සීගිරි සුකුමාලියේ..

The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    සීගිරි සුකුමාලියේ..

    සීගිරි සුකුමාලියේ..
    තැඹිලිද බැලුවේ...
    රුපියල මෙහෙ පාවුනා..
    තෙල් නැග ජොලියේ...
    නංගිලාගේ ඩොලරයේ
    උඩ අපි ඉගිලේ..
    ⁣නාමය සිරිලංකාවේ රැව් දෙන්නේ..
    මෙහෙමයි සොඳුරේ..

    අතකින් කඩු දරාලා..පත්තර බලලා..
    මඩු වලිගෙන් වනාලා.. බ්‍රා විසිකරලා..
    සිවු වසරක් ගෙවීලා.. රට දැන් ගිලිලා..
    හැට දෙලසක් දැන් ඉන්නේ මේවාගේ
    ගල්ටික් වීලා..........

    සීගිරි සුකුමාලියේ..

    මොල ගෙඩියේ රනිල්ලා.කල් ඉකුත් වෙලා..
    අමුඩෙට බදු ගසාලා ..මංගල හිවලා...
    හොම්බත් දැන් ගෙවීලා..රට බකල් වෙලා..
    ගී ගයමින් උගෙ මවුගෙ ගුණ කියති
    දත්මිටි කාලා...

    සීගිරි සුකුමාලියේ...
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :lol::lol::lol:

    පැණි අමුඩේට බදු ගසාලා ..

    අර වැස්සට නොතෙමි යන්න කාර් හොයපු අක්කගේ මුණ බලන්න ආසයි දැන් නම් :lol::lol:

     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    27.gif

    හික්... හික්... හික්... ඉල ඇදෙනව
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මරුසිරා;23647579 said:
    :lol::lol::lol:

    පැණි අමුඩේට බදු ගසාලා ..

    අර වැස්සට නොතෙමි යන්න කාර් හොයපු අක්කගේ මුණ බලන්න ආසයි දැන් නම් :lol::lol:


    :rofl::rofl:
     
    • Like
    Reactions: Iron Monger