සිහිනයකි රෑ - මරිඔන් සමඟින් නාරද

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,553
    973
    113
    31
    Colombo
    සිහිනයකි රෑ - මරිඔන් සමඟින් නාරද





    සිහිනයකි රෑ වැඩසටහන බලන අය දන්නව ඇති මේක මොනවගේ වැඩසටහනක්ද කියල. මේ 18 වෙනිදා තිබ්බ වැඩසටහන ඉතාම අනර්ඝයි. ඒකට හේතුව වෙන්නේ මේකෙ ගීත ගායනා කරන්න එන්නෙ ශ්‍රීලාංකික දෙමව්පියන් යුවලකට දාව ප්‍රංශයේ ඉපදුනු ලස්සන කෙල්ලෙක්. ගීත ගායනය ඉතාම මනරම්. අහල බලන්න කියල ආරාධනා කරනව. අනෙක් වැදගත් කරුණ තමයි මේ ගීත තෝරන්න එන නාරද වෙත්තසිංහ කියන මහත්මය පවසන දේවල් ඉතාම වැදගත් ඒ නිසා එලකිරි එකේ මේක පලකරන්න තීරණය කරා.

    බැලුවට පාඩුවක් නම් නැති බව සහතික කරන්න පුලුවන්.:yes::yes:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ට කෙල්ලෙක්. :yes: හොඳට සින්දු කියනව විතරක් නෙමේ පට්ටෙට කතාකරනව. ස්තූතියි මචන්. :)