සිසේරියන් කරපු ඵකාට බදුයිදීන් සම්බන්ධයි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    සිසේරියන් කරපු ඵකාට බදුයිදීන් සම්බන්ධයි

    සිසේරියන් සිදුකළ වෛද්‍යවරයා ගැන තවත් කරුණු හෙළි වෙයි-බදුයිදීන් සම්බන්ධයි

    1558774278-doctor_l.jpg


    සැකසහිත ලෙස වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුණි.

    තවත් නීති විරෝධී ක්‍රියා කිහිපයක් සම්බන්ධයෙන්ම මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇත.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙයිගු සියාබ්දීන් මොහොමඩ් සාෆි නැමැති 42 හැවිරිදි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සිසේරියන් සැත්කම් සිදුකරන වෛද්‍යවරයෙකි.

    සැකසහිත ආකාරයට වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කුරුණෑගල පොලිස් ස්ථානය වෙත තොරතුරු ලැබී ඇත.

    ඒ අනුව ඊයේ (24) රාත්‍රී 10ට පමණ කුරුණෑගල පොලීසිය විසින් කුරුණෑගල පිහිටි ඔහුගේ නිවසේදී අදාල වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

    මේ අතර අද මාධ්‍ය හමුවක් කැඳවමින් එම රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේ මෙම වෛද්‍යවරයා සිය වෘත්තියේ නියලෙන අතරතුදී සිදු කළ තවත් නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් මේ වන විටත් පරික්ෂණ සිදු කෙරෙන බවයි.

    මෙම වෛද්‍යවරයා රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ නායකත්වයෙන් යුත් සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සාමාජිකයෙකු වන අතර ඉකුත් මහමැතිවරණයට කුරුණැගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජාතික පක්ෂයේ අංක 18 න් තරග කර ඇත.

    දෙරණ නිව්ස්
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    https://www.plannedparenthood.org/p...rUZgOR1SFp1Af3ae4ET08KB9_YAHVm_WtJNEb8lrP468Y

    cesarean kiyanne normal operation eka. ekedi karana fallopian tube close kirilla tama oya awula enne. oka colombo inna sinhala un birth control
    karaganna karanwa .namuth me doca owa uta one widihata karala ganige or husband ge kamatha nathuwa. Dan oka Anura kumarage punchi ammatath karala athi nathnam kalin kasade lamaya sudui muge ekek hityinam kalui:):) oya cesarean kiyala kiwwama oka hari detail eka yanne na. mokada jvp unta owa wadiya therenne na poster gahanna stage gahanna pappa hadanna wage dewal withrai un danne.:):) europe wala fallopian close kirilla illala karaganne. oya punchi amma inna Ireland wala ehema.ethkota birth control oneth na pregnant wenneth na .nathnam anura kumara ge voice eken 2 k 3k hitiynam loke sound pollution kochchrakda :)
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පෙක්ගෙන් ඇහුවනම් හරියටම කියයි....

    ජෙප්පෙක් එක දෙයක් කිව්වද මුස්ලිම් ත්‍රස්තවාදීන් ගැන...තාම දඟලන්නේ ඊබ්‍රහිම් නානව බේරගන්න
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    https://www.plannedparenthood.org/p...rUZgOR1SFp1Af3ae4ET08KB9_YAHVm_WtJNEb8lrP468Y

    cesarean kiyanne normal operation eka. ekedi karana fallopian tube close kirilla tama oya awula enne. oka colombo inna sinhala un birth control
    karaganna karanwa .namuth me doca owa uta one widihata karala ganige or husband ge kamatha nathuwa. Dan oka Anura kumarage punchi ammatath karala athi nathnam kalin kasade lamaya sudui muge ekek hityinam kalui:):) oya cesarean kiyala kiwwama oka hari detail eka yanne na. mokada jvp unta owa wadiya therenne na poster gahanna stage gahanna pappa hadanna wage dewal withrai un danne.:):) europe wala fallopian close kirilla illala karaganne. oya punchi amma inna Ireland wala ehema.ethkota birth control oneth na pregnant wenneth na .nathnam anura kumara ge voice eken 2 k 3k hitiynam loke sound pollution kochchrakda :)

    වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?


    අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.


    -මහාචාර්‍යය චන්න ජයසුමන

    Bump
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    වැඩක් නෑ බන් කතා කරල. අපේ ලමයින්ට අරුන් බෝම්බ ගහල ඇස් පෙනි පෙනි මරල දැම්මත් මංගල,අකිල,කිරිඇල්ල,රන්ජන්,මලික් ,නවීන් ඇතුලු ඔක්කොම යූඑන්පී සෙට් එක එක හඩින් කියන්නෙ මේය අරුන් නෙවෙ කලේ විපක්ශෙ කඩාකපල් කාරීන් කියල.මුන් සෙට් එක රිශාඩ්ලට දනගල වැදගෙන ඉන්නෙ.උන්ව තියාගන්න රට උනත් ලියල දෙන සීන්.ආන්ඩුව තියාගෙන මහජන සල්ලි හූරාකන්න තව දවසක් හරි වැඩි පුර ඉන්න හම්බවෙනවනම් මුන් බදුර්ඩීන්ට නෙවේ අබුබකර්ට උනත් පස්ස අල්ලයි.

    මෙච්චර විනාසයක් වෙලත් ඒව පිටිපස්සෙ ඉන්න උන් තමයි ටීවි එකට ඇවිල්ල වරුගනන් සර්ච් කරන ඒවට ආයුද අල්ලන ඒවට බනින්නෙ.අද ඇත්තටම ඉන්නෙ රූකඩ් ජනපතිඇගමැති දෙන්නෙක්.මේ රට කොන්ට්‍රොල් කරන්නෙ බදුර්දීන්,සාලි,හිස්බුල්ල සෙට් එකේ විශන් එකට.

    මහින්දල උනත් වැඩක් නෑ,ශරියා කැම්පස් එකට උදව්කලේ උන්,ඉඩම් දුන්නෙ උන්.2011දි හලාල් නීති හදල දුන්නෙ උන්.ඉස්ලැමික් බෑන්කින් ගෙනාව.බදු පනත් වලටත් ඉස්ලාම් බදු දාල තියෙන්නෙ.මේක එකම රටක් එකම නීතියක් කියන එක කැඩුවෙ මහින්දගෙ 2009න් පස්සෙ පලන කාලෙදි.

    ජවිපෙ කියල එකක් නෑ දැන්.ජවිපෙ බෝඩ් එකට කියන්නෙ යූ එන් පී ඉගුරු කල්ලිය.සෝමවන්ශගෙන් අනුර ඩැහැගත්තට පස්සෙ ජවිපෙය එජාප බිලි බෝයිස් උනා.රනිල්ගෙ ආන්ඩුව විතරක් නෙවේ රිශාඩ්වත් බේරගන්න ගේම දුන්නෙ අනුරල තමයි. රිශාඩ්ලගෙ සහරාන්ල ක්‍රිස්තියානි මිනිස්සු මැරුව නිසා රිශාඩ්ට විරුද්ද වෙන්න ගිය යූඑන්පී මන්ත්‍රී රැල්ල පසු බැස්සුවෙ අනුර දාපු ගුස්පිය නිසා.

    මේ රටේ දමිල මිනිස්සුන්ට තමන් වෙනුවෙන් කතා කරන්න අය ඉන්නවා.මුස්ලිම් අයට ගොඩක් ඉන්නවා.සිංහල අයට එහෙම අය නෑ.සිංහල බෞද්ධනම් තව අමාරුයි ,කොහොමවත් ඒ අය වෙනුවෙන් කතා කරන්න එකෙක්වත් නෑ.

    UNP,UPFA JVP සෙට් එක එකතුවෙලා මේ රටේ සිංහල ජාතිය සුලු ජාතිය කරල ඉවරයි.ප්‍රමානයෙන් 70% කිව්වත් 10% එවුන්ට කරන්න පුලුවන් දෙයක් සිංහලුන්ට කරන්න බෑ. 10%ක ආසාවල් වලට 70%ට වැඩි ගානක් නටවනවා.ඒ අනුව ක්‍රියාකාරීත්වය හා බලය අනුව අද සුලු ජාතිය සිංහල කරල තියෙන්නෙ එකතු වෙලා.
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    බදුයිදීන් ට කිරි පොවල තියෙන්නෙ බැසිල් ලු


    කිරි පෙව්වෙ බැසිල් බඩ ගෑවෙ දන ගෑවෙ ඇවිද්දෙ අන්තිමට අධෝ සංසර්ගයේ යෙදුනෙන් රනිල් සර්ල එක්ක තමයි..... දැන් උණුවතුරෙන් නාවල පවුඩර් ගාන්නෙත් එයාලම තමයි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    කිරි පෙව්වෙ බැසිල් බඩ ගෑවෙ දන ගෑවෙ ඇවිද්දෙ අන්තිමට අධෝ සංසර්ගයේ යෙදුනෙන් රනිල් සර්ල එක්ක තමයි..... දැන් උණුවතුරෙන් නාවල පවුඩර් ගාන්නෙත් එයාලම තමයි

    අපිටනම් තක්කඩි බල්ලො ඔක්කොම එකයි. UNPද, ශ්‍රී ලංකාද, JVPද, පොහොට්ටුවද කියල අදාල නෑ
     
    • Haha
    Reactions: ryandok

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    me rate terrorist wada patan gatte anura n jvp eka unwa marala example ekak denna one terrorist lata Ida na kiyla.