සිහින විශ්වකෝෂය
මම මේ Joke එකට නෙවෙයි කියන්නේ මචන්ල්ලා. මම අවුරුදු ගාණක් තිස්සේ එක එක හීන දකිනවා. සාමාන්‍යයෙන් හැම එකෙක්ම වගේ හින දකිනවානේ මමත් ඒ විදියටම ඉතින් දකිනවා. ඒවා ටිකක් විකාර හීන ඒ වගේම ඒවයේ පේන ඒවා ඒ විදියටම කවදාවත් ඇත්තටම වෙලා නෑ. මේ ලගදීත් මම ඒ විදියටම හීනයක් දැක්කා ඒකත් ටිකක් විකාර එකක් වගේ. නමුත් මම හිතුවා ඒක Google එකේ Search කරලා බලන්න නිකමට වගේ. ඊට පස්සේ මම Google Search කරලා බැලුවා මම දැක්ක ඒ හීනයේ තියෙන කොටස් ගැන. මම ඒකේ තේරුම දැක්ක ගමන් උඩ ගියා. ඒ පෙනිච්ච හීනේ තිබ්බ ඒවා ඇත්ත නෙවෙයි නමුත් ඒ හීනයෙන් පෙනිච්ච ඒවායේ තේරුම ඇත්ත. එතකොට තමයි මම දැන ගත්තේ මෙච්චර කල් මම දැකපු හීන වලින් පෙන්වන්න ඒවාට යම් සැගවුනු තේරුමක් තියෙනවා කියලා.මම දැකපු හීනයේ සමහර කොටස් වල තේරුම මට තාමත් හොයාගන්න බැරි වුනා නමුත් අනෙක් කොටස් වලින් කියන හැම දෙයක්ම ඇත්ත.
මම මේකෙන් තමයි තේරුම් හොයාගත්තේ. සමහර විට උබලට තේරුම හොයාගන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. මම මේකට මීට අවුරුදු ගාණකට කලිනුත් Use කරා නමුත් එතකොට මම මේක ඒ තරම් ගණන් ගත්තේ නෑ නමුත් මට දැන් දැන් හිතෙනවා අපේ හීන වලින් පෙන්වන ඒවාට යම් සැගවුනු තේරුමක් තියෙනවාමයි කියලා. මේක මම දවස් කිහිපයක් test කරලා බැලුවා බලලා තමයි Elakiri එකේ දාන්න තීරණය කරේ.
මේක English වලින් තියෙන්නේ. English දන්නේ නැති එවුන් ඕනේ නම් මට PM කරන්න මම Online නම් Busy නැත්නම් අනිවාර්යෙන්ම reply එකක් දාන්නම්.
http://dreammoods.com

. හැබැයි එකට මගේ තාත්තා
, ඉදිරියට වෙන දේ වෙනත් අයුරකින් සිහිනයෙන් පෙන්නුම් කරනවා 