සිහින පලාපල

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මන් ගිය සතියෙ හීනෙන් දැක්ක ක්‍රිසිතියානි පූජකතුමෙක් මැරෙනව
    ඊයෙ රෑ දැක්ක හාමුදුරුනමක් මැරෙනව
    අැයි බන් එහෙම පේන්නෙ:confused:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගොඩක් මිනිස්සුන්ට දකින හින මතක ඉන්නෙත් නෑ බන්..