කකුල හදපුවෙලා උඩ බිල්ඩින්කෑලි ටිකකුත් හදන්න තිබුනෙ. එන සුද්දො උඩට නැග්ගයින් පස්සෙ එක්කගෙන ආපු එකාටත් බනිනවා බලන්න දේකුත් නෑ බොරුවට එක්කරගෙන ආවා කියලා