් අතින් සිදුවුනු අත් වැරැද්දක් වෙන්නට බැහැ.
ඒක නිසා, මේ සිද්ධිය ගැන නිවැරදිව ඉතා වගකීමෙන් සොයා බලලා, සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වලා, මේ බරපතළ වැරැද්ද කරන්නට හවුල් වූ මාතර මහ රෝහලේ අපරික්ෂාකාරී නොසැලකිළිමත් වෛද්‍යවරු, හෙදියන් ඇතුළු ඊට අදාල ලොකු පොඩි, උස් පහත් සියළුම නිළධාරීන්ට ඔවුන්ගේ තරාතිරම නොබලා නිසි දඬුවම් පැමිණවීම සෞඛ්‍ය ඇමතිතුමා ඇතුළු එම ක්ෂේත්‍රයේ ඉහල පුටුවල වැජඹෙන උසස් නිළධාරීන්ගේ යුතුකමක් සහ වගකීමක්.
ඒත් දැන් ඉතින් මොනවා කිව්වත්, මොනවා කලත් ඇති ඵලක් නැහැ. කුමක් හෝ අවාසනාවකට අද මේ මොහොත වන විට ඒ අචලා සොහොයුරියගේ වම් අත ඇගේ උරහිස ලඟින් සහමුලින්ම කපලා දාලා ඉවරයි.
ඇයගේ නීති පීඨයේ සහෝදර මිතුරු කැළ කියන පරිදි දැන් ඉතින් කරන්න ඉතුරු වෙලා තියෙන්නේ එකම එක දෙයයි.
ඔවුන් විසින් මේ වන විට ලබාගෙන ඇති විශේෂඥ වෛද්‍ය උපදෙස් අනුව, ඉතාමත්ම ඉක්මනින් සැත්කමක් සිදු කරනවා නම් ... අචලාට ස්වාභාවික අතක ක්‍රියාකාරිත්වය 100 % ක්ම නොලැබුනත් ... අත උස් පහත් කිරීම, සැහැල්ලු බරක් ඉසිළීම වැනි ඊට ඉතාම සමාන ක්‍රියාකාරිත්වයක් ඇති අති නවීන තාක්ෂණයෙන් දියුණු කෘත්‍රිම අතක් (Prosthetic Hand) බද්ධ කිරිමේ හැකියාවක් තියෙනවාලු. එහෙම සාමාන්‍ය හොඳ තත්වයේ කෘත්‍රිම අතක අද වන විට වෙළඳ පොල මිළ වටිනාකම රුපියල් කෝටියක් (මිලියන 10 ක්) පමණ වෙනවාලු.
අචලාගේ නීති පීඨයේ යාළුවෝ ටික ඔක්කොම එකතු වෙලා මේ වන විට මේ කර්ත්‍රව්‍යයට උර තියලා මෙම අවශ්‍ය මුදල සොයා ගැනීම පිණිස ඇය වෙනුවෙන් ආධාර එකතු කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා.
ඔවුන් ආධාර මුදල් එවීම සඳහා ලංකා බැංකුවේ විශාකා ශාඛාවේ (කේත අංකය : 775) ඕ. සිරිවර්ධන සහ එම්. එච්. පල්කුඹුර නම් වූ ඔවුන්ගේ සහෝදර ශිෂ්‍යයන් දෙදෙනෙකුගේ නමින් ගිණුම් අංක 74274950 යටතේ හවුල් ගිණුමක් විවෘත කොට තිබෙනවා.
Names of Joint Account Holders :
O. Siriwardane & M. H. Palkumbura
Bank of Ceylon - Vishaka Branch (Code No. 775)
Account No. 74274950
වැඩි විස්තර සඳහා අයන්ත දෙහිඅත්තගේ (0718 - 825329) හෝ ලක්මාලී හේමචන්ද්‍ර (0776 - 021250) අමතන්න ...
Ayantha Dehiaththage - 0718 - 825329
Lakmali Hemachandra - 0776 - 021250
ඉතින් එළැඹෙන තව සති මාස කීපයකින් අපේ රටේ ගරු නීතීඥවරියක් වීමට පෙරුම් පුරන අපේම රටේ තවත් එක් ධෛර්යවන්ත සොයුරියක් වූ මේ අචලා වෙනුවෙන් ෆේස්බුක් එකේ අපි කට්ටිය ඔක්කොමලා එකතු වෙලා අපිට පුළුවන් පුළුවන් විදිහට අපේ හැකි මට්ටමින් මොනවා හරි කරමු.
මේක අවංකවම අන්තර්ජාලයේ තවත් එක බොරු වයිරස් එකක්වත් ස්පෑම් එකක්වත් නොවන නිසා, අඩු ගානේ මේ වීඩියෝ එක සහ ඊට අදාල ප්‍රවෘත්තිය ගැන අපි අපිට හැකි උපරිමයෙන් අපේ Walls / Timelines වල Share කරලා සහ අපේ මිතුරු මිතුරියන්ගේ Profiles වල Tag කරලා හැකි උපරිම මට්ටමින් මේ ගැන Public Awareness එක වැඩි කරමු.
ඇගේ සිහිනය යතාර්ථයක් කරමු !
අචලාගේ අහිමි වූ වම් අත නැවත ලබා ගැනීම සඳහා අපිත් පුංචි හෝ දායකත්වයක් ලබා දෙමු ....