සිoහලයාට අහිමිවන කොලඹ නීති විද්යාලය

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    සිoහලයාට අහිමිවන කොලඹ නීති විද්යාලය

    51638140_2233307753358508_3596190406296993792_n.png

    51446482_2233308026691814_3670088269267206144_n.png

    51623585_2233308143358469_8918697308963471360_n.png

    51960794_2233308206691796_483478958067679232_n.png

    නීති විද්‍යාලය යනු ලංකාවට නීතීඥවරුන් බිහිකිරීමේ බලය හිමි ඒකාධිකාරී අයතනයයි. මුල් කාලයේදී කිසිම තරඟ විභාගයකින් තොරව අයදුම් පත‍්‍ර ප‍්‍රමුඛතාවය මත නීති ශිෂ්‍යයන් බඳවා ගනු ලැබූවද පසු කාලයේදී ලැබෙන අයදුම්පත‍්‍ර සංඛ්‍යාව ඉහළ යාම නිසා ඒ වෙනුවෙන් තරඟ විභාගයක් පැවැත්වීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පියවර ගන්නා ලදි. එකී ප‍්‍රවේශ පරීක්‍ෂණය 1997 වසරේ සිට ශ‍්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අතර 1998 වසර දක්වා නීති ප‍්‍රවේශ විභාගය සඳහා යොදා ගත් විෂය මාලාව වූයේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය ප‍්‍රශ්ණ පත‍්‍රය සහ භාෂා හැකියාව ප‍්‍රශ්ණ පත‍්‍රයයි.
    නීති ප‍්‍රවේශ විභාග රටාව 1999 වසරේ සිට නව මගකට හැරුනේ නීතියේ පසුබිම නැමැති නව විෂය මාලාවක් නීති විද්‍යාලය සඳහා හඳුන්වා දීමත් සමඟ ය. 1999 වසරේ සිට එම විෂය මාලාව අවසන් වූ 2013 වසර දක්වා කාලය තුළ නීති ප‍්‍රවේශය ඉතාමත් තරඟකාරී විභාගයක් බවට පත් වූ අතර එම විභාගය අපක්‍ෂපාතීව පැවැත්වෙන විශ්වසනීය විභාගයක් ලෙස ගෞරවයට පාත‍්‍ර විය.
    නීති ප‍්‍රවේශයට එතෙක් තිබූ සම්භාවනීයත්වයට කැළැල් කරමින් 2011 වසරේදී සිට පමණ එවක අධිකරණ ඇමතිවරයාට දමිළ මාධ්‍ය සිසුන් විභාගය සමත් වීමේ සංඛ්‍යාව අස්වාභාවික ලෙස ඉහළ යන බවට චෝදනා එල්ල විය. මේ තත්ත්වය 2012 වසරේදී උග‍්‍ර තත්ත්වයකට පත්වූයේ නීති විද්‍යාලයට තෝරා ගත් සිසුන් 260 දෙනාගෙන් 100 කට අධික සංඛ්‍යාවක් දමිළ මාධ්‍ය සිසුන් බවට පත් වීමත් සමඟ ය.
    ඒ පිළීබඳ ඇතිවූ ජනතා විරෝධය හමුවේ එවකට සිටි නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය කරන බවට මුලින් ප‍්‍රකාශ කරන ලද නමුත් පසුව ඒ වෙනුවට අතිරේඛ සිසුන් 291 ක් නීති විද්‍යාලයට බඳවා ගැනීමට තීරණය කරන ලදී. මෙම තත්ත්වයන් මැද අග‍්‍රවිනිශ්චයකාර ධුරයට පත් මොහාන් පීරිස් මැතිතුමාගේ ආගමනයත් සමඟ නීති ප‍්‍රවේශයේ විෂය මාලාව සඳහා නීතියේ පසුබිම ලෙසට පැවති පාඨමාලා ග‍්‍රන්ථය අහෝසි කොට 2014 වර්ෂයේ සිට සාමාන්‍ය දැනීම හා බුද්ධිය නම් වූ පැය 2 ක ප‍්‍රශ්න පත‍්‍රයක් හා භාෂා හැකියාව ලෙසින් පැය 3 ක ප‍්‍රශ්න පත‍්‍ර ද්විත්වයක් හඳුන්වා දෙන ලදි.
    2014 වසරේ සිට නව විෂය නිර්දේශයට අනුව විභාගය මේ වන විට වසර 5ක් පවත්වා ඇත.
    පසුගිය 2018 වසරේදී නීති ප‍්‍රවේශය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත‍්‍ර නිසි ලෙස සුදුසුකම් සපුරා නොමැති වීමේ හා අවිධිමත් වීමේ හේතුන් මත ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු විභාග අපේක්‍ෂකයන් 5077ක් 2018 සැප්තැම්බර් 30 වනදා පැවති නීති ප‍්‍රවේශ විභාගය සඳහා ඉදිරිපත් විය. එහි ප‍්‍රතිඵල 2019 ජනවාරි මස නිකුත් වූ අතර අයදුම්කරුවන් 231 දෙනෙකු නීති විද්‍යාලය සඳහා සුදුසුකම් ලබන ලදි. මේ එම ප‍්‍රතිඵල ලේඛණය විග‍්‍රහයකට ලක් කොට සකසන ලද වාර්ථාවකි.

    නීති විද්යාලයට ඇතුල් වීමට තමන්ගේ රටේවත් සිoහලයාට අයිතියක් නැත. බැpකු වෙබ් අඩවි ගණනාවකම සිoහල බස අතුරුදහන්ය.කඩවල් වල නම්ද ඇත්තේ ඉන්ගිරිසි බොඩ් වලින් පමණි. මේවාට කතා කල ගලබොඩ අත්තේ හිමිද සිර කරය.ජාතිවාදී ලේබල් අලවාය. මහින්දලාද ,සිරිසේනලාද සද්ද නැත.සියලු කලුසුද්දන් එකතුව රටේ සිoහල බසට කුඩම්මාගේ සැලකිලි දෙමින් සිoහල ජාතිය මෙරටින් අතුගා දැමිමේ සටන අරඹා බොහෝ කල්ය..........පෙරේරලා,දොන්කාරයෝ,සිල්වලා,ෆර්නෑන්ඩුලාද මේ අතරය.:angry::angry::angry:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක නම් මචන් සිරාම කේස්1ක්. අර රවුෆ් හකිම් හම්බය ඉන්න කාලේ මිනිහ හොරා හම්බයෝ පාස් කරවල කේස් එකකුත් ගියා මතකනේ.. උන් ඉතින් අමාත්‍යංශයක් ගත්තම හම්බයෝ පුරවනවා... හොද විස්තරයක්.. මේව ගැන පුලුවන් තරම් දැනුවත් වෙලා කතිකාවතක් ගොඩ නගන එක තමා අපට කරන්න පුලුවන්...​
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඕක නම් මචන් සිරාම කේස්1ක්. අර රවුෆ් හකිම් හම්බය ඉන්න කාලේ මිනිහ හොරා හම්බයෝ පාස් කරවල කේස් එකකුත් ගියා මතකනේ.. උන් ඉතින් අමාත්‍යංශයක් ගත්තම හම්බයෝ පුරවනවා... හොද විස්තරයක්.. මේව ගැන පුලුවන් තරම් දැනුවත් වෙලා කතිකාවතක් ගොඩ නගන එක තමා අපට කරන්න පුලුවන්...​

    :yes::yes::yes::(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හම්බ ජනගහණය වැඩි වෙනවා එන්න එන්න චන්ද වැඩි වෙනවා උන්ගේ. එතකොට උන් මහ ආණ්ඩුවෙන් හොදට කේවල් කරලා හොද කුට්ටියක් කඩනවා හොද අමාත්‍ය්ංශ ටිකක්. ඉන් පස්සේ ඒවට හම්බයො පුරෝනවා.. ඔක තම කතාව. මම් දැක්කේ අර බදියුදින් පෙරෙදද කොහෙද උන්ට තව පාර්ලිමේන්තු අසුනක් ඕන කියල කියනවා ආණ්ඩුවට.. රටේ ජනගහනය පාලනය කිරීම තමා එකම විසදුම.. එක පවුලට ළමයි 2 හෝ 3යි වගේ වෙන්න නීති ගේන්න ඕන.එතකොට මේ ජනගහන අනුපාතය වෙනස් නොවී ඉස්සරහටත් තියේවි.. නැතන්ම් හම්බයො එන්න එන්න වැඩි වෙනවා.හැබැයි ඔහොම දෙය කරන්න ශක්තිමත් නායකයෙක් ඕන රටට.එහෙම කරවිය කියල හිතන නායකයෙක් පෙනෙන තෙක් මානෙකවත් නැහැ.
     
    :yes::yes::yes:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    ඕක නම් මචන් සිරාම කේස්1ක්. අර රවුෆ් හකිම් හම්බය ඉන්න කාලේ මිනිහ හොරා හම්බයෝ පාස් කරවල කේස් එකකුත් ගියා මතකනේ.. උන් ඉතින් අමාත්‍යංශයක් ගත්තම හම්බයෝ පුරවනවා... හොද විස්තරයක්.. මේව ගැන පුලුවන් තරම් දැනුවත් වෙලා කතිකාවතක් ගොඩ නගන එක තමා අපට කරන්න පුලුවන්...​

    national water board ekath MUSLIM ungen puravala iwarayi machan:frown:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,223
    20,859
    113
    හස්තිශෛලපුර
    හම්බ ජනගහණය වැඩි වෙනවා එන්න එන්න චන්ද වැඩි වෙනවා උන්ගේ. එතකොට උන් මහ ආණ්ඩුවෙන් හොදට කේවල් කරලා හොද කුට්ටියක් කඩනවා හොද අමාත්‍ය්ංශ ටිකක්. ඉන් පස්සේ ඒවට හම්බයො පුරෝනවා.. ඔක තම කතාව. මම් දැක්කේ අර බදියුදින් පෙරෙදද කොහෙද උන්ට තව පාර්ලිමේන්තු අසුනක් ඕන කියල කියනවා ආණ්ඩුවට.. රටේ ජනගහනය පාලනය කිරීම තමා එකම විසදුම.. එක පවුලට ළමයි 2 හෝ 3යි වගේ වෙන්න නීති ගේන්න ඕන.එතකොට මේ ජනගහන අනුපාතය වෙනස් නොවී ඉස්සරහටත් තියේවි.. නැතන්ම් හම්බයො එන්න එන්න වැඩි වෙනවා.හැබැයි ඔහොම දෙය කරන්න ශක්තිමත් නායකයෙක් ඕන රටට.එහෙම කරවිය කියල හිතන නායකයෙක් පෙනෙන තෙක් මානෙකවත් නැහැ.

    :yes::yes::yes:සිංහලුරට දාල යනවා..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,700
    2,568
    113
    නිධානයක් උඩ
    මෙතන තියෙන්නේ සිංහල / ඉංග්‍රීසි ප්‍රශ්නයක් නේද? නීතිය වගේ විෂයක් සිංහලෙන් කරලා දැන්කාලේ වැඩක් තියනවද? නොදන්නා නිසා අහන්නේ.
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතන තියෙන්නේ සිංහල / ඉංග්‍රීසි ප්‍රශ්නයක් නේද? නීතිය වගේ විෂයක් සිංහලෙන් කරලා දැන්කාලේ වැඩක් තියනවද? නොදන්නා නිසා අහන්නේ.

    ඔකේ ඇවිල්ලා මේ රට විසින් හදාගත්ත ප්‍රශ්ණයක්.ජපානේ ලොයර්ලා ඉන්ගිරිසි මහලොකුවට දන්නේ නෑ .අනික නීති විද්යාලේ සිoහල මාධ්ය සිසුන්ට වෙනම ඉන්ග්‍රිසි පන්ති පවත්වනවා. මෙතන වෙන්නේ තනිකරම කලුසුද්දන්ගේ කුමන්ත්‍රණයක් . මේවට තමයි නිදහස් අධ්යාපනය කප්පාදු කලා කියන්නේ .ඔය සයිටම් අල්ලගෙන මෙහෙ උන් නැටුවේ තනිකර බොරුවක්.සල්ලි කාරයෙක් ඉගෙනගන්නවට තියන ඊරිසියාව පිරිමහගැනීමක් . සයිටම් අනිවා තියෙන්න ඔනි .

    දුප්පත් පවුල් වල එවුන් තමයි සයිටම් එකට කෑගැහුවේ.ඒ සල්ලිකාරයෙක් තමන්ගේ තැනට එයි කියලා තිබ්බ බයට.එහෙම නැතුව නිදහස් අධ්යාපනය රකින්න නෙමේ.දුප්පත් උනත් උන් කුහකයෝ..කවුරුවත් ඉස්සරහට යනවට කැමති නෑ . :angry:

    දැන් තියන අලුත්ම තත්ව මත විවෘත විශ්වවිද්යාල නීති ප්‍රවේශ විභාගයත් කල් ගිහින් .සිසුන් ගන්න ප්‍රමාණය අඩුකරන්න ෆුල් ට්‍රයි එක .එහෙම කොරාම උපාධි කඩවලටමනේ වාසිය....
     
    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    hummm lankava dan ivarai...sinhalayath ivarai..
    dan yanne sinhalayage malagama...
    ita passe dane...

    ethanin okkoma ivarai..
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    හම්බ ජනගහණය වැඩි වෙනවා එන්න එන්න චන්ද වැඩි වෙනවා උන්ගේ. එතකොට උන් මහ ආණ්ඩුවෙන් හොදට කේවල් කරලා හොද කුට්ටියක් කඩනවා හොද අමාත්‍ය්ංශ ටිකක්. ඉන් පස්සේ ඒවට හම්බයො පුරෝනවා.. ඔක තම කතාව. මම් දැක්කේ අර බදියුදින් පෙරෙදද කොහෙද උන්ට තව පාර්ලිමේන්තු අසුනක් ඕන කියල කියනවා ආණ්ඩුවට.. රටේ ජනගහනය පාලනය කිරීම තමා එකම විසදුම.. එක පවුලට ළමයි 2 හෝ 3යි වගේ වෙන්න නීති ගේන්න ඕන.එතකොට මේ ජනගහන අනුපාතය වෙනස් නොවී ඉස්සරහටත් තියේවි.. නැතන්ම් හම්බයො එන්න එන්න වැඩි වෙනවා.හැබැයි ඔහොම දෙය කරන්න ශක්තිමත් නායකයෙක් ඕන රටට.එහෙම කරවිය කියල හිතන නායකයෙක් පෙනෙන තෙක් මානෙකවත් නැහැ.

    Anna eka thama machan. Okata thiyana ekama kramaya china vage nithiyak Danna ona Neththan India,Pakistan vage balu wela yai.ohma nithidana ekata Sinhalu bayai Sinhala janaganaya aduwei kiyala unta theranna ehama nithi demmoth thami janaganaya Den thiyana vidiyata pawaththganna puluwan kiyala . Neththan Thawa aurudu 50kin apita unta yatath wenna thama venne.