සීගිරි ගල ඇතුලේ මාළිගාවක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,587
    100,797
    113
    තෝ මෝඩ කලු සුද්දෙක්..:frown:ලපයා ජනපති උනාම මේ මාලිගය expose වෙන්න ඔනේ.. 8-)
    තියෙනවා ලොකු රත්තරං පුටුවක් ඔය ඇතුලේ තියෙන මාලිගාවේ අර @Kalegana ගාව තිබ්බ පොටෝ වල තිබ්බ. 1720 ආව ජේ සිපි නෙවිල් කියල එකෙක් අරන් තිබ්බේ

    අනගත දීප ලපයා රජ වම්හ

    කියල රන් අකුරින් ගහලා. ආන් එකේ තමා ලාපයා වාඩි වෙන්නේ රට කරවන්න.
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    614
    751
    93
    හරි දැන් ඕක අස්සේ මාළිගාවක් තියෙනවා කියමුකො. දැන් තියෙනවා කියන අයට පුළුවන්ද ඒක පෙන්වන්න එතනට ගිහිල්ලා. හරි ඊට පස්සේ තිබුණා කියමුකෝ. ඒක බලන්න tourists ආවා කියමුකො. ඒ ඇරෙන්න රටට වෙන ලැබෙන්නේ මොනවද?
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,497
    15,466
    113
    Gampaha
    හරි දැන් ඕක අස්සේ මාළිගාවක් තියෙනවා කියමුකො. දැන් තියෙනවා කියන අයට පුළුවන්ද ඒක පෙන්වන්න එතනට ගිහිල්ලා. හරි ඊට පස්සේ තිබුණා කියමුකෝ. ඒක බලන්න tourists ආවා කියමුකො. ඒ ඇරෙන්න රටට වෙන ලැබෙන්නේ මොනවද?
    මෝඩ කතා නොකියා හිටු..:frown: ඔවායෙන් ඔප්පු වෙනවා බුදුහාමුදුරුවන්ගේ රට ලංකාව කියලත් .. අන්තිමට ලොකු tourist attraction එකක් ලංකාවට ඇවිත් ඩොලර් උතුරනවා.. Scientistලා පරීක්ෂණ කරලා අලුත් ටෙල්නොලොජි වලට සීගිරි තාක්ෂණය ඇතුල් කරනවා.. :yes:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    මම නම් හිතෙන්නෙ ඔය ගල ඇතුලෙන් මොන ලබ්බක්වත් නෑ. උඩ නම් මාළිගාවක් තියෙන්න ඇති. කොහොමත් මුගලන් ඉන්දියාවට ගිහින් සෙට් එක අරන් ඇවිත් ගහයි කියන බයට කාශ්‍යප ලොක්කා ඕකට වෙලා ඉන්න ඇති. සමහරවිට පොර බිමට බහින්නත් නැතුව ඇති. නැත්නම් දෝළාවකින් එන්න ඇති. උඩ උනත් සෑහෙන ලොකු ඒරියා එකක් තියෙනවානෙ. අනික බිමට බැස්සා කියලත් මොකෝ රට රටවල සවාරි යන්න එක එක තැන්වල ගිහින් විනෝද වෙන්න තිබ්බෙ නෑනෙ ඒ කාලෙ. රජාගෙ ආතල් ඔක්කොම තිබ්බෙ මාළිගාවෙ.

    රජ කාලෙට කලින් මෑත ඉතිහාසෙ බැලුවත් ගොඩක් මිනිස්සු තමුන්ගෙ ගම් පළාත්වලින් පිට වැඩිය ඇවිදලා නෑ. ඇවිදින්න උවමනාවක් තිබිලත් නෑ.


    ඔය මහා ගල් පර්වතයක් අවුරුදු කීපෙකින් විදින්න තරම් තාක්ෂණයක් තිබ්බා කියලා හිතන්න අමාරුයි.
     
    • Like
    Reactions: NRTG and DXB2021

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,637
    7,702
    113
    200.gif