සිහින ඉවරයි..!!

lmw

Well-known member
  • Mar 11, 2007
    1,080
    157
    63
    ෆැන්ටසියක් තුල
    හ්ම්..මදැයි මම මේ අවුරුද්දේ උ/පෙ කරල කැම්පස් යන්න ආසාවෙන් බලන් හිටිය..!අද ගිනුම්කරනය ප්‍රස්න පත්‍රය පිස්සු හු*න එකක්....මට s එකක්වත් ශුවර් නෑ.....
    මම පන්තියෙ පළවෙනියා...මම අනිත් අයට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා....බලාපොරොත්තු ගොඩක් තිබ්බා.....ඒත් ඔක්කොම නැති උනා අද.....ගුරුවරුත් මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ.....දැන් ඉතින් වැඩක් නෑ..:(:(:(...
    මට හිතා ගන්න බෑ....මට මොනා උනාද කියලා.....
    කමක් නෑ...ජීවිතේ කියන්නෙ මේක වෙන්න ඇති.....අපි බලාපොරොත්තු වෙන දේ අපට කවදාවත් ලැබෙන්නේ නැතුව ඇති....
    මට මගෙ දුක කාට හරි කියන්න ඕනෙ උනා..ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ....!!


    සිහින බොදවූ ජීවිතේ...
    කදුල පමණි ඉතිරි උනේ....
    දහසක් පැතුම් බිම විසිරී...
    ප්‍රශ්න පත්‍රයෙ කොළ හිස් වී..

    ගිනුම් අතරම සිරවී කැටි වී..
    ක්ශය වූ මගෙ කැම්පස් සිහිනේ..
    අවිනිශ්චිත ගිනුමක බැරවී....
    ඇත ශේස පිරික්සුම අසමාන වී.....!!
     

    dil@online

    Member
    Apr 19, 2010
    273
    20
    0
    Kandy
    Samahara wita results oya hithana tharam narak wena ekak na.matath ohoma wela thiyanawa.Dan eka wela iwarayne.eelaga subjects walata lasthi wenna hitha e gana nohitha.
     

    pantaloon

    Member
    Jul 15, 2010
    157
    25
    0
    my heart
    dnt worry malli, results tama awe nane, samahara wita oya nohithana widiyata results hoda wey.. anika oya gana hithala ilaga paper eka upset kara ganna epa...sihina kiyana ewa boda unata apahu sihina dakinna puluwan aluthin
    make ur mind strong
    nice creation.
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    දුක් වෙන්න එපා සහෝ තාම රිසල්ට්ස් ආවෙත් නෑනෙ.
    එහෙම වෙලා තිබුනොත් ඔයාට පුළුවන්නෙ ඊළඟ සැරේ ට්‍රයි කරන්න.
    ජීවිතේ ඔහොම තමයි ඒත් හිත වට්ටවා ගන්නෙ නැතිව විභාගෙ ඉතුරු ටික හොඳින් කරන්න.