සිසුවියන්_මාතරදී

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
සිසුවියන්_මාතරදී

aaca18cee5e0e56ce49ee638c1a7bc3f5a234e9f.jpg
aaca18cee5e0e56ce49ee638c1a7bc3f5a234e9f.jpg



මාතර බස් නැවතුම්පොළේදී පාසල් සිසුවියන් දෙපිරිසක් අතරත් ගැටුමක් හටගෙන තිබෙනවා.


පසුගිය 23 වැනි සිකුරාදා දහවල් පාසල් සිසුවියන් දෙපිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිසුවියන් 10 දෙනෙකු පමණ මෙහිදී රැස්ව සිට තිබෙනවා.


මාතර ජනප්‍රිය පාසලක 11 වසර ඉගෙනුම ලබන සිසුවියන් දෙපිරිසක් පාසල් ඇඳුමින් සැරසී මාතර බස් නැවතුම්පොළේ රැඳී සිට ඇති අතර ටික වේලාවකින් මෙම ගැටුම හට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිසුවියන් පැළඳ සිටියේ නිල් පැහැති ටයි පටයක් බවත් පැවසුවා.


http://nethnews.lk/article/60743
 
Last edited:
Jan 13, 2010
135
17
0
නිවටයෙක් ජනාධිපති වෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි...
 

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Kollo kelle hinda mara gannawa kello kollo hinda maragannawa.indian jaana.:lol:

    Indian ජාන තමයි කොහොමත් තියන්නේ :P
    Wikipedia එකේ තිබ්බේ නම් සිංහල ජාන වලින් 70% ද කොහෙද බෙංගාලි, 20% ගාණක් ටැමිල්. ඉතින් ටැමිල් ම තමයි නම විතරයි වෙනස්. :baffled:
     
    Last edited: