සීගිරිය.... :(

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    sigiri chitra wala ta mokkakda chemical 01 dala dan chithra Uda sudu pata welalu neda?
    mara case 01.........

    ridhkhla jefohs
    iS.sß Ñ;% yhl iqÿ mq,a,
    s

    ft;sydisl iS.sß Ñ;% ixrlaIKh i|yd tkak;a l< ridhkhla je/§fuka iS.sß Ñ;% yhl iqÿ mq,a,s u;=ù wjmeye .ekaù we;' fï Ñ;% h:d ;;a;ajhg m;a lsÍu n,j;a m%Yakhla jkq we;ehs oek .kakg we;'

    sigiri-Picture-864.jpg

    iqÿ me,a,ï

    sigiriPicture-862.jpg

    uqyqfK;a me,a,ï

    sigiri-Picture-860.jpg

    lïuqf,a me,a,u

    sigiriy-Picture-859.jpg

    m%;sldrfhka miq me,a,u uqyqK mqrd

    sigiriPicture-865.jpg

    fn,af,;a me,a,ï

    sigiriPicture-866.jpg

    sigiriPicture-867.jpg

    http://www.lankadeepa.lk/2010/08/18/front_news/01.htm
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ මිනිසුන්ට මේ වගෙ වටිනා කමකින් යුතු ඉපෑරණි දේවල් හරි හැටි සංරක්ෂණය කරන්න දන්නේ නෑ..
    ඒ හින්දා තේරුමක් නැතුව ඉදිරි අනාගතයේ සිසු පරපුරට සිගිරියේ බිතු සිතුවම් ගැන කියා පාන්න වෙන්නේ පින්තුර වලින් පමණයි..

    අපේ මිනිසුන් වෙනත් රට වල දේවල් නම් ඕනෑවටත් වැඩිය අගය කරනවා.. ඒත් අපේ දේවල් වලට මුල් තැන් දෙන්නේ නෑ..
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    අපේ මිනිසුන්ට මේ වගෙ වටිනා කමකින් යුතු ඉපෑරණි දේවල් හරි හැටි සංරක්ෂණය කරන්න දන්නේ නෑ..
    ඒ හින්දා තේරුමක් නැතුව ඉදිරි අනාගතයේ සිසු පරපුරට සිගිරියේ බිතු සිතුවම් ගැන කියා පාන්න වෙන්නේ පින්තුර වලින් පමණයි..

    අපේ මිනිසුන් වෙනත් රට වල දේවල් නම් ඕනෑවටත් වැඩිය අගය කරනවා.. ඒත් අපේ දේවල් වලට මුල් තැන් දෙන්නේ නෑ..

    :yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow ban...kalakanni ban :(

    අපේ මිනිසුන් පුරුදු වේලා ඉන්නේ..
    තියෙන තාක් කල් ඒවා රෑක බලා ගන්නේ නෑති ව
    යම් දෙයක් නැති වුනාම තේරුමක් නෑතිව ඒ ගැන
    හදා වැලපෙන එකයි..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dan ithin eketh watinakamak nathi wenawa..:(

    වටිනා කම කෙසේ වෙතත් මේවා මේ විදියට
    වෙනවා කියලා දැන ගෙනත් තව දුරටත් නිහඩ ප්‍රතිපත්තියක්
    ගෙනියනවා දකින්න ලැබෙන එක තමයි කණගාටුව..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    hane...lankaweta kiyala horen nathuwa paul pitin gihin balanna puluwankama tibba nude pictures tika kawa....so sad :(
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අපේ මිනිසුන්ට මේ වගෙ වටිනා කමකින් යුතු ඉපෑරණි දේවල් හරි හැටි සංරක්ෂණය කරන්න දන්නේ නෑ..
    ඒ හින්දා තේරුමක් නැතුව ඉදිරි අනාගතයේ සිසු පරපුරට සිගිරියේ බිතු සිතුවම් ගැන කියා පාන්න වෙන්නේ පින්තුර වලින් පමණයි..

    අපේ මිනිසුන් වෙනත් රට වල දේවල් නම් ඕනෑවටත් වැඩිය අගය කරනවා.. ඒත් අපේ දේවල් වලට මුල් තැන් දෙන්නේ නෑ..

    :yes::yes::yes::yes::yes::yes::yes: