සිoහලයාට අහිමිවන කොලඹ නීති විද්යාලය
නීති විද්‍යාලය යනු ලංකාවට නීතීඥවරුන් බිහිකිරීමේ බලය හිමි ඒකාධිකාරී අයතනයයි. මුල් කාලයේදී කිසිම තරඟ විභාගයකින් තොරව අයදුම් පත‍්‍ර ප‍්‍රමුඛතාවය මත නීති ශිෂ්‍යයන් බඳවා ගනු ලැබූවද පසු කාලයේදී ලැබෙන අයදුම්පත‍්‍ර සංඛ්‍යාව ඉහළ යාම නිසා ඒ වෙනුවෙන් තරඟ විභාගයක් පැවැත්වීමට සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පියවර ගන්නා ලදි. එකී ප‍්‍රවේශ පරීක්‍ෂණය 1997 වසරේ සිට ශ‍්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද අතර 1998 වසර දක්වා නීති ප‍්‍රවේශ විභාගය සඳහා යොදා ගත් විෂය මාලාව වූයේ සාමාන්‍ය දැනීම සහ සාමාන්‍ය බුද්ධිය ප‍්‍රශ්ණ පත‍්‍රය සහ භාෂා හැකියාව ප‍්‍රශ්ණ පත‍්‍රයයි.
නීති ප‍්‍රවේශ විභාග රටාව 1999 වසරේ සිට නව මගකට හැරුනේ නීතියේ පසුබිම නැමැති නව විෂය මාලාවක් නීති විද්‍යාලය සඳහා හඳුන්වා දීමත් සමඟ ය. 1999 වසරේ සිට එම විෂය මාලාව අවසන් වූ 2013 වසර දක්වා කාලය තුළ නීති ප‍්‍රවේශය ඉතාමත් තරඟකාරී විභාගයක් බවට පත් වූ අතර එම විභාගය අපක්‍ෂපාතීව පැවැත්වෙන විශ්වසනීය විභාගයක් ලෙස ගෞරවයට පාත‍්‍ර විය.
නීති ප‍්‍රවේශයට එතෙක් තිබූ සම්භාවනීයත්වයට කැළැල් කරමින් 2011 වසරේදී සිට පමණ එවක අධිකරණ ඇමතිවරයාට දමිළ මාධ්‍ය සිසුන් විභාගය සමත් වීමේ සංඛ්‍යාව අස්වාභාවික ලෙස ඉහළ යන බවට චෝදනා එල්ල විය. මේ තත්ත්වය 2012 වසරේදී උග‍්‍ර තත්ත්වයකට පත්වූයේ නීති විද්‍යාලයට තෝරා ගත් සිසුන් 260 දෙනාගෙන් 100 කට අධික සංඛ්‍යාවක් දමිළ මාධ්‍ය සිසුන් බවට පත් වීමත් සමඟ ය.
ඒ පිළීබඳ ඇතිවූ ජනතා විරෝධය හමුවේ එවකට සිටි නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා ප‍්‍රතිඵල නැවත සමීක්‍ෂණය කරන බවට මුලින් ප‍්‍රකාශ කරන ලද නමුත් පසුව ඒ වෙනුවට අතිරේඛ සිසුන් 291 ක් නීති විද්‍යාලයට බඳවා ගැනීමට තීරණය කරන ලදී. මෙම තත්ත්වයන් මැද අග‍්‍රවිනිශ්චයකාර ධුරයට පත් මොහාන් පීරිස් මැතිතුමාගේ ආගමනයත් සමඟ නීති ප‍්‍රවේශයේ විෂය මාලාව සඳහා නීතියේ පසුබිම ලෙසට පැවති පාඨමාලා ග‍්‍රන්ථය අහෝසි කොට 2014 වර්ෂයේ සිට සාමාන්‍ය දැනීම හා බුද්ධිය නම් වූ පැය 2 ක ප‍්‍රශ්න පත‍්‍රයක් හා භාෂා හැකියාව ලෙසින් පැය 3 ක ප‍්‍රශ්න පත‍්‍ර ද්විත්වයක් හඳුන්වා දෙන ලදි.
2014 වසරේ සිට නව විෂය නිර්දේශයට අනුව විභාගය මේ වන විට වසර 5ක් පවත්වා ඇත.
පසුගිය 2018 වසරේදී නීති ප‍්‍රවේශය සඳහා ඉදිරිපත් වූ අයදුම්පත‍්‍ර නිසි ලෙස සුදුසුකම් සපුරා නොමැති වීමේ හා අවිධිමත් වීමේ හේතුන් මත ප‍්‍රතික්ෂේප කිරීමෙන් පසු විභාග අපේක්‍ෂකයන් 5077ක් 2018 සැප්තැම්බර් 30 වනදා පැවති නීති ප‍්‍රවේශ විභාගය සඳහා ඉදිරිපත් විය. එහි ප‍්‍රතිඵල 2019 ජනවාරි මස නිකුත් වූ අතර අයදුම්කරුවන් 231 දෙනෙකු නීති විද්‍යාලය සඳහා සුදුසුකම් ලබන ලදි. මේ එම ප‍්‍රතිඵල ලේඛණය විග‍්‍රහයකට ලක් කොට සකසන ලද වාර්ථාවකි.
නීති විද්යාලයට ඇතුල් වීමට තමන්ගේ රටේවත් සිoහලයාට අයිතියක් නැත. බැpකු වෙබ් අඩවි ගණනාවකම සිoහල බස අතුරුදහන්ය.කඩවල් වල නම්ද ඇත්තේ ඉන්ගිරිසි බොඩ් වලින් පමණි. මේවාට කතා කල ගලබොඩ අත්තේ හිමිද සිර කරය.ජාතිවාදී ලේබල් අලවාය. මහින්දලාද ,සිරිසේනලාද සද්ද නැත.සියලු කලුසුද්දන් එකතුව රටේ සිoහල බසට කුඩම්මාගේ සැලකිලි දෙමින් සිoහල ජාතිය මෙරටින් අතුගා දැමිමේ සටන අරඹා බොහෝ කල්ය..........පෙරේරලා,දොන්කාරයෝ,සිල්වලා,ෆර්නෑන්ඩුලාද මේ අතරය.

Last edited: