


රටේ තියෙන අලුත්ම ප්රශ්නය....
ඔතන සිංහයෙක් බැරිනම් කුකුලෙක් හිටියත් අපිට මොකෝ අජින මොටෝ.....![]()


හරි එහෙනම් කියපන් බලන්න මෙක පක්ශියෙක් ගෙ නම් උගෙ සම්පුර්නම ඈගිලි මෙතන තියෙනවද????තව ටික කාලයකින් කියයි සි0හයාගෙ ආර්ම් එක නෑහෑ,ෆොරාම් එක නෑහෑ,,නෑට්ට නෑහෑ,මුන නෑහෑ,,එක නිසා මෙකෙ ඉන්නෙ අහවල් සතා කියලා,,අනෙ බන් මෙක පොස්ට් කරලා තිබුනු වෙබ් එකෙ තියෙනවා බුදුන් උපන්නෙ ල0කාවෙ කියලා,,එහෙම විකාර ලියනෙ උන්ගෙන් මොනවද බන් ගන්න තියෙන්නෙ???


![]()
එතකොට මේ තියෙන්නේ මොකක්ද ?
හොදට බැලූවොත් පේනවා ඇගිලි 5ක් හදන්න ගිහින් තියනවා.
ලොකු පින්තූරයක් ඕනේ නම් මෙතනින් බලන්න.
![]()
