හ්ම්..මදැයි මම මේ අවුරුද්දේ උ/පෙ කරල කැම්පස් යන්න ආසාවෙන් බලන් හිටිය..!අද ගිනුම්කරනය ප්‍රස්න පත්‍රය පිස්සු හු*න එකක්....මට s එකක්වත් ශුවර් නෑ.....
මම පන්තියෙ පළවෙනියා...මම අනිත් අයට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා....බලාපොරොත්තු ගොඩක් තිබ්බා.....ඒත් ඔක්කොම නැති උනා අද.....ගුරුවරුත් මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ.....දැන් ඉතින් වැඩක් නෑ..

...
මට හිතා ගන්න බෑ....මට මොනා උනාද කියලා.....
කමක් නෑ...ජීවිතේ කියන්නෙ මේක වෙන්න ඇති.....අපි බලාපොරොත්තු වෙන දේ අපට කවදාවත් ලැබෙන්නේ නැතුව ඇති....
මට මගෙ දුක කාට හරි කියන්න ඕනෙ උනා..ඒකයි ත්‍රෙඩ් එක දැම්මෙ....!!
සිහින බොදවූ ජීවිතේ...
කදුල පමණි ඉතිරි උනේ....
දහසක් පැතුම් බිම විසිරී...
ප්‍රශ්න පත්‍රයෙ කොළ හිස් වී..
ගිනුම් අතරම සිරවී කැටි වී..
ක්ශය වූ මගෙ කැම්පස් සිහිනේ..
අවිනිශ්චිත ගිනුමක බැරවී....
ඇත ශේස පිරික්සුම අසමාන වී.....!!
මම පන්තියෙ පළවෙනියා...මම අනිත් අයට වඩා ගොඩක් ඉදිරියෙන් හිටියා....බලාපොරොත්තු ගොඩක් තිබ්බා.....ඒත් ඔක්කොම නැති උනා අද.....ගුරුවරුත් මන් ගැන බලාපොරොත්තු තියන් ඉන්නෙ.....දැන් ඉතින් වැඩක් නෑ..

...මට හිතා ගන්න බෑ....මට මොනා උනාද කියලා.....