සීගිරියේ ඔබ නොදුටු අලුත්ම පුදුමය

Macdady

Active member
  • Aug 20, 2009
    532
    153
    43
    Singapore
    කකුලකින් සමස්ත. ඉතිහාසේම කනපිට ගහන්න ට්‍රයි එක. සිංහල රාජාවලියේ සුද්දෝදන කොතනද ඉන්නේ කියල පැහැදිලිකරපන්.:rolleyes:

    ඒක තමා ඕක ලෙහාගන්ඩ බැරි
    ත්‍රිපිටකයෙ තියෙන්නෙ එකෙක්ගෙවත් නම නෙමෙයි
    අන්වර්ථ නම්


    http://hmherath.blogspot.sg/2013/09/blog-post.html

    http://hmherath.blogspot.sg/2012/10/blog-post_8130.html

    http://ruhunuyaka.com/2016/04/27/මතවාදයට-තුඩුදෙන-ලෙන්-ලිප/

    කෙලින්ම උත්තරයක් නෑ. ඔයටික ගලපන්ඩ වෙනවා. ඒ ගලපන එකේදි තමා එක එක අය එක එක කතා කියන්නෙ
     
    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,010
    3,837
    113
    ඒක තමා ඕක ලෙහාගන්ඩ බැරි
    ත්‍රිපිටකයෙ තියෙන්නෙ එකෙක්ගෙවත් නම නෙමෙයි
    අන්වර්ථ නම්


    http://hmherath.blogspot.sg/2013/09/blog-post.html

    http://hmherath.blogspot.sg/2012/10/blog-post_8130.html

    http://ruhunuyaka.com/2016/04/27/මතවාදයට-තුඩුදෙන-ලෙන්-ලිප/

    කෙලින්ම උත්තරයක් නෑ. ඔයටික ගලපන්ඩ වෙනවා. ඒ ගලපන එකේදි තමා එක එක අය එක එක කතා කියන්නෙ

    niyamai
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Nice .
    thumbs-up-hand-gesture-smiley-emoticon.gif
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    255hvl1.jpg
    [/IMG]මම හිතන්නේ මේ සෙල් ලිපි කියවන්න කලින් මේ ඔක්කොම බුද්ධ දර්ශනය කියෙව්වනම් වටිනවා..

    අටුවාවල තියෙන රහතන් වහන්සේලා පවා දේශනා කරන්නට යෙදුන..එක පොඩි දෙයක් විතරක් කියන්නම්..බුදුරජාණන්වහන්සේ පිරිණිවන් මoචකයේ වැඩ ඉඳිමින් අධිශ්ඨන 5ක් කරනවා. ඉන් 4ක් ම ලoකාවට සම්භන්ධයි...

    එයින් එකක් තමයි දේවානම්පියතිස්ස රජතුමා ලොකුම සෑය බඳින්නට අවශ්‍යයි කී විට මිහිඳු හිමියන් වදාරනවා.."මහරජ එය ඔබට අයිති කාර්යයක් නෙමෙයි..බුදුරජාණන් වහන්සේගේ අන්තිම අධිශ්ඨානයක් විදියට ඔබගේ මී මුණුපුරෙකු වන ගැමුණු නම් කුමරෙක් "මහා සෑය" කරවනවා."

    ඊට පස්සෙ දේවානම්පියතිස්ස රජතුමා ඉතාම සතුටුවෙලා ඒගැන කරපු ඵලකයක් ඒ මහා සෑය පිහිටන ස්ථානයේ පිහිටුවනවා..

    අදත් ඒ ඵලකය රුවන්වැලි මහා සෑයට උතුරින් ආවරණයක් තුල පිහිටා තියෙනවා..ඕන කෙනෙකුට බලන්න කියවන්න පුලුවනි

    ඒ අපිට පේන්න තියෙන සාක්ශි..

    කාවන්තිස්ස රජ්ජුරුවෝ ඉන්නෙ දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට පස්සෙ.
    එතකොට කොහොමද දේවානම්පියතිස්ස රජතුමාත් දැකලා නැති බුදුහාමුදුරුවොන්ව කාවන්තිස්ස රජතුමයි විහාර මහා දේවියයි දකින්නෙ..

    මේ තියෙන සෙල් ලිපි කියවන්න දන්නේ නැද්ද?

    එතකොට බුද්ධ අධිශ්ඨාන වැරදියි ද? බුදුහාමුදුරුවොන්ගෙ අධිශ්ඨාන තියෙන්නෙ පාලි අට්ඨකතා..අටුවා ටීකා කියපු මහ රහතන් වහන්සේලාට වැරදුනාද?

    මිහිඳු මහ රහතන් වහන්සේ වැරදියි ද??

    කාශ්‍යප මහ රහතන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේලා රහසිගතව නිදන් කිරීම වැරදියි ද?

    ඉතිහාසය ගැන නෙමයි මම කියන්නේ.. බුද්ධ භාශිතය වෙනස් කරන්නේ ඇයි?
     

    Attachments

    • sel lipiya.jpg
      sel lipiya.jpg
      64.2 KB · Views: 65