සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා

thilinatta

Active member
  • Apr 5, 2009
    360
    92
    43
    සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා

    සීකා මදුරු වෛරසය රටවල් 21ක පැතිරිලා
    ශ්‍රී ලංකාවත් අවදානම්

    රසී වීරසිංහ

    බ්‍රසීලයෙන් ආරම්භ වූ 'සීකා' මදුරු වෛරසය ඇමරිකාව, චිලී, කැනඩාව ඇතුළු රටවල් 21 ක පැතිර යමින් තිබෙන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

    2015 වසරේ මැයි මාසයේ සිට පැතිර යන මෙම වෛරසයෙන් වැඩිම බලපෑමක්‌ එල්ල වී ඇත්තේ බ්‍රසීලයටයි. ඉන් ඔක්‌තෝබර් මාසයේ සිට බ්‍රසීලයේ හිස්‌ කබල කුඩා දරුවන් 3500 ක්‌ උපත ලබා තිබේ. මෙම අවදානම් තත්ත්වය හේතුවෙන් මදුරු උවදුර බහුල ලෙස පැතිර ගොස්‌ තිබෙන එල් සැල්වදෝර්, කොළොම්බියා සහ ඉක්‌වදෝර් යන රටවල කාන්තාවන්ට 2018 වසර වනතෙක්‌ ගැබ් ගැනීමෙන් වැළකී සිටින ලෙසද සීකා වෛරසය පැතිර ගොස්‌ තිබෙන රටවල සංචාරයේ යෙදීමෙන් වළකින ලෙසද ඇමරිකානු රෝග පාලන හා නිවාරණ මධ්‍යස්‌ථානය දැනුම්දී තිබේ.

    මේ වන තෙක්‌ සීකා වෛරසයට ප්‍රතිකාරයක්‌ හෝ එන්නතක්‌ සොයා ගෙන නොමැති අතර එකම විසඳුම වන්නේ රෝග කාරක මදුරුවා බෝaවීම වළක්‌වා ගැනීමය.

    සීකා මදුරු වෛරසයට හේතු කාරක වන "ඊඩිස්‌ ඊජිප්ටයි" සහ "ඊඩිස්‌ පිටියේටස්‌" යන මදුරු විශේෂ ශ්‍රී ලංකාවේද සිටින බැවින් සීකා මදුරු වෛරසය ශ්‍රී ලංකාවේද පැතිර යැමේ අවදානමක්‌ තිබෙන බව ජ්‍යෙෂ්ඨ කීට විද්‍යා සහකාර නිලධාරි නජිත් සුමනසේකර මහතා 'දිවයින'ට පැවසීය.

    http://www.divaina.com/2016/01/28/news16.html
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    මාත් දැක්ක නිව්ස් වලට කියනවා අර රටවල් වල ගෑනුන්ට ළමයි නොහද ඉන්න කියල තියෙනවා ... අනේ මන්ද මේවා කරන්න පුලුවන් ද :baffled:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මොකක්ද බන් ඔය ලෙඩේ?? :eek::eek::eek:

    දරැණු ලෙඩක් මචං... ඔය මදුරැව විද්දම ඔලුව පොඩි වෙනවා.. මෙන්න මේ වගේ
    31BRAZIL-web2-master675.jpg
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මේ මදුරු ලෙඩේ එකපාරටම බ්‍රසීලයෙන් මතුවෙන්න බෑනේ, කවුරු හරි ගෙනත් දාන්න ඇති කියලයි මට හිතෙන්නේ. ජනගහනය පාලනය කරන්න ඇමරිකාව එක එක ජාතියේ ජිල්මාට් දානවා. HIV වෛරසයත් මේ විදියටම 1980 හදපු ලෙඩක්. මට හිතෙන්නේ ජනගහනය පාලනය කරන්න ඕන නිසා, ඇමරිකාව මේ වෛරයස හදලා, බ්‍රසීලය වගේ සංවර්ධනය වෙන, ජනගහනය වැඩි රටක අත හරින්න ඇති. ළමයින් මේ වගේ වෙන්න ගත්තම ගොඩක් දෙමව්පියන් ළමයි හදන එක නවත්වනවා ,ඊට පස්සේ තව අවුරුදු 10,20 වගේ ගියාම අළුත් පරම්පරාවේ කට්ටිය අඩු නිසා, ජනගහනය පාලනය වෙනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    වෛරසය මුලින්ම වාර්තා වෙලා තියෙන්නේ 1947 අප්‍රිකාවේදී. වෛරසය ඇවිත් තියෙන්නේ උගන්ඩාවේ පර්යේෂණයට ගත්ත ෆොරස්ට් සෙන්ටිනල් රීසස් වදුරන්ගෙන්. "පර්යේෂණයට" ලැබ් එකක හදපු වෛරසයක් කියලා තමයි මේකෙ වටෙන් වගේ කියන්නේ.

    6cx8bg4.png
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    හැම එකටම ගොන් තර්ක ගේන්න එපා මිත්‍රයා.. මොකක් උනත් ඇමෙරිකාවේ කුමන්ත්‍රනයක් කියන එක විහිලුවක්. නමුත් උබ කිව්ව කතාවේ වානිජමය ඇත්තක් තියනවා ෆාමසියුටිකල් කම්පැනි වලට. නමුත් මේ සීකා එකෙන් වැඩිම බලපැම තියෙන්නේ ඇමෙරිකාවට. ඇමෙරිකාවට මේ මදුරුවාගේ ලෙඩේ ආවොත් පරම්පරාවකටම ඒක බලපානව. උබ කියන තර්කේ ඇත්තක් තියේ නම් ඇයි ඇමෙරිකාව බ්‍රසීලය තොරගත්තේ, චීනේ හරි රුසියාව හරි මැද පෙරදිග හරි කොරන්න තිබ්බනේ. දෙයක් ඇති සැටියෙන් බලහන්.. හැම සැරේටම වසන්ගතයක් ආපු හැටියේ, ඇමෙරිකන් ලැබ් වල හැදුවා කියලා බොරු දාන්න එපා.. බ්‍රසීලයේ ආර්තිකේ කඩා වැටුනොත් ඒකේ ලොකුම පාඩුව ඇමෙරිකාවටයි. ඇමෙරිකාවේ ගොඩක් කම්පැනි සීනී, කොකොවා සහා තවත් නිශ්පාදන කරන්නේ බ්‍රසීලයේ. ලොකේ ඇමෙරිකාවට් වට්ටන්න ඔනේ නම් ඊට වඩා ත්‍රෙට් තියන රාජ්ය ඔනැ තරම් තියනවා. ටිපිකල් විමල් වීරවන්ශ සහා නලින් ද සිල්වා මානසිකත්වයෙන් එලියට ඇවිත් බලහන්. බයි ද වේ ඇමෙරිකාව කියන තරම් සුදුත් නැ කලුත් නැ..
     
    උබ පර්යේශනය කියන එක රතුවෙන් දාපු නිසයි කියන්නේ.. නැවතත් මචන්, හැමදේම කුමන්ත්‍රන කියන්න පා.. HIV ඔනැකමෙන් හදපු එකක් නෙමෙයි. ඔයිට වඩා බරපතන ක්ශනික මරනය ගෙනද්න එයාර්බොන් වයිරස් පරීක්ශනාගාරවල හදනවා. එ පරීක්ශනවලින් තමා උබ මම උනට ඉදලා පිලිකාවට දක්වා බේත් හොයාගන්නේ. පරීක්ශන කරන වදුරො හරි මීයො හරි මොක්කු හරි නිසා තව ලෙඩ ඇති වෙයි කියලා පරික්ශනගාර වහලා දැම්මොත් වයිද්ය විද්යාවට කොහෙද දියුනුවක්.. හොදටයි නරකටයි දෙකටම යොදා ගන්න එක ඇත්ත.. පිහියෙන් ඇනලා මිනිහෙක් මරන්නත් පුලුවන්, ඒ පිහියම පාවිච්චි කරලා එලවලු කපන්නත් පුලුවන්, පිහියෙන් මිනීමරන නිසා කුස්සිවල පිහි පරිහරනය තහනම් කියලා නීතියක් ගෙනාවොත් මිනීමැරීම්වලට ප්‍රයොගිය නැ නේද මිත්‍රයා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    හැම එකටම ගොන් තර්ක ගේන්න එපා මිත්‍රයා.. මොකක් උනත් ඇමෙරිකාවේ කුමන්ත්‍රනයක් කියන එක විහිලුවක්. නමුත් උබ කිව්ව කතාවේ වානිජමය ඇත්තක් තියනවා ෆාමසියුටිකල් කම්පැනි වලට. නමුත් මේ සීකා එකෙන් වැඩිම බලපැම තියෙන්නේ ඇමෙරිකාවට. ඇමෙරිකාවට මේ මදුරුවාගේ ලෙඩේ ආවොත් පරම්පරාවකටම ඒක බලපානව. උබ කියන තර්කේ ඇත්තක් තියේ නම් ඇයි ඇමෙරිකාව බ්‍රසීලය තොරගත්තේ, චීනේ හරි රුසියාව හරි මැද පෙරදිග හරි කොරන්න තිබ්බනේ. දෙයක් ඇති සැටියෙන් බලහන්.. හැම සැරේටම වසන්ගතයක් ආපු හැටියේ, ඇමෙරිකන් ලැබ් වල හැදුවා කියලා බොරු දාන්න එපා.. බ්‍රසීලයේ ආර්තිකේ කඩා වැටුනොත් ඒකේ ලොකුම පාඩුව ඇමෙරිකාවටයි. ඇමෙරිකාවේ ගොඩක් කම්පැනි සීනී, කොකොවා සහා තවත් නිශ්පාදන කරන්නේ බ්‍රසීලයේ. ලොකේ ඇමෙරිකාවට් වට්ටන්න ඔනේ නම් ඊට වඩා ත්‍රෙට් තියන රාජ්ය ඔනැ තරම් තියනවා. ටිපිකල් විමල් වීරවන්ශ සහා නලින් ද සිල්වා මානසිකත්වයෙන් එලියට ඇවිත් බලහන්. බයි ද වේ ඇමෙරිකාව කියන තරම් සුදුත් නැ කලුත් නැ..

    1. යූටියුබ් එකේ දාලා ඇති පොඩ්ඩක් බලපන්, බිල් ගේට්ස්ගේ කථාව.
    ඌ ඒකේ කියනවා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්න ඕනේ නම්. ජනගහනය පාලනය කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ඌගේ සමීකරණය.

    120903.BillGates-Population.jpg

    “The world today has 6.9 billion people and that’s headed up to about 9 billion. If we do a really great job, we could lower that by perhaps 10 or 15 percent.” ~ Bill Gates

    මේ ඌගේම වචන. "ලෝකයේ දැනට මිනිස්සු බිලියන 6.9 ඉන්නවා, මේක බිලියන 9 දක්වා වැඩි වෙන්න පුලුවන්, අපි හොදට වැඩේ කරොත්, මේක සීයට 10,15 කින් අඩු කරගන්න පුලුවන්. "

    2. බීල්ගේට්ස්ගේ ෆවුන්ඩේසන් එකෙන් අනවසරයෙන් ගෝත්‍රීක මිනිස්සුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් විදියට යූස් කරලා තියෙනවා උන්ගේ වැක්සීන් ටෙස්ට් කරන්න. මේක නිසා ගෝත්‍රික ළමයින් විශාල ප්‍රමණයක් ලෙඩ වෙලා තියෙනවා.

    One such country is India, where the Bill & Melinda Gates Foundation and their vaccine empire are under fire, including a pending lawsuit currently being investigated by the India Supreme Court.”

    KP Narayana Kumar reported that within a month of receiving the vaccine, many of the children fell ill, and by 2010, five of them had died. Another two children were reported to have died in Vadodara, Gujarat, where another 14,000 tribal children were vaccinated with another brand of the HPV vaccine, Cervarix, manufactured by GlaxoSmitheKline (GSK), who incidentally, has been accused of dumping polio virus into a Belgium river.

    http://www.globalresearch.ca/bill-g...testing-tribal-children-with-vaccines/5407864

    3. මොන්සැටෝ කියලා කොම්පැනි එකක් තියෙනවා, උන් කරන්නේ රෙසිඩන් එවිල් එකේ තියෙන අන්බ්‍රෙල්ලා කෝපරේෂන් එක වගේ ජෛවතාක්ෂණවිද්‍යාව සම්බන්දව පර්යේෂන කරන එකයි, වැක්සීන් හදන එකයි.

    http://naturalsociety.com/bill-gates-foundation-buys-500000-shares-of-monsanto/

    ඒකේ කොටස් 500000 බිල්ට් ගේට්ස්ට් අයිතියි.

    Monsanto Company is an American multinational agricultural biotechnology corporation. It is a leading producer of genetically engineered seeds and of the herbicide glyphosate, a chemical substance used to destroy or inhibit the growth of plants, which it markets under the Roundup brand.

    Since the company’s foundation in 1901 it has been controversial. Today the world associates Monsanto with biotechnology but over the years it has produced artificial sweeteners, insecticides, polychlorinated biphenyls (PCBs), pesticides and bovine somatotropin (rBST).

    Monsanto began manufacturing the insecticide DDT, a chemical used against insects,

    DDT has been linked to diabetes, asthma, early pregnancy loss, premature birth and low birth weight.
    http://www.nationofchange.org/blogs/martin-edwards/monsanto-s-controversial-past-1385076006

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    1. යූටියුබ් එකේ දාලා ඇති පොඩ්ඩක් බලපන්, බිල් ගේට්ස්ගේ කථාව.
    ඌ ඒකේ කියනවා කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරන්න ඕනේ නම්. ජනගහනය පාලනය කරන්න ඕනේ කියලා. මේ තියෙන්නේ ඌගේ සමීකරණය.

    120903.BillGates-Population.jpg

    මේ ඌගේම වචන. "ලෝකයේ දැනට මිනිස්සු බිලියන 6.9 ඉන්නවා, මේක බිලියන 9 දක්වා වැඩි වෙන්න පුලුවන්, අපි හොදට වැඩේ කරොත්, මේක සීයට 10,15 කින් අඩු කරගන්න පුලුවන්. "

    2. බීල්ගේට්ස්ගේ ෆවුන්ඩේසන් එකෙන් අනවසරයෙන් ගෝත්‍රීක මිනිස්සුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් විදියට යූස් කරලා තියෙනවා උන්ගේ වැක්සීන් ටෙස්ට් කරන්න. මේක නිසා ගෝත්‍රික ළමයින් විශාල ප්‍රමණයක් ලෙඩ වෙලා තියෙනවා.

    KP Narayana Kumar reported that within a month of receiving the vaccine, many of the children fell ill, and by 2010, five of them had died. Another two children were reported to have died in Vadodara, Gujarat, where another 14,000 tribal children were vaccinated with another brand of the HPV vaccine, Cervarix, manufactured by GlaxoSmitheKline (GSK), who incidentally, has been accused of dumping polio virus into a Belgium river.

    http://www.globalresearch.ca/bill-g...testing-tribal-children-with-vaccines/5407864

    3. මොන්සැටෝ කියලා කොම්පැනි එකක් තියෙනවා, උන් කරන්නේ රෙසිඩන් එවිල් එකේ තියෙන අන්බ්‍රෙල්ලා කෝපරේෂන් එක වගේ ජෛවතාක්ෂණවිද්‍යාව සම්බන්දව පර්යේෂන කරන එකයි, වැක්සීන් හදන එකයි.

    http://naturalsociety.com/bill-gates-foundation-buys-500000-shares-of-monsanto/

    ඒකේ කොටස් 500000 බිල්ට් ගේට්ස්ට් අයිතියි.

    http://www.nationofchange.org/blogs/martin-edwards/monsanto-s-controversial-past-1385076006

    මම කිව්ව කාරනාව උබම ඔප්පු කරලනේ මචන්, ඔක තමයි මම කිව්වේ. බිල් ගේට්ස් හරි මොකෙක් හරි වානිජ පරමාර්තයෙන් හරි මොකකින් හරි ඔය විදියට පරීක්ශන නොකලොත් කොහොමද බන් ලෙඩ වලට බේත් හොයාගන්නේ.. උබ හිතන හැටියට පැනඩොල් පෙත්ත ඉබේ පහල උනාද? පැනඩොල් බිව්ව පලවෙනි මිනිහට සයිඩ් ඉෆෙක්ට්ස් කොම්ප්ලිකේශන්ස් ආවේ නැතුව ඇතිද? සමහරවිට උ මැරෙන්නත් ඇති. ඌ මැරුනා කියලා පෙනඩොල් පෙත්ත හොයාගන්න එක වැරැද්දක්ද? මිනිස්සුන්ව ටෙස්ට් සබ්ජෙක්ට් වලට ගන්න කලින් ප්‍රසිඩියර් එකක් නෙමේ දහස් ගානක් තියනවා මචන්, සත්තුන්ට ඉස්සෙලාම දෙන්නෙත් නැ. ලොකේ පිලිගත්ත ක්‍රම වේදයක් තියනවා ටෙස්ට් සබ්ජෙක්ට් තොරගන්නකොට. හැබැයි අමතක කරන්න එපා ලොකේ දුර්ලබ සහා වසන්ගත ලෙඩ කියන දෙකටම බේත් හොයාගත්ත දොස්තරලා සහා පරීක්ශන කන්ඩායම් අතින් මිනිස්සු සිය ගනනක් මැරුනා.. නමුත් බේත් හොයාගත්තා.. ඒක තමයි ස්වබාවය.. යුද්දයක් කලොත් මිනිස්සු මැරෙනවා. ඒහෙමයි කියලා මිනිස්සු යුද්ද නොකර ඉන්නේඔ නැනේ.. ගොඩක් ටෙස්ට් සබ්ජෙක්ට් ඒ ලෙඩේ හැදිලා මැරෙන්න ඉන්න මිනිස්සු.. ඒ අදාල ලෙඩේට තොරගන්නේ ඒ මිනිස්සුන්වයි. වැක්සිනේශන් වලට නම් සාමාන්ය මිනිස්සුත් ගන්නවා. උබ කියන කාරනාවේ මානුශික කුහක කමක් තියනවා ඒත් අවසානයේ කොටිපතියන් ප්‍රකොටිපතියන් වෙන්නත්, ලෙඩ්ඩුන්ට බේත් හොයාගන්නත් ඔක කරන්නම වෙනවා..
     
    ලෙඩ වලට
    සීකා වෛරස් එක මිනිස්සු හදපු වෛරස් එකක්. ඒක උගන්ඩාවේ ලැබ් වල හිටපු වදුරන්ගෙන් ඇවිත් තියෙන්නේ. ස්භාවිකවම ආපු ලෙඩක් නම් කමක් නෑ.

    වානිජ පරමාර්තයෙන්
    බිල්ගේට්ස් වැක්සීන් දෙන්නේ නිකම්, ඌට එකෙන් ආර්ථික වාසියක් නෑ. ඒ මේ වැඩේට බිලියන ගණන් වියදම් කරනවා, UN/US ආණ්ඩුවත් එක්ක එකතු වෙලා.

    මිනිස්සු සිය ගනනක් මැරුනා
    එහෙම මිනිස්සු මැරෙන්න ,බලෙන්, මිනිස්සුන්ගේ අනුමැතිය නැතිව බෙහෙත් ටෙස්ට් කරන්න බෑ. උබ කැමතිද උබට බෙහෙතක් දීලා ඒක ටෙස්ට් කරනවට?

    අවසානයේ කොටිපතියන් ප්‍රකොටිපතියන් වෙන්නත්
    බීල්ගේට්ස්ට කෝටිපතියෙන් වෙන්න ඕනේ නෑ බන්, ඌ බිලියන පතියෙක්, ලෝකයේ ලොකුම සල්ලි කාරයා ඌ තමයි, ඌගේ හෙළිකරපු වත්කම ඩොලර් බිලියන 80 වකට කිට්ටුයි, හෙළිනොකරපු ඒවා? ඒවා තව ඇති. ගොඩක් සල්ලි කාරයෝ ටැක්ස් ගෙවන්න වෙන නිසා අඩු ගාණක් ආණ්ඩුවට පෙන්වන්නේ, ඉතුරු ඒවා සිවිස් බැංකුවේ දානවා එහෙම නැත්නම් වෙන ඔවර්සී බැංකුවක දානවා.