සිහලුන් වශයෙන් අපි...

Jan 21, 2010
721
278
0
Italy
සිහලුන් වශයෙන් අපි...

:cool::cool:අපගේ රට :love: ජාතිය වෙනුවෙන් දිවි :( පරදුවට තබා අපගේ මව් බිම වෙනුවෙන් සේවය කිරීමට බැඳී සිටින්නාවූ.... සියලුම රණවිරුවන්ටත් :cool:.... මාගේ මිතුරන්ටත් :cool: ... මේ ලබන්නාවූ නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන්නාවූ.... :Dඅංගසම්පුර්ණ සතුට වාසනාව පිරි නව වසරක් වේවා යැයි මා හදපතුලෙන්ම ප්‍රාර්ථනා කරනවා....:cool::cool: