සිසුවියන්-අඩ-නිරුවත්-කර

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Peradeniya kiyanne lankawe thiyena pattama campus eka,ekata yanna pin karala thiyenna ona,habai me lagakadi idala oke inna kalakanni ballo set ekakage kujiitha wada nisa mulu campus ekema nama chater wela thiyenne...
     
    දෙවියෝ නෙව්යි උබේ අදක්ශතාවයට පින් දියන් කැම්පස් යන්න බැරි වුන එක ගැන :lol: :rofl:


    sastagen අල්ලා හු අක්බර්... විතරක් මදි
    කුරුම්බා ඩන්ස් එකකුත් දාපන් මැලෙසියවෙ වගෙ..gov uni මක බැවෙල පලයන් කියල:lol:

    රැග් එකට බැන්න නම් එ මැදැ....මක්කටෙයි බං අර යටින් තියන් ගොං ආතල් එක දැම්මෙ.....:baffled::baffled:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕව මොනවද බං වෙන් කරන්න කැමති නැහැ කියල ගෑනිගේ නංගිවත් කසාද බැදගන්න රටක් මේක :(
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙතනත් වෙන්නෙ ලොකු එකා පොඩි එකාට පාර්ට් එක දානවා වගෙ වැඩක්:oo:
    නවකවදයට ලක්වෙච්ච එකා ඌ පොඩි හරි දුකක් වින්දා නම් දැන ගන්න ඕනෙ ඊලගට එන ඒකාට ඒක නොකර ඉන්න:) ඒත් මූන් කරන්නෙ ඌට උන වැඩෙට අලුතෙන් එන එකාගෙන් පලි ගන්න ඒක:angry: මෙච්ච්ර දරුනු නැති උනත් සෝකලවලත් වෙන්නෙ මේකයි ලොකු එවුන් පොඩි එවුන්ට පාර්ට් දානවා මේ වගෙ වැඩ නවත්වන්න නම් මූල ඉදන්ම මුන්ගෙ ඔලුවලට හොද දේවල් එකතු කරන්න ඕනෙ