සිහල

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
සිහල රාවයේ හිමි නමක් සැකපිට‍

සිහල රාවය සංවිධානයේ විරෝධතාවක් නිසා කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පාරේ එක් මංතීරුවක් වසා දැමූ බව පොලිසිය කියයි.
ගව ඝාතනය නතර කරන ලෙස ඉල්ලමින් සඳුදා උදේ භික්ෂූහු කීප නමක් සත්‍යග්‍රහයක් ඇරැඹූහ. අද සවස් වන්නට මත්තෙන් ජනපති කාර්යාලයයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් ගිනි තබා ගන්නා බව භික්ෂූහු කිහිපනමක් කීහ.
මීට ටික වේලාවකට පෙර ජනාධිපති ලේකම කාර්යාලය නියෝජිතයකු පැමිණ සිංහල රාවයේ භික්ෂූනට ලිපියක් බාර දුන් අතර එහි ඇති දෑ ප්‍රමාණවත් නැතැයි හිමිවරු කීහ. එතැන සිටි නාඳුනන පුද්ගලයකු හිමි නමකට හා තවත් දෙදෙනකුට පහර දීමෙන් පසු භික්ෂූන් 15ක් නමක් පමණ පාරේ වාඩිවී යළි උද්ඝෝෂණ කරන්නට වූහ. උද්ඝෝෂණයේ යෙදී සිටි පිරිසෙන් කිහිප දෙනෙක් එතැන සිටි තවත් පුද්ගලයකුට පහර දුන්හ.
සියයක පමණ පොලිස් බළඇණියක් ද ගිනි නිවන රථයක් ද එහි කැඳවා ඇත.
සාමය කඩවන ලෙස හැසිරුණැයි කියන හිමිනමක අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.


07(363).jpg

08(336).jpg

09(299).jpg

11(301).jpg

14(259).jpg

15(256).jpg


:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
http://www.lankadeepa.lk/index.php/top_story/211348
 

kapugedara

Banned
Jul 5, 2008
1,290
115
0
සිහල රාවයේ හිමි නම රිමාන්ඩ්

සුරියවැව ධර්මදුත ආශ්‍රමයේ දඹදෙණියේ ධම්මදින්න හිමි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා විසින් ලබන 21 තෙක් රිමාන්ඩ් කරනුලැබීය.
ගව ඝාතනයට එරෙහිව කොළඹ කොටුව දුම්රියපොළ අසල සිහල රාවය පැවැත් වු විරෝධයේදී පෙට්‍රල් බදුනක් ද අතැතිව උද්වේගීකාරීව හැසිරෙමින් මහජන කැලැබීමක් සිදු කෙරෙන පරිදි සිය දිවි නසා ගැනීමට තැත් කළැයි ද එසේ වුයේ නම් ජාතිවාදී කෝලහලයක් දක්වා එම සිද්ධිය වර්ධනය වීමට ඉඩ තිබුණේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.


http://www.lankadeepa.lk/index.php/articles/211436
 
Last edited:

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    ඔව් බන් ඊයේ බස් එකට නගින්න පට්ට ගේමක් දුන්නේ මේ හුයන්න හින්ද