බොරු නිව්ස් හදලා කිංඩි වුනාම හර්ශයා ගාවල තව බොරුවක්… පව් ජීවිත!![]()

වඳ සැත්කම් හොරෙන් කළ හැකිද?
අද දිවයින පුවත්පතේ සිරස්තලය දුටු වෛද්‍යවරු කිහිප දෙනකු සහ වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ කිහිප දෙනකු සිසේරියානු සැත්කමක් හොරෙන් නොකරන බවත් මේ ආකාරයට වඳ කිරීම් සිදු කිරීම හුදු හිතලුවක් පමණක් බවත් අදහස් දක්වා තිබුණි. ඒ ඇතැම්හු සිය නොදනුවත්බව නිසා එවැනි අදහස් දරා ඇති බව පැහැදිලිය.ඇතැම් නන්නත්තාර වූ මාක්ස්වාදී දොස්තර පඩංගු සිය බක පණ්ඩිත බව පෙන්වීමට තකතීරු කතා පවසති.මා මේ ගැන ලංකාවේ සිටින ජ්‍යෙෂ්ඨතම ප්‍රසව සහ නාරි රෝග විශේෂඥ වෛද්‍යවරු (VOG) කිහිප දෙනකුට කතා කර විමසීමි. ඔවුන් සියලු දෙනා පැවසුවේ පළපුරුදු වෛද්‍යවරයකුට මෙය ඉතා පහසු කටයුත්තක් බවයි. සිසේරියානු සැත්කමක් අතර තුර ARTERY FORCEP වර්ගයේ අඬු දෙකක් පැලෝපීය නාල දෙකට යොදා සැත්කම අවසාන වන තෙක් රදවා තැබීමෙන් පැලෝපීය නාල තව දුරටත් ක්‍රියාකාරී නොවන තත්වයට (FIBROSE) පත් වේ. එහි සාර්ථකත්වය 80% බව ඔවුහු මට පැවසුහ. අමුතුවෙන් පැලෝපීය නාල කපා දැමීමට හෝ වඳ සැත්කම් කිරීමට අවශ්‍ය නොවේ. කොළ පුරවා අවසර ගැනීමටද අවශ්‍ය නොවේ. නොදන්නා මගුල් ගැන බක පණ්ඩිත කතා නොකියා සිටීම දොස්තර නොදොස්තර කොන්දොස්තර කාටත් ගුණය.
-මහාචාර්‍යය චන්න ජයසුමන

මට තියෙන ප්‍රශ්නේ මේ පත්තරේ දල තිබ්බ ලිපියේ තියෙනවා මවුවරු 4000ක් වඳ කරලා කියලත්... කරේ තවුහිද් ජමාත් කියලත් දන්නවා වඳ කරලා තියෙන්නේ සිංහල අම්මවල කියලත් දන්නව... යකෝ ඇයි මුන්ට බැරි මොන රෝහලේද කොයි දොස්තරලද කියල හෙලි කරන්න...වඳ කැ&$න් ව හොයාගන්න එපැයි මුලින්ම... එකෙක්වත් එහෙම විස්තරයක් දන්නේ නෑ...

harsha ponna lollage ata 2 kapala wal ballekta kanna danna asai ban...![]()
පේරාදෙණිය hospital එකේ හැමෝම දන්න දෙයක්. ඔහොම මුස්ලිම් දොස්තර කෙනෙක් ඉස්සර ඉදල අහුවෙලා සංහිඳියාව නාමයෙන් බේරුනා. මීඩියා වලටවත් දුන්නෙ නෑ.
Bpමට මේ වගේ දෙයක් අහන්න ලැබුනේ දැනට අවුරුදු 3-4 කට කලින්. නෙගෙනහිර පළාතේ උපන් මුස්ලිම් වෛද්දයවරියක් මාතලේ රෝහලේ මෙවැනි දෙයක්(2000 දශකයේ මුල් අවදිවල) සිදු කල බවත් එය හෙලිවීමෙන් පසු, ඇයට ඉන්පසු ස්ථාන මාරු වීමක් ලබා දී ඇති බවත්, සුනාමියට එකී වෛද්ද්යවරියගේ පවුලේ අය මියගිය බවත් මාගේ සහෝදරියට එහි වැඩ කරන අය පවසා සිටි බව මතකයි. ඔය කියන ක්‍රමයෙන් ස්ථිරව වඳ බාවය ඇති කරන්න පුළුවන් ලු. මෙහි සිටින වෛද්ද්‍ය විද්‍යාව දන්නා අය පෙහැදිලි කරන්න