Bohoma sthoothy yaluwa!sihinayak nowei maa
saththai
oba langa
lassana nirmaanayak machan! suba pethum!
Bohoma sthoothy sis.ලස්සන නිර්මාණයක් සහෝ ඒවගේමයි පසුබිම් නිර්මාණයත් ලස්සනයි![]()


Bohoma Sthoothy saho..ලස්සන නිර්මාණයක් ! සුබ පැතුම් මගෙන්......
හැබැහින් ළග ඉන්නවා නම් ඊට වඩා දෙයක් වෙන කොයින්ද. හරිම ලස්සන නිර්මාණයක්.
langa inna hama warayakma api pathanney meyka heenayak wenna epa kiyala.eeya wageyma hama heenayakama pathanney langa inna oona kiyala.සිහිනයකට වඩා හැබෑවට ලඟින් සිටීම...දෙනෙත් අහකට නොගෙන අදහන්නට බැරි තරමට තවමත් සිහිනයකමදැයි හැඟෙන වාර කොපමණද....
අපූරු පදවැල් ටික...සීතලත් එක්ක හීනියට හිත පසාරු කරගෙන ගියා වගේ දැනුණා....
මල්ලියා දිගටම ලියන්න...නැවත ලියන්න හිතපු එක කොච්චර දෙයක්ද...
ඔබට ජය මල්ලියා...

hitha ananth warayak sathutu karana...meka hinayakdo kiyala hitha kiyana mohothak...hmmmm
lassana nirmanayak dream ayya...!![]()
ලස්සනයි සහෝ... අදනෙ දන්නෙ ඩ්‍රීම්ස් අයියා කවි ලියනවා කියලා. ලස්සනයි![]()

mama kawi liyanney kocchara kaleka idhaldha..hmm oki thnxxx..