සිසුවියන්-අඩ-නිරුවත්-කර
සිසුවියන් අඩ නිරුවත් කර නවක වදය දෙයි
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට ඇත.
විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අදිල ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනා නවක සිසුවියන් දස දෙනෙකුගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇතැයි සඳහන් වේ.
මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර ඊට අදාල විනය ක්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් තිදෙනාට සති පහක පන්ති තහනමක් පැනවීමට තීරණය කර ඇත.
ලංකා c නිවුස්
වෙනත් වෙබ් අඩවියක කොමෙන්ටුවක්
බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.
දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි
දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි. ( ලංකාවේ විශ්ව විද්‍යාලද පිළිගත් එකකි . නමුත් නොමිනිසුන් එහි වාසය කරයි.)
දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි
දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි
දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි
දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.
දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි
ආමේන්

Last edited: