සීගිරියේ අකුරු ලියු තරුණිය හිරේට
කැටපත් පවුර කැත කළ කත දෙවසරක් හිරේ
ඓතිහාසික සීගිරිය කැටපත් පවුරේ ඉංග්රිසි අකුරු දහයක් ලියු තරුණියකට දඹුල්ල මහේස්ත්රාත් සංජීව රම්යකුමාර මහතා අද (02) දෙවසරක සිර දඩුවම් නියම කළේය.
මඩකලපුවේ සින්නතම්බි උදේනි (23) නම් තරුණියට මේ දඩුවම නියම විය.ඇය වරද පිළිගත්තාය.ලංකාදීප