සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

winduj

Well-known member
  • Apr 21, 2013
    103
    292
    63
    සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

    ගත්තේ මෙතනින්..සම්පූර්ණ ලිපිය මෙතනින් කියවන්න.......
    http://tharu.net/lyrics/%E0%B7%83%E0%B7%93%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A-%E0%B6%94%E0%B6%B6-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94-%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A/



    sinha.jpg


    මෙහි පාදයේ ඇගිලි ඉදිරියට විසිරී තිබේ, එලෙසම නියපොතු ඇගිල්ලේ තරමටම මහත්ය. සිංහයන් ගේ නියපොතු එලෙස මහත් නැත, එය ඇඟිලි අතර සැගවී පිහිටන්නේය. එලෙසම ඇගිලි අතර පරතරය ලොම් ඇති නිසා එකවර දැකගත නොහැකිය. ඔබ දොරටුව ඉදිරිපිට සිටගත් විට ඔබගේ වම් අත දෙසින් පෙනෙන පාදය මෙම රුපයේ ඇත . එහි වම් පස විලුඹට ආසන්නයේ තවත් නියපොත්තක් දක්නට ලැබේ. රුපයේ වම්පසින් සිංහ පාදය කියා බෝඩ් එකක් ද දමා ඇත්තේ කවුරුන් රවටන්නද ? මදක් සිතන්න. මෙහි ඇත්තේ පක්ෂියෙකු ගේ පාදයක් නොවේද ?
     
    Last edited:

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මම නම් කියන්නෙ ඕක හදපු එකාගෙ වැරැද්ද. වැඩක් කරනවනම් හරියට කරන්න ඕන..මොන මගුලටද කකුල් දෙකක් විතරක් හැදුවේ :lol:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ~ බුදල් මි සියොවැ ආමි "සිහිගිරි" බැලීමි..... එසේනම් සිහිගිර යන්නට වෙන අරුතක් තිබිය යුතුයි.....
    ~ ඔබ ගුරුලාගේ මතයට පැමිණෙන්නට කලින් ඉපැරණි සිංහල චිත්‍ර වල සිටිනා සිංහයන් අධ්‍යනය කළාද ?
    ~ මෙහි සිංහ කටක් තිබුණු බවට පැරණි ග්‍රන්ථ වල සඳහන් වෙනවා නේද ?
    ~ (මෙම පාද අසලම ගල ඇතුලින් ගමන්කළ හැකි උමගක් )... උමගක් ද ? නැතහොත් මාලිගාව තිබුනේ ගල තුල ද?


    මම මේ කොටස ගත්තේ කමෙන්ට් එකකින්. ලිපිය ලියපු කෙනා කියන දේම පිළිගන්නේ නැතුව කමෙන්ට්ස් බලල තමනුත් හිතල බලන්න....

    මමනම් වෙනත් මතයන්ටත් විවෘතයි.