සිසුවියක් පාසලේදීම දුම්වැටියක් උරමින් නටයි..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සිසුවියක් පාසලේදීම දුම්වැටියක් උරමින් නටයි..

    බාලවයස්කාර සිසුවියක විසින් පාසල් භූමියේදී දුම්වැටියක් පානය කරමින් නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරනය වෙයි.

    පොලිසිය සඳහන් කරන්නේ මෙම දැරිය කවුදැයි හෙළි කර ගැනීමටත් ඒවා අන්තර්ජාලයට දැමූ ඇය ගැන තොරතුරු හෙළි කර ගැනීමටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

    මෙම සිසුවිය දුම්වැටියක් පානය කරමින් ඒ දැල්වීමට යොදාගත් ගිනි පෙට්ටියද එක අතක තබාගෙන දුම් පිට කරමින් උඩ පැන පැන නටන අයුරු වීඩියෝවේ දක්නට ඇත.

    @2osama @elajani kohomada gemma?
    adambara weyan mewa gena
     
    • Haha
    Reactions: saffron2017

    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    දුම් වැටිය උරන්නේ නැතුව උඹේ පුස්කාපු බිලිං පයිය උරන්නද කියන්නේ. අනේ උන්ට ඕනේ විදිහට ෆන් එක ගන්න දියන්. කන්න නැති තෙල් නැති අපිට මොන හැදියාවක්ද
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මංගල සෑර් හිටියා ඕකට බනින උන්ගේ කට තලයි :P

    6991-samanali-fonseka210403714.png
     
    • Like
    Reactions: 2osama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    ඉස්කෝලෙ ඇඳුමෙන් ඉස්කෝලෙ ඇතුලෙ නෙමෙයි නම් ප්‍රශ්නයක් නෑනෙ. මොන නීතියක් යටතේද ඔව්ව වැරදි වෙන්නෙ? 🤔
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    ඉස්කෝලෙ ඇඳුමෙන් ඉස්කෝලෙ ඇතුලෙ නෙමෙයි නම් ප්‍රශ්නයක් නෑනෙ. මොන නීතියක් යටතේද ඔව්ව වැරදි වෙන්නෙ? 🤔
    කණ්ණාඩි දෙකක් ගන්න හේසාන්

    බාලවයස්කාර සිසුවියක විසින් පාසල් භූමියේදී
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉස්කෝලෙ ඇඳුමෙන් ඉස්කෝලෙ ඇතුලෙ නෙමෙයි නම් ප්‍රශ්නයක් නෑනෙ. මොන නීතියක් යටතේද ඔව්ව වැරදි වෙන්නෙ? 🤔

    අපරාද නීති සන්ග්‍රහය අන්ක 138
    ඇ උපකොටසෙ ඉ වගන්තිය
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉස්කෝලෙ ඇඳුමෙන් ඉස්කෝලෙ ඇතුලෙ නෙමෙයි නම් ප්‍රශ්නයක් නෑනෙ. මොන නීතියක් යටතේද ඔව්ව වැරදි වෙන්නෙ? 🤔
    බලපන්කෝ ඉතින් ඔය වගේ හැමෝම හිතන්නේ නෑනේ.එහෙම හිතුවා නම් මේ රට කොච්චර ලස්සන තැනක් වෙයිද..

    මම නම් කියන්නේ ඔය ක්ලිප් එක ප්‍රසිද්ධ කරලා ලෝකෙට පෙන්නන්න ඕනේ අපේ රටේ තරම් සම අයිතීන්ට තැන දෙන වෙන රටක් කොහෙවත් නෑ කියලා.හා නැද්ද..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,180
    113
    34
    Kalutara
    කණ්ණාඩි දෙකක් ගන්න හේසාන්
    ආහ් දැන් දැක්කෙ. ඉතින් යකෝ පාසල් භූමියෙදි කවුරුවත් දකින්නෙ නැතුව ඕක උරන්න පුලුවන් නම් තව මොන මොනව උරන්න පුලුවන් ඇද්ද.. 🥴

    අපරාද නීති සන්ග්‍රහය අන්ක 138
    ඇ උපකොටසෙ ඉ වගන්තිය
    අනේ තොගේ ඈ
    ------ Post added on Sep 26, 2022 at 10:00 PM
     
    antho jata bahi jata

    Junior member
  • Sep 12, 2022
    174
    -26
    18
    ආහ් දැන් දැක්කෙ. ඉතින් යකෝ පාසල් භූමියෙදි කවුරුවත් දකින්නෙ නැතුව ඕක උරන්න පුලුවන් නම් තව මොන මොනව උරන්න පුලුවන් ඇද්ද.. 🥴
    ගංජා සැර බහිනකන් කොහෙන් හරි වාඩි වෙලා ඉඳපන්
     
    • Haha
    Reactions: Heshan Daminda

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    හිරකරලා වාඩි කල් තියාගන්න බෑ. පීඩනය තමයි එළියට එන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආහ් දැන් දැක්කෙ. ඉතින් යකෝ පාසල් භූමියෙදි කවුරුවත් දකින්නෙ නැතුව ඕක උරන්න පුලුවන් නම් තව මොන මොනව උරන්න පුලුවන් ඇද්ද.. 🥴
    ඒකනේ කියන්නේ.

    ඔය වයසේ කොල්ලෝ බලපන්..උබට උන්ගෙන් අහන්න වෙන්නේ "ගහන්නේ නැත්තේ මොනවද පුතී" කියලා.

    ඒ වයසේ කෙල්ලෙක් සිගා එකක් ගැහුවම ..බාලවයස්කාර..පාසල් ඇඳුමෙන්...ඉස්කෝලේ ඇතුලේ..

    මංගල සෑර් ඔබ එදා නෙමෙයි අදයි ඉන්න තිබ්බේ.

    RV1E780.jpg
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    @scurvy වගේ ප්‍රින්සිපල් කෙනක් දන්න ඕනෙ ඔය වගේ එවුන් ඉන්න ඉස්ස්කෝලවලට
     
    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    සිසුවියක් පාසලේදීම දුම්වැටියක් උරමින් නටයි..

    බාලවයස්කාර සිසුවියක විසින් පාසල් භූමියේදී දුම්වැටියක් පානය කරමින් නටන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල වල සංසරනය වෙයි.

    පොලිසිය සඳහන් කරන්නේ මෙම දැරිය කවුදැයි හෙළි කර ගැනීමටත් ඒවා අන්තර්ජාලයට දැමූ ඇය ගැන තොරතුරු හෙළි කර ගැනීමටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

    මෙම සිසුවිය දුම්වැටියක් පානය කරමින් ඒ දැල්වීමට යොදාගත් ගිනි පෙට්ටියද එක අතක තබාගෙන දුම් පිට කරමින් උඩ පැන පැන නටන අයුරු වීඩියෝවේ දක්නට ඇත.

    @2osama @elajani kohomada gemma?
    adambara weyan mewa gena
    Must be Nicjosh's wife's sister