සීගිරිය ඒකාලෙ

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    කකුල හදපුවෙලා උඩ බිල්ඩින්කෑලි ටිකකුත් හදන්න තිබුනෙ. එන සුද්දො උඩට නැග්ගයින් පස්සෙ එක්කගෙන ආපු එකාටත් බනිනවා බලන්න දේකුත් නෑ බොරුවට එක්කරගෙන ආවා කියලා

     
    • Like
    Reactions: dillsdilla

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,509
    113
    එන සුද්දො උඩට නැග්ගයින් පස්සෙ එක්කගෙන ආපු එකාටත් බනිනවා බලන්න දේකුත් නෑ බොරුවට එක්කරගෙන ආවා කියලා
    මගුල තමයි.

    තොත්ත බබ්බුද උන්..යූටියුබ් එකේ වීඩියෝ ඕන තරම් තියෙනවා ගල මුදුනේ ඇතුලුව.ඒ වා බලලා අදහසක් ගන්න බැරි කුක්කු බබාලද බර ගානක් වියදම් කරගෙන ඕක බලන්න එන්නේ.


    බොරුවට එක්කරගෙන ආවා කියලා
    ඇයි උන් මෝහනය කරලද අරන් ඇවිත් තියෙන්නේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,228
    113
    මගුල තමයි.

    තොත්ත බබ්බුද උන්..යූටියුබ් එකේ වීඩියෝ ඕන තරම් තියෙනවා ගල මුදුනේ ඇතුලුව.ඒ වා බලලා අදහසක් ගන්න බැරි කුක්කු බබාලද බර ගානක් වියදම් කරගෙන ඕක බලන්න එන්නේ.



    ඇයි උන් මෝහනය කරලද අරන් ඇවිත් තියෙන්නේ.

    Mahinda dannawanam uda casino ekak wage dammala oya prashne wisadala dei.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,380
    113
    up

    සිංහයෙක්ගේ කකුලක් නම් නෙමෙයි. ඒක බලන ඕනි එකෙක්ට තේරෙනවා