සිහල බොදු උරුමය වනසයි නැගෙනහිරේ

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    සිහල බොදු උරුමය වනසයි නැගෙනහිරේ

    207946_525149367502651_1192122166_n.jpg



    අන්තවාදීන් රිසිසේ - සිහල බොදු උරුමය වනසයි නැගෙනහිරේ

    මුස්ලිම් අන්තවාදීන් පදවිය - සෙනවිරත් පිරිවෙණ ඩෝසර් කරයි.
    (මෙය මතුමගම සෙනවිරුවන් මහතා නැගෙනහිර සංචාරයකින් පසු ලියන ලද සටහනක් වන අතර වැඩි දුර තොරතුරු lankaCnews http://lankacnews.com/sinhala/main-news/78837/ සබැදියෙන් ලබා ගන්න )

    නව වන දසවන සියවසේ සංස්කෘතික, ආර්ථික, කෘෂිකාර්මික, සාමජික දියුණුවේ අග්‍රස්ථානයක බැබළුණු නැගෙනහිර හෙවත් ඓතිහාසික දිගාමඩුලු රාජධානිය හෙළ නර විරුවන් විසින් ගොඩනංවන ලද සිංහලේ අභිමානවත් ජය භූමියක්ම විය. එයින් සියවස් දහයක් ගතවුනු තැන අද එහි ජයකෙහෙළි නැංවූ උදාර සිංහලයන්ට අත් වී ඇති, අත්වෙමින් පවතින ඛේදජනක ඉරණම දෙසට ඒ අභිමානවත් පරපුරේම ලේ ඇති සිංහල ඔබේ දෑස මේ වෙන තෙක් යොමු වුනාද? සියවස් කිහිපයකට පමණ පෙර මෙරටට කඩා වැදුනු එක්තරා අන්තවාදී ආගමික ලබ්ධියක් කරපින්නාගත් ජනකොටසක් අද මුදලට වහල් වූ,ජාතියක ආගමක අගයක් නොදන්නා නිවට සිංහල නිලදරුවන්ගේම සහය ඇතිව නැගෙනහිර සාරභූමිය සිය ග්‍රහනයට නතුකරගෙන මේ මොහොතේදීත් ඓතිහාසික සිංහල බොදූ උරුමය අමු අමුවේම සංහාරය කරමින් සිටී. සුප්‍රසිද්ධ දීඝවාපී පුදබිම, මුහුදු මහා විහාරය, ඇතුළු ගව්වක් ගව්වක් පාසා විහිදී විසිරුනු ඓතිහාසික සිංහල බෞද්ධ සළකුණු සිත් පින් නැතිව මකා දමමින් ඒ මත පල්ලි මස්මඩු ඉදි කරන්නේ සිය ආගමික අන්තවාදයේ සැහැසි ඉගැන්වීම් අකුරටම පිළිපදිමින්ය.

    මුහුදු මහා විහාර ආක්‍රමණය = https://www.facebook.com/photo.php?...39197653.86923.274859899198267&type=3&theater

    මහසෙන් මහ නිරිදුන් විසින් ගොඩනගන ලද උතුරුමැද, දිගාමඩුලු විජයභූමියේ මහා වාරි සංස්කෘතිය පණ ගැන්වූ පදවිය - වාහල්කඩ - නම්බකඩ වැව් ත්‍රිත්වය මධ්‍යයේ පිහිට ඓතිහාසික සෙනවිරත් පිරිවෙණ් භූමියද මේ වන විට උක්ත කී ආක්‍රමණකාරී අන්තවාදී බලවේගයේ ග්‍රහණයට නතුවෙමින් වැනසී යමින් පවතින්නකි. ඒ සම්බන්ධ ඓතිහාසික විස්තරය මෙම lankaCnews http://lankacnews.com/sinhala/main-news/78837/ හරහා කියවා බලන්න.

    අසමසම ඉතිහාසයකට උරුමකම් කියන සිංහලයාගේ ලේ උරුමයක් වූ මේ බිම්කඩට තිරණාත්මක හෙණ ගෙඩිය කඩා පාත් වූයේ 1915 දශකයෙන් පසුවය. 1915 මුස්ලිම් කෝලාහලයෙන් පසුව මේ ප්‍රදේශය තුල පවතින ජන ශූන්‍ය ගම්මාන කීපයක් තෝරාගෙන ඒවායේ මුස්ලිම් වරු පදිංචි කර ඇත. හෙරොව්පතානේ කඩ මණ්ඩියේ සිටි මේ පිරිස තාවකාලිකව පදිංචි කළ පිරිසක් ය. වීරසෝලේ කුංචිකුලම ආනඔලන්දාව පත්තෑව වැනි ගම්මාන හතක පමණ මුස්ලිම් වරු පදිංචි වී තිබේ.නමුත් පසු කාලයේ දී මේ පදිංචි වීම් ස්ථීර වී ඇත. පසු ගිය කාලයේ දී කොටි ත්‍රස්තයින් ගේ අඩන්තේට්ටම වලට යටත් වූ මේ ගම්මාන යළිත් සංවර්ධනය වන්නට පටන් ගෙන ඇත්තේ දැන්ය. එහිදී මෙහි පිහිටා තිබූ සෙනෙවිරත් පිරිවෙන ට සිදු වී ඇත්තේ මුස්ලිම ග්‍රහණයට නතු වන අන් සෑම ස්ථානයකටම අත් වන ඉරණමයි. මේ වන විට ඓතිහාසික සෙනෙවිරත් පිරිවෙන් භූමිය මේ වන විට ඩෝසර කර ඇති අතර. වීරසෝලේ ගමේ මුස්ලිම් වරු 2010 වසරේ දී මේ භූමි භාගය සමතාලා කොට එහි තිබෙන පුරාවස්තු රාශියක් පොකුණකට දමා පස් පුරවා ඇත. අනතුරුව එම ප්‍රදේශයේ බඩ ඉරිඟු සිටවා ඇත.

    ඓතිහාසික කුංචි කුලම ටැම් ලිපිය එහි පදනමෙන්ම ගලවා දමා ගොඩට ඇද තිබේ. එහි ඉහළ කැබැල්ල දක්නට නැත. පිරවෙන භූමියේ එක් පැත්තක් සහමුලින්ම ඩෝසර කර ඇත. පැරණියන් පවසන පරිදි මෙහි ගඩොල් පාදම් සහිත විශාල ගොඩනැගිල්ලක අවශේෂ දක්නට තිබී ඇත.එය පැරණි සෙනවිරද් පිරිවෙනේ පාදම විය හැකියයි අනුමාන කළ හැකිය.මෙම විනාශය සිදු වන අවස්ථාවේ දී එය දැන ගන්නට ලැබුණු කපුගොල්ලෑව විහාරාධිපති ස්වාමීන්වහණ්සේ එම ස්ථානයට පැමිණ ඩෝසර කරන ලද ඇතැම් ගල්කණු කැබලි සිරි පතුල් ගල් මෙන්ම මැටි පුවරු කීපයක්ද රැගෙන වුත් විහාරස්ථානයේ දැනට තැන්පත් කර තිබෙන ආකාරය දැක්ගන්නට හැකිවුණි. පෙර සිරිත නොදත් අන්‍යාගමිකයින් මෙන්ම තමන්ගේ ජාතික උරුමය නොදත් ඇතැම් සිංහල නිළධාරින්ගේ පිහිටෙන් දැන් මේ මුස්ලිම් වරු බලවත් වී තිබේ.එයට හොඳම උදාරහරණය පුරාවස්තු වලින් පිරි වීරසෝලේ කඳුවැටියේ ගල් වලක් දැමීමට මුස්ලිම් ව්‍යාපාරිකයෙකුට අවසර පත් ලබා දීමයි.

    මෙසේ වූයේ ඇයි? මෙය අරුමයක් නොවේ. සිංහලයන් නිවටයන් ලෙස සහජීවන පැදුරේ නිදිවැදී සිටීම මෙයට හේතුවයි
    මෙන්න ඇෆ්ගනිස්ථානයේ මලසියාවේ බුදුපිළිම මුසල්මානුන් විනාස කරපු හැටි.
    http://www.youtube.com/watch?v=xYYBlPWYb7Y&feature=player_embedded

    http://www.youtube.com/watch?v=ucW9hwb9-HA&feature=player_embedded

    අපගේ අනාගත මුනුබුරු මිණිබිරියන් ඉතා අවාසනාවන්තයෝය අපි නිවටයෝ නිසා , ඔවුන් යම් දිනෙක ගල් විහාරයේ සැතපෙන බුදු පිළිමයේ ශීර්ෂය මත ගල් ක‍ටුවෙන් කොටා මෙලෙස ඉස්ලාමික ලංකිස්ථාන් රජයක් විසින් විනාශ කරන හැටි රූපවාහිනියෙන් බලා සිටින්නේ කෙසේද? ඉතින් ඒ මතු පරපුර එම දිනය උදා වූ විට… ඒ අඳුරු මොහොතේදී… එම අවාසනාවන්ත තත්ත්වය උදා වෙන තුරු කටබලියාගෙන සිටි අතීත පරපුර වන අපට සාප කරනු ඇත.
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    අන්තවාදයට පිළිතුර අන්තවාදය නෙවෙයි, අන්තවාදීන්ව හදුනාගෙන ඔවුන්ට පමණක් නිතිය ක්‍රියාත්මක කිරිමයි..