සිසුවියන්-අඩ-නිරුවත්-කර

sustagen

Banned
May 28, 2014
214
20
0
සිසුවියන්-අඩ-නිරුවත්-කර

සිසුවියන් අඩ නිරුවත් කර නවක වදය දෙයි

peradeniya-university-beauty+(1).jpg

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ පළමු වසරේ සිසුවියන් දස දෙනෙකු අඩනිරුවත් කොට නවක වදය ලබා දුන්නේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැක පිට එහි දෙවැනි වසරේ සිසුවියන් තිදෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් තීරණය කොට ඇත.

විශ්ව විද්‍යාල වැසිකිළියක් තුලදී අදිල ජ්‍යෙෂ්ඨ සිසුවියන් තිදෙනා නවක සිසුවියන් දස දෙනෙකුගේ ඇඳුම් ඉවත් කොට ලිංගික හිංසා පීඩා කරමින් නවක වදය ලබා දී ඇතැයි සඳහන් වේ.

මෙලෙස සිසුවියන් නවක වදයට ලක් කරනු විශ්ව විද්‍යාල පාලකවරයාට හසුවී ඇති අතර ඊට අදාල විනය ක‍්‍රියාමාර්ග ගෙන තිබේ. ඒ අනුව එම සිසුවියන් තිදෙනාට සති පහක පන්ති තහනමක් පැනවීමට තීරණය කර ඇත.

ලංකා c නිවුස්

වෙනත් වෙබ් අඩවියක කොමෙන්ටුවක්

බටහිර විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලබන ශ්‍රී ලංකික සිසුවාගේ යාච්ඥාව.

දෙවියනි ලංකාවේ උසස් පෙළ සමත් වූ වහාම මාව සයුරෙන් එතර විශ්ව විද්‍යාලයකට යැවීමට දෙමාපියන්ට මුදල් ලබා දීම ගැන මා ඔබවහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා අන්තර්ජාතිකව පිළිගත් විශ්ව විද්‍යාලයකට යොමු කිරීම ගැන මා ඔබට තුති පුදමි. ( ලංකාවේ විශ්ව විද්‍යාලද පිළිගත් එකකි . නමුත් නොමිනිසුන් එහි වාසය කරයි.)

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් අන්තරයේ තිරිසන් සිසුන් අතින් මා හිංසනයට ලක් වීමට තිබුණි මට එවැනි අවාසනාවක් උදා නොකර දීම ගැන මා ඔබට තුති පුදමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගොස් විශ්ව විද්‍යාල දින නියමයක් නොමැතිව වසා දමන විට ඇතිවන කාලකන්නි හැඟීමෙන් මා මුදවාලීම ගැන මම ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙමි

දෙවියනි ලංකාවේ විශ්ව විද්‍යාලයකට ගියේ නම් එහි සිටින හීනමානකාරයන් , දේශපාලන උන කරට ගැසූ පිස්සන්ගේ තෙල් බෙදීම් ඇසීමට සිදුවන කම්පනයෙන්මා ගලවා ගැනීමට ස්තුති වෙමි

දෙවියනි ලංකාවේ උපාධියක් කොට රැකියා නොමැතිව රැකියාවක් ඉල්ලා පිකටින් වර්ජන කිරීමට පාරවල් දිගේ රස්තියාදු කිරීමට නොසලස්වීම ගැන මම ඔබවහන්සේට ස්තුතිය පුදමි.

දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි

ආමේන්
 
Last edited:

sustagen

Banned
May 28, 2014
214
20
0
දැන් ඉති කට්ටිය රෙදි උස්සන් දුවන් එයි.
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    දෙවියනි මාව ලංකාවේ විශ්ව විද්‍යාලයකට නොයවා මගේ ජීවිතය කාලකන්නි නොකොට මට මාර්ගය පෙන්වීම ගැන මම ඔබට අනේකවාරයක් කෘතඥ වෙමි.

    අල්ලාහු අක්බර්...
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540

    ---Peradeniya university eka kiyanne kocchara sundara place ekakdha. Lassana ma hariyath thiyenneth mea penena Arts faculty area eka. Mea penena godak prasiddha Dramas upanna thana. History ekak thiyena ---WALA----kivvama Lanakave godak kala karayo dannava. A vagema Asia vala thiyena lokuma Liabrary ekath thiyenne oya lagimai. Aka hariyatama use karanavadha danne naha. Godak vatina books thiyenava. upper floors valata giyama, Aluth books thiyenava hama field ekenma, thavama aluth pitama. A kiyanne kisima kenek thavama use karala naha. Library eka athulath sundara place ekak. Hama deyakkma nirmanaya karala thiyenne kalathmakava. Deviyane mea vage sundara place ekak, rag vage kalakanni vada karala kalakanni karanna epa.
     
    Last edited:

    surflive

    Active member
  • Jan 23, 2011
    833
    121
    43
    mewa wenne godak arts faculty wala thamai..... unta karanna wadakuth nane itin..... engineering/science wage faculty wala nam 2nd yrs lata owa karanan tiyaa hariyata kanna andinna gamanak bimanak yananwath welawak ne..... ara kawda amathiyek kiwwath wage meh arts haththa nathi karalama damma nam iwarayi ekkoo...mun gov uni system ekama kanawaa
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    හම්...නිකන් කාල පුක රත්වෙනකම් අවුරුදු ගනන් ඉන්නකොට ඔයවගේ ආතල් ගන්න හිතෙනව
     
    May 19, 2013
    1,864
    81
    0
    හ්ම්ම් . පිට රටවල සමහර ලොකු ලොකු විශ්ව විද්‍යාල වලත් ඔය දේවල් තියෙනවා ඔය වගේම. ඕව නවත්තන්න ලේක්චරර්ස්ලටයි කුලපතිලටයි ඕනේ නැති කම තමා තියෙන්නේ. එයාලත් ගොඩක් වෙලාවට කියන්නේ අපිත් රැග් වුන අය කියලා ඔයිට වඩා අන්ත විදියට. රැග් එක නවත්තන්න නං රැග් දීලා අහු වෙන ශිෂ්‍යයෝ වගේම ඒ ශිෂ්‍යන්ව බාර පීටයේ වග කිය යුතු ලේක්චරර්ස්ලත් අස් කරලා දාන්න ඕනේ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    රජ්ජුරුවෝ;16771961 said:
    හ්ම්ම් . පිට රටවල සමහර ලොකු ලොකු විශ්ව විද්‍යාල වලත් ඔය දේවල් තියෙනවා ඔය වගේම. ඕව නවත්තන්න ලේක්චරර්ස්ලටයි කුලපතිලටයි ඕනේ නැති කම තමා තියෙන්නේ. එයාලත් ගොඩක් වෙලාවට කියන්නේ අපිත් රැග් වුන අය කියලා ඔයිට වඩා අන්ත විදියට. රැග් එක නවත්තන්න නං රැග් දීලා අහු වෙන ශිෂ්‍යයෝ වගේම ඒ ශිෂ්‍යන්ව බාර පීටයේ වග කිය යුතු ලේක්චරර්ස්ලත් අස් කරලා දාන්න ඕනේ.
    -----Mea kathave athhak thiyenava. University baladarin loku padi keliyata thamange vagakima hariyata itu karanavadha kiyala sakayak thiyenava. Table eka uda sinha kodiyak dagena putuva uda vadi vela inna eka thama vadi purama karanne. University baladarin vasayen hodha baya nathi vada karain path karanna ona. Karate vani satan krama danna kenek nam vada hodai.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland