සිහාන් නිවාඩු දවසට..

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    එලක්රි එකේම මූ ගැන threads දැක්ක මූට කෙල්ලෝ ටෝක් වෙනවා වගේ
    එකක් වත් ප්ලය් කරලා නැහැ බැලුවේ නැහැ

    එකක් කෙල්ලෝ සෙට් වෙනවා කියල තමන්ම market කරපන් කෙල්ලෝ සෙට් වෙනවා ,
    පට්ට ලස්සන ප්‍රසිද්ද නිලියක් එක්ක යාලු වෙලා හිටිය කිව්වොත් සල්ලිත් නැති පෙනුමත් නැති එකෙක් ,
    ඒක අහන කෙල්ලෝ අර ඩයල් එකට කැමති උගේ හොඳ හොයනවා ,
    අර තරම් ලස්සන ප්‍රසිද්ද නිලියක් මු එක්ක යාලු වුනේ ඇයි කියල කෙල්ලෝ උගේ හොඳ හොයනවා , හොයද්දි හොඳ පේනවා.

    අංක එක confidence එක , කෙල්ලෝ දා ගන්න අංක 1 confidence එක .


    good ඉන් බෙඩ් කියල කියපන් කෙල්ලට හොඳ පෙනේවි .
    කෙල්ලට කොල්ල bad ඉන් බෙඩ් කියල තිබිල උත් එක්ක හිටියම කෙල්ලට උගේ අඩු පාඩු පෙන්නේ වැඩි පුර .