සිහලුන් වශයෙන් අපි...

අපගේ රට
ජාතිය වෙනුවෙන් දිවි
පරදුවට තබා අපගේ මව් බිම වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින්නාවූ.... සියලුම රණවිරුවන්ටත්
.... මාගේ මිතුරන්ටත්
... මේ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවූ....
අංගසම්පුර්ණ සතුට වාසනාව පිරි නව වසරක් වේවා යැයි මා හදපතුලෙන්ම ප්රාර්ථනා කරනවා....