සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

May 31, 2010
97
13
0
යකෝ නිකන් මෝඩ කතා කියන්න එපා...සින්හ රූපෙ සින්හය හරියටම සින්හයෙක් වගෙ වෙන්න ඕනෙද මෝඩයො එහෙම නම් යාපහුවෙ සින්හයා වගේ සින්හයො ඉන්නවද.....කලා කාරයෙක් වැඩක් කරන්නෙ උගෙ කලාවට....සින්හයාගෙ ඇඟිලි දෙකද තුනද, *ට රවුන්ද, ප** කොටයිද කිය කිය බලන්නෙ නෑ යකෝ.....පුරාවිද්‍යාඥයා වගේ සින්හයන්ගෙ කකුල් වල පින්තූර හොයල පොටෝ හදල දාල තියෙන්නේ මහ ලොකු දෙයක් හොයාගන වගේ පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරල බලපන් දෙයක් කරන්න කලින්....ගස්තරයා
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    හරි එහෙනම් කියපන් බලන්න මෙක පක්ශියෙක් ගෙ නම් උගෙ සම්පුර්නම ඈගිලි මෙතන තියෙනවද????තව ටික කාලයකින් කියයි සි0හයාගෙ ආර්ම් එක නෑහෑ,ෆොරාම් එක නෑහෑ,,නෑට්ට නෑහෑ,මුන නෑහෑ,,එක නිසා මෙකෙ ඉන්නෙ අහවල් සතා කියලා,,අනෙ බන් මෙක පොස්ට් කරලා තිබුනු වෙබ් එකෙ තියෙනවා බුදුන් උපන්නෙ ල0කාවෙ කියලා,,එහෙම විකාර ලියනෙ උන්ගෙන් මොනවද බන් ගන්න තියෙන්නෙ???
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    y5aYeKc.jpg


    එතකොට මේ තියෙන්නේ මොකක්ද ?
    හොදට බැලූවොත් පේනවා ඇගිලි 5ක් හදන්න ගිහින් තියනවා.
    ලොකු පින්තූරයක් ඕනේ නම් මෙතනින් බලන්න.


    :yes::yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    රටේ තියෙන අලුත්ම ප්‍රශ්නය....:P:P

    ඔතන සිංහයෙක් බැරිනම් කුකුලෙක් හිටියත් අපිට මොකෝ අජින මොටෝ.....:D:D:D

    yako uba lankawe nemeda boorus :rolleyes:
    balapanko moo me kiyana kathawa gana poddak hithala.api mechchara kal sinha paade kiwwe.eke mathe wenas wenawane me de kiyana widiyata :rolleyes:
    rep++
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    හරි එහෙනම් කියපන් බලන්න මෙක පක්ශියෙක් ගෙ නම් උගෙ සම්පුර්නම ඈගිලි මෙතන තියෙනවද????තව ටික කාලයකින් කියයි සි0හයාගෙ ආර්ම් එක නෑහෑ,ෆොරාම් එක නෑහෑ,,නෑට්ට නෑහෑ,මුන නෑහෑ,,එක නිසා මෙකෙ ඉන්නෙ අහවල් සතා කියලා,,අනෙ බන් මෙක පොස්ට් කරලා තිබුනු වෙබ් එකෙ තියෙනවා බුදුන් උපන්නෙ ල0කාවෙ කියලා,,එහෙම විකාර ලියනෙ උන්ගෙන් මොනවද බන් ගන්න තියෙන්නෙ???

    :baffled::baffled:
     

    maggee

    Member
    Jun 15, 2013
    11
    0
    0
    කතාවනම් ඇත්ත මචන්,,, කව්‍ද,, ඕක දැන් පිලි ගන්නේ,,,,??????:confused: