සීගිරියේ චන්ඩි

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    සිගිරිය බලන්න යන ඔයාලට local guest vehicle park එකේ ඉන්න පාදඩ වංචාකාරයන්ට අහු නොවී ඉන්න මේ කතාව උදව්වක් වේවි..
    මම හස්බන්ඩ් එක්ක සීගිරිය බලන්න ගියා. මේ අපි දෙන්නගෙම පළවෙනි පාර. අපි ගියෙ අපේ වාහනෙන්. අපි local guest vehicle park එකෙන් වාහනේ දාන්න ගියාම එතන හිටපු පැතුම් කියන මනුස්සයා (මේ මනුස්සයා ගොඩක් ප්‍රසිද්ධයි වංචාකාරයෙක් විදිහට එතන) අපිට කිව්වා ගොඩක් දුර පයින් යන්න තියෙනවා, ඒත් වාහනෙන් යනවා නම් එතනට එක්ක ගිහින් අපි උඩට ගිහිං එනකන් වාහනේ බලාගෙන ඉඳලා ආයේ එන්න රු.2000ක් දෙන්න කියල. අපිත් මහන්සි නිසා ඒකට කැමති වෙලා මේ මනුස්සයා එක්ක ගියා.ඒත් මට ටිකක් අමාරු උන නිසා අපි සීගිරිය නැග්ගෙ නැහැ. පහළ ටිකක් ඉඳලා ආයෙම ආවා 30mnts වලින් වගේ. අපි වාහනේ දාලා ගියෙ ටිකක් සෙනග අඩුවෙන් ඉන්න තැනක. අපි එනකොට එතන කව්රුත්ම හිටියෙත් නෑ. පහළට ආවම පැතුම් කියන කෙනා 2000ක් බෑ 4000ක් ඕන කිව්වා එයා ගොඩක් වෙලා හිටියා කියලා. අපි දෙන්න බෑ කිව්වම ඒ මනුස්සයා අපිට තර්ජනය කරා මේක අපේ ගම මේකෙ හැමදේම වෙන්නෙ අපිට ඕන විදිහට වගේ දේවල් කියල. අනික ඒ මනුස්සයා ළඟ පිහියකුත් තිබුණා ඉනේ ගහලා. ඒකත් අපිට පේන්න වගේ එයා අත් දෙකත් උස්සලා තමයි ඒ දේවල් කිව්වේ. එතන කව්රුත් වැඩිය හිටියෙ නැති නිසා මාත් බය උනා හස්බන්ඩ්ට කරදරයක් වත් කරයි කියලා. ඒ නිසා 4000ම දෙන්න උනා. ඊට පස්සේ අපි එතන හිටපු security කෙනෙක්ට ඒක කිව්වම එයාලා කිව්වා entry එකක් දාන්න කියලා. ඒත් entry දාලා අපි ආයෙම එන්න ඕන ඔය මිනිස්සු ඉන්න ගමෙන් නිසා මම බයටම හස්බන්ඩ් එක්කන් ආවා. අනික එතකොට ටිකක් හවස් වෙලත් තිබුනෙ. ඒත් මම over the phone ඒ සිද්දිය complain කරා සීගිරිය පොලිස් පෝස්ට් එකට.ඒත් ඒකෙන් වැඩක් වෙයි කියල හිතෙන්නෙ නෑ එයාලා කතා කරපු විදිහෙන්.
    මට කියන්න ඕන තනියම සීගිරිය යන අය මේ වගේ මිනිස්සු ගැන දැනුවත් වෙලා යන්න කියලා සහ මේ group එකේ මේ වෙනුවෙන් මොනවම හරි කරන්න පුළුවන් අයෙක් ඉන්නවා නම් ඒ ගැන ක්‍රියාමාර්ගයක් ගන්න කියලා. මේ වගේ මිනිස්සු ඔය වගේ තැන් වලින් අයින් කරලා දාන්න පුළුවන් නම් එහෙම දෙයක් කරන්න කියලයි මට ඉල්ලීමක් විදිහට කරන්න තියෙන්නෙ. ගොඩක් මහන්සි වෙලා අපි හම්බ කරන සල්ලි මේ වගේ පාදඩ වංචා කාරයන්ට දෙන්න උනාම ගොඩක් දුකයි.
    😒
    🥺



     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,094
    113
    - උඩරට -
    Hidden Cam එකකින් රෙකෝඩ් කරල, තව පොලීසියට ගන්න කෝල් එකත් රෙකෝඩ් කරලා, කෙලින්ම ෆේස්බුක් එකට අතඇරියා නම් පොලීසියත් කොට උඩ 🤣
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,587
    1
    51,281
    113
    ප*යාගල
    sorry.com
    මේ අපි දෙන්නගෙම පළවෙනි පාර.

    අපි උඩට ගිහිං එනකන් වාහනේ බලාගෙන ඉඳලා ආයේ එන්න රු.2000ක් දෙන්න කියල
    LOL මනුස්සයෙක් කතාකරනකොට හොරෙක් ද නැද්ද කියල තේරුම් ගන්න ඕනි. පාකින් වල ඉන්න උන් කොහොමත් හොරු තමයි
     
    • Like
    Reactions: gamerlk

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්සලා හැම තැනම. ඉතින් කොහෙද රටක් දියුණු වෙන්නේ :sorry:
     
    • Haha
    Reactions: dilan_randika

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ekaparak awurudu 3 kata wage kalin Three wheel ekaka awith 1000 gaththa one way. Un hena loku watayak gahala ekkan giye. Passe enakota payin giya. 500 m wage thiyenne.

    Oke Wahane dala payin awama lesi. Awwath na. Dan Sigiri giyama payinma yanawa.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,962
    13,874
    113
    126
    Hogwarts
    Ekaparak awurudu 3 kata wage kalin Three wheel ekaka awith 1000 gaththa one way. Un hena loku watayak gahala ekkan giye. Passe enakota payin giya. 500 m wage thiyenne.

    Oke Wahane dala payin awama lesi. Awwath na. Dan Sigiri giyama payinma yanawa.
    Ekale google maps kiyala ekak tiyeno kiyala denan idiye nedda
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    Ekale google maps kiyala ekak tiyeno kiyala denan idiye nedda
    Eken penanne na bun Kale assen thiyena para. Dan pennanawada danne na. Kale assen yana pare bike ekakata arenna wena wahana walata yanna ba.

    G Maps wala Pennanne Local Park eke indan main road ekata gihin Tourist Park eka through Ticket Counter yana para.

    Me thiyenne ekale un aran yana route eka.

    https://maps.app.goo.gl/gzzsiihN7UYJm5TS9
     
    • Like
    Reactions: Voldemort Bro

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,840
    920
    113
    ඔයාගේ මහත්තයට කොන්ද තියාගෙන ඉන්න කියන්න. එක එක එවුන්ට බයයි නම් ට්‍රිප් නොයා ඉන්න