කරුණු බෙදා ගත්තට..
මචන් මමත් මේකට පොඩි කරුණක් එක් කරන්නම්..
මම අහලා තියෙනවා සිගිරිය තියෙන්නේ ලෝකේ හරියටම මැද කියල..
අර අපි ස්ටාර් ගේට් කියලා කියන්නේ අන්න එක තියෙන්නේ සිගිරිය දකුණ
බබරු ඉන්න පැත්තෙලු.. ඒකෙන් ලෝකේ ඇති විශ්වය තරණය කරන්න පුළුවන්ලු..
මේවගේ ඇත්ත බොරු නම් දන්නේ නැ..
..................................................



