සිoහල රටේ

ghost99

Active member
  • Dec 26, 2015
    517
    174
    43
    සිoහල රටේ ජාතීක ගීය, දෙමල අයට කියන්න​ බැරිනම් අැයී එගොල්ලන්ට වෙනම ජාතීක ගීයක් කියන්නේ :yes:

    බොරුවට සහජීවනය කීයාගෙන කොහෙටද මේ රට යන්නේ ???
    :confused::confused::confused:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොන සහජීවනයක්ද .මේ රටෙන් කෑල්ලක් කඩා ගන්න දගලනවා මිසක්
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Like Japan if sri Lanka is sinhala country I should be able to interview myself in a job interview in plain sinhala. Can you do That???
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,016
    1
    8,857
    113
    -~උලක් උඩ-~
    Like Japan if sri Lanka is sinhala country I should be able to interview myself in a job interview in plain sinhala. Can you do That???

    ලන්කාව සින්හල රටක් නෙවෙයි නම් තමා ..මල්ටිකල්චරල් කියන එක තමා ගැලපෙන්නෙ. ඒ වුනාට ජාතික ගී දෙකක් කියන එකනම් කොහෙත්ම අනවශ්‍යැ දෙයක්. ඉන්දියාවෙ එහෙමනන් ජාතික ගී තියෙන්න ඕනෙ අඩුම ගානෙ තුන හතරක් වත්:dull:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ලන්කාව සින්හල රටක් නෙවෙයි නම් තමා ..මල්ටිකල්චරල් කියන එක තමා ගැලපෙන්නෙ. ඒ වුනාට ජාතික ගී දෙකක් කියන එකනම් කොහෙත්ම අනවශ්‍යැ දෙයක්. ඉන්දියාවෙ එහෙමනන් ජාතික ගී තියෙන්න ඕනෙ අඩුම ගානෙ තුන හතරක් වත්:dull:
    We should abandon both languages..