සීගිරියේ අකුරු ලියු තරුණිය හිරේට

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
සීගිරියේ අකුරු ලියු තරුණිය හිරේට

කැටපත් පවුර කැත කළ කත දෙවසරක් හිරේ

ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්‍රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්‍රාත් සංජීව රම්‍යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය.
මඩකලපුවේ සින්නතම්බි උදේනි (23) නම් තරුණියට මේ දඩුවම නියම විය.ඇය වරද පිළිගත්තාය.
ලංකාදීප
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
කලු පූසා;17982837 said:
ai ban ara hamba kellawa nidahas karala tamil kellekwa ethulata demme. asad salita bayada me anduwa? burkawa thahanam nokara full face thahanam karanne ai ban?

ඒක තමයි යකෝ , අර හම්බ කෙල්ලට ඇප දීලා එළියට දැම්මානේ. :angry::angry::angry::angry: