සීගිරියේ අභිරහස්

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මචන්,ඉතින් අපිට ඒ concrete දාල වහපු තැන හොයා ගන්න පුළුවන්නේ ..අර සියා අනිවා කියන්න ඇති .. මටත් හිතෙනවා ඔය ගල ඇතුලේ මොකක් හරි තියෙනවා කියල ..අපේ නැති වුනු තාක්ෂනය වෙන්න පුළුවන් ..ඒ ගැන ලියවුනු දේවල් පවා තියෙන්න පුළුවන් ..අපි බොහොම අපුර්ව තාක්ෂණයක් තියෙන ජාතියක් අඩිය අගලට තලලා වැවු , හැතැම්ම ට අගලක් පල්ලම් බස්සල යෝධ ඇල හැදුවේ ..දැන් ලෙවෙල් සෙට් එකෙනුත් අමාරු වැඩ ඒ කලේ කලේ කොහොමද කියලා මටත් ප්‍රශ්න .. සූරිය ගුණසේකර මත්මයට කියපන් ඕක හොයා ගමු කියලා .. ඔහොම තැනක් තියෙන්නම ඕනි ..



    සුදු රෝස;11593325 said:
    ඉතින් එහෙම පඩි පෙලක් තිබුන, ඒක හොයාගත්ත කියන්න ජීවමාන සාක්ෂිත් තියේ නම් ඒ සීයට බැරිද ඒ වහල දැම්ම කියන පඩිපෙලේ පිවිසුම ආය මතු කරගන්න පුරාවිද්‍යා එකට උදව් කරන්න???? :yes::yes::yes::yes::confused::confused::cool::cool:

    ඒ සීය මැරිලා වලලපු තැන් වල දැන් ගසුත් පැල වෙලා ඇති බං...:(:(:(
    එයා ඔය විස්තරය කියනකොටත් අන්ධයි...අනික ගල උඩ ගොඩනැගිලි නැවත හදන්න කලින් තමයි ඕක වහල තියෙන්නේ....සමහරවිට බෙල් ඕවා හදන්නත් ඇත්තේ ඒ කොන්ක්‍රීට් දාපු තැන වැහෙන්න වෙන්නැති....දැන් ඒවා ගලවන්න බෑනේ මචං.....

    ගලට හානියක් නොකර විද්‍යුත් තරංග ක්‍රමයකින් ගල ඇතුල scan කරන සිස්ටම් එකක් දැන් තියෙනවාලු...ඒ ක්‍රමයට දැන් සිගිරිය පරික්ෂා කරන්න යනවා කියල ආරංචියක් තියෙනවා ඒත් ෂුවර් නෑ.....මේ දේවල් විවුර්ත මනසකින් බාරගමු ඇත්ත නැත්ත ඔප්පු වෙනකං....:):):)


    මාරම වටින විස්තරයක්
    ගොඩාක් ස්තුතියි කවුෂා
    දන්නේ නැති ගොඩාක් දේවල් දැනගත්තා....
    ඉතිං අර කොන්ක්‍රිට් දාලා වහපු තැන
    තවම හොයාගන්ඩ බැරිද....................

    කවුෂා නෙවේ මචං කෞෂල :lol::lol::lol: :):):)

    ඔය කථාව මමත් අහල තියෙනවා සිංහ පාදයෙන් ඇතුල් වුනාම සොපානයක් තිබුනලු එතන බිත්තියකින් වසා දැමුවලු අදත් අපි එ බිත්තිය දිහා බලා ගෙන ගල දිගේ උඩට බඩ ගානවා

    :yes::yes::yes::yes:

    රෙප් දීපු කමෙන්ට් කරපු සේරෝටම බොහෝම ස්තුති හොඳේ :):):):)
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    onna kiywwa matchan , matchan ithin concrete dala wehuwanam ei den eka hoya ganna beri ?
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    "ශ්‍රී රාවණ ගැන හොයන කැහිල්ලක් තියෙන පොරක් තමයි..."

    mamath asai ban me subject ekatanam...
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    11.gif
    11.gif
    11.gif
    11.gif