සීගිරි ලඳ කැමරාවට පස්ස හරවයි

saturn

Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    සීගිරි ලඳ කැමරාවට පස්ස හරවයි

    2015 දෙසැම්බර් මස 30 10:18:42 | කාංචන කුමාර ආරියදාස lankadeepa

    සීගිරි බිතු සිතුවම් ඡායාරූප ගැනීම අද(30) සිට තහනම් කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ක්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියයි. සීගිරි බිතුසිතුවම් ලෙන සම්බන්ධ මෙම තීරණයට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමැතියද ලැබුණු බව ඔහු පවසයි. විදුලි ආලෝකය එල්ලකර ඡායාරූප ගැනීමේන් එම සිතුවම්වලට හානි සිදු වෙතියි විශේෂඥයෝ කියති. සීගිරි බිතුසිතුවම් ලෙනේ බදාම තට්ටුවක් පසුගිය දා කඩා වැටිණි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිතුවමට හානි වෙනවා ඇති සමහර විට..
    ඒත් බදාම තට්ටුවක් කැඩෙන්නෙ කොහොමද කැමරාවක ෆ්ලෑෂර් එක වැදුනාම..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    සිතුවමට හානි වෙනවා ඇති සමහර විට..
    ඒත් බදාම තට්ටුවක් කැඩෙන්නෙ කොහොමද කැමරාවක ෆ්ලෑෂර් එක වැදුනාම..

    :yes::yes:
    ඔය ඉතින් මිනිස්සුන්ගෙ හැටිනෙ බන්. තමන්ගෙ නොහැකියාව වහගන්න, බැනුම් අහන්න වෙයි බයට, ප්‍රශ්නෙන් බේරිලා යන්න, සිද්ධ වුනුදේට උත්තරයක් දීගන්න බැරි කමට, තමන්ගෙ නොසැළකිල්ල වහගන්න කියන දේවල් බන් ඔය. සිද්ධ උනේ මොකක්ද කියන්නෙ මොකක්ද?
     
    Last edited:

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    සිතුවමට හානි වෙනවා ඇති සමහර විට..
    ඒත් බදාම තට්ටුවක් කැඩෙන්නෙ කොහොමද කැමරාවක ෆ්ලෑෂර් එක වැදුනාම..

    :yes::yes:
    ඔය ඉතින් මිනිස්සුන්ගෙ හැටිනෙ බන්. තමන්ගෙ නොහැකියාව වහගන්න, බැනුම් අහන්න වෙයි බයට, ප්‍රශ්නෙන් බේරිලා යන්න, සිද්ධ වුනුදේට උත්තරයක් දීගන්න බැරි කමට, තමන්ගෙ නොසැළකිල්ල වහගන්න කියන දේවල් බන් ඔය. සිද්ධ උනේ මොකක්ද කියන්නෙ මොකක්ද?

    camera flash eke output ekak wena uv rays wadinna wadinna art eka fade wenawa. ea kiyanne camera flash ekakin art ekata podi hari balapaamak wenawa. dawasakata oya eka art ekak camera flashes 10000kata set unoth awuruddakata oya art ekata kochchara winaasayak wenawada kiyala poddak hithala balapalla.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සිතුවමට හානි වෙනවා ඇති සමහර විට..
    ඒත් බදාම තට්ටුවක් කැඩෙන්නෙ කොහොමද කැමරාවක ෆ්ලෑෂර් එක වැදුනාම..

    ෆෝටෝන අවසෝසනේ කරගෙන බදාම ස්කන්ධය වැඩි කරගන්නව :baffled: :baffled:
    එහෙම ෆෝටෝන ගොඩක් වදිනකොට වදිනකොට ස්කන්ධෙ දරාගන්න බැරිගානට වැඩිවෙලා ඒ බරට කඩාගෙන වැටෙනව :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:
    ඔය ඉතින් මිනිස්සුන්ගෙ හැටිනෙ බන්. තමන්ගෙ නොහැකියාව වහගන්න, බැනුම් අහන්න වෙයි බයට, ප්‍රශ්නෙන් බේරිලා යන්න, සිද්ධ වුනුදේට උත්තරයක් දීගන්න බැරි කමට, තමන්ගෙ නොසැළකිල්ල වහගන්න කියන දේවල් බන් ඔය. සිද්ධ උනේ මොකක්ද කියන්නෙ මොකක්ද?
    :yes::yes::yes:
    උඹගෙ කතාව නම් ඇත්ත..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    camera flash eke output ekak wena uv rays wadinna wadinna art eka fade wenawa. ea kiyanne camera flash ekakin art ekata podi hari balapaamak wenawa. dawasakata oya eka art ekak camera flashes 10000kata set unoth awuruddakata oya art ekata kochchara winaasayak wenawada kiyala poddak hithala balapalla.
    ඒක තමා මං කිව්වෙ.. මොකක් හරි අවුලක් වෙනව ඇති කියලා කැමරා ෆ්ලෑෂර් එකට.. ඒත් සිමෙන්ති තට්ටුවක් කැඩෙන්න තරම් ලොකු බලපෑමක් වෙන්න පුළුවන්ද..?

    ෆෝටෝන අවසෝසනේ කරගෙන බදාම ස්කන්ධය වැඩි කරගන්නව :baffled: :baffled:
    එහෙම ෆෝටෝන ගොඩක් වදිනකොට වදිනකොට ස්කන්ධෙ දරාගන්න බැරිගානට වැඩිවෙලා ඒ බරට කඩාගෙන වැටෙනව :baffled: :baffled:
    :shocked::shocked::shocked:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    පිටරටවල් වලත් ඔය තියන වටිනා චිත්‍ර එහෙම ෆොටෝ ගන්න දෙන්නේ නෑ දන්න විදියට. ඒවා වල කොපියක් තමයි එලියට දෙන්නේ. ඔරිජිනල් එක වෙනමම එයාර් ටයිට් බුලට් ප්රූෆ් කේසින් එකක දාලා බොහොම පරිස්සමට තියෙන්නේ. ඒ කියන්නේ ඒ චිත්‍ර 1600 ගණන් වල ඇඳපු ඒවා. එහෙම බලනකොට සීගිරි චිත්‍ර කොච්චර පරණද? ඒවා ලුසියානෝ මරන්සි තමයි ආයේ පණ දීලා ගත්තේ. ෆ්ලෑෂ් එකෙන් බලපෑමක් ඇති ෂුවර් එකටම.
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    camera flash eke output ekak wena uv rays wadinna wadinna art eka fade wenawa. ea kiyanne camera flash ekakin art ekata podi hari balapaamak wenawa. dawasakata oya eka art ekak camera flashes 10000kata set unoth awuruddakata oya art ekata kochchara winaasayak wenawada kiyalapoddak hithala balapalla.

    ow ban. hithala thamayi kiwe. flash eka gana mokuth nokiwwe e nisane.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    හොරු අල්ලන්න බැරුව ෆුල් ෆේස් තහනම් කලාවගේ වැඩක්..

    කොහොමත් ෆලැෂර් ඔන්කරලා පින්තූර ගන්න දෙන්නේ නෑ.. ෆලැෂර් එකට color fade වෙනවා..
     
    waligamaya

    Well-known member
  • එදවස් වලත් කැමරා ෆ්ලෑෂ් නිසා පින්තුර ගැන එක නවත්වලා තිබුනේ. මොකදා පින්තුරවල පරන වෙනස් වෙන නිසා. අපේ කලකනිත් ගියාම එක විනාස කරනවා අලනවා නියපොත්තෙන් හුර්නවා. කලකනි බලො ඉන්නේ. ඖඅ පින්තුර ටීකා ගල කපලා හරි අරගෙන ආරක්ෂක ඉතානය දන්න ඕන. සඅපේ උන් ඕව බලන්න ගියාම හත් පොලේ රිලා තමයි එන්නේ
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Kalinuth Flash ekka photo gahanna dunne nane. Man masa 3 withara udaith giya. Flasher off karala photo gahuwata kamak na kiwwa.

    E unata kurutu gee dakkama balanna dukai. Ape h****ge puthala hama p***ma nam kotanna yanawa. Me langadi man weherahenei, wawurukannalai giya. Chithra tika kala ape booru pataw tika. Owa winasa karana unwa allala ungen ganna one chithre andina yana wiyadama wage 10 gunayak. :angry::angry:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ow ban kalinuth dunen na
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,281
    656
    113
    Classified
    මොන හේතුවකට හරි, ෆොටෝ ගන්න එක තහනම් කරපු එක හොඳයි, මොකද ඕවායේ අගයක් නැති වෙනවා අපේ අයට, අන්තිමට නිකන් සීගිරි ලලනාව නිකන් බඩුව වගේ හැම තැනම, හැමෝගෙම ළඟ, ඕනෑම දේක අගයක් ඇතිවෙන්න ඒකට සීමාවක් දාන්නම ඕනේ
     
    polkichcha

    Active member
  • Jul 21, 2015
    280
    89
    28
    කට්ටිය පටලවගෙනනේ! චායාරූප ගැනීම තහනම් කරලා තියෙන්නේ ඔය බදාම තට්ටුවක් කඩාගෙන වැටුනට නොවෙයි! සීගිරි ලලනාවන් උඩුකය නිරුවත්ව ඉන්නකොට චායාරූප ගත්තහම ඒක හැම තැනම ප්‍රසිද්ද වෙනවා. ඒක ලෝකේ පුරාම ප්‍රසිද්ධ වෙන එක ලංකාවේ සභ්‍යත්වයට හැදියාවට (එහෙම එකක් තියෙනවනම්) හොද නැහැ.