සීගිරි

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
27973471_1614194001995957_4157718764866404425_n.jpg

27973184_1614194528662571_6015696767554799742_n.jpg

27973751_1614194348662589_334876463556580549_n.jpg
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
මේ රටේ හිටිය පට්ටම රජ කෙනෙක්. පොර තාත්තා මරපු නිසාත්, බුද්දාගමට පයින් ගහලා තාක්ශනේ වැළදගෙන සංගයාට කෙලොපු නිසාත්, පොරව ඉතිහාස පොතෙන් අතුගාලා දැම්මා. රාජදානියක් දුන්නෙත් නැ ගොට්ට අල්ලපු නැති නිසා සිවුරට.
 
NNP55555

Active member
  • Jan 16, 2011
    141
    42
    28
    මේ රටේ හිටිය පට්ටම රජ කෙනෙක්. පොර තාත්තා මරපු නිසාත්, බුද්දාගමට පයින් ගහලා තාක්ශනේ වැළදගෙන සංගයාට කෙලොපු නිසාත්, පොරව ඉතිහාස පොතෙන් අතුගාලා දැම්මා. රාජදානියක් දුන්නෙත් නැ ගොට්ට අල්ලපු නැති නිසා සිවුරට.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එදා කාලේ ඉදන්ම මේ රටේ තැන තිබ්බේ එහෙයි කියලා කවි සීපද ලියන ගොට්ටන්ට විතරයි තැන. මේ මිනිහා රජෙක් වෙලත් මෙහෙම නම්, ඒ කාලේ කුරුම්බැට්ටි මැෂිමක් හරි හදපු සිංහලයෙක් හිටියනම්, උවත් උල තියයි.. බලන් ගියාම රෝමයේ පාප්වහන්සේගේ ආගමෙයි, ලංකාවේ මේ සංගයා නටපු නාදගමෙයි වෙනසක් නැ. අවුට් ඔෆ් බොක්ස් හිතපු උන්ට ඇඩ්‍රස් නැ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    එදා කාලේ ඉදන්ම මේ රටේ තැන තිබ්බේ එහෙයි කියලා කවි සීපද ලියන ගොට්ටන්ට විතරයි තැන. මේ මිනිහා රජෙක් වෙලත් මෙහෙම නම්, ඒ කාලේ කුරුම්බැට්ටි මැෂිමක් හරි හදපු සිංහලයෙක් හිටියනම්, උවත් උල තියයි.. බලන් ගියාම රෝමයේ පාප්වහන්සේගේ ආගමෙයි, ලංකාවේ මේ සංගයා නටපු නාදගමෙයි වෙනසක් නැ. අවුට් ඔෆ් බොක්ස් හිතපු උන්ට ඇඩ්‍රස් නැ.

    සිවුර දාගෙන හිටපු චීවරධාරීන් එදත් එකයි අදත් එකයි. මුළු රටේම ප්‍රශ්න හැදුවේ මේ චීවරධාරීන්. මමනම් බුදු රජාණන්වහන්සේට පමණයි වැඳුම් පිදුම් කරන්නේ. හාමුදුරුවන්ට නම් ගවුරවයක් දක්වන්නේ නැහැ. හාමුදුරුවන් කෙරෙහි කිසිම භක්තියක් ඇති වෙන්නේ නැහැ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    එදා කාලේ ඉදන්ම මේ රටේ තැන තිබ්බේ එහෙයි කියලා කවි සීපද ලියන ගොට්ටන්ට විතරයි තැන. මේ මිනිහා රජෙක් වෙලත් මෙහෙම නම්, ඒ කාලේ කුරුම්බැට්ටි මැෂිමක් හරි හදපු සිංහලයෙක් හිටියනම්, උවත් උල තියයි.. බලන් ගියාම රෝමයේ පාප්වහන්සේගේ ආගමෙයි, ලංකාවේ මේ සංගයා නටපු නාදගමෙයි වෙනසක් නැ. අවුට් ඔෆ් බොක්ස් හිතපු උන්ට ඇඩ්‍රස් නැ.

    ඉතිහාස පොතේ මොකෝ කාශ්‍යප රජතුමාට කරල තියෙන්නෙ :confused:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතිහාස පොතේ මොකෝ කාශ්‍යප රජතුමාට කරල තියෙන්නෙ :confused:
    මේ හුන්ඩු පොට් වලටත් රාජදානි දීලා. අද එකේ බන්කුවක්වත් නැ, සීගිරියේ මෙච්චර තිබිලත් එක රජදානියක් නෙමෙයි. දබදෙනිය, කුරුණෑගල දුන්නා.. සිගිරිය නැ.. දළදාව සීගිරියට දුන්නේ නැ.. ඒ මොකෝ.. ඒ මොකෝ.. කාශ්‍යප සිවුරට පක්කලිකම් කරෙ නැ.. ඌ නියම කුමාර ලයිෆ් එකක් ගෙව්වා බඩුවක් එහෙම ගහලා ජොලියක් දාලා. අන්තිමට ඌ මළාම පට්ටා බොරු ටිකක් අතාරියා සිගිරිය ඌ පුජා කළා කියලා රහතුන්ට. ඌට එහෙම කැසිල්ලක් තිබ්බනම් ආයේ මාලිගාවක් හදලා ආතල් ගනීවිද රහතුන්ට දෙන්න.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    50kg DEMMA
    google boy ANUMATH KARA
    NNP55555 STHIRA KARA :rofl::rofl::rofl::rofl::rofl::rofl:
    ඇත්ත කියන්න බය වෙන්න එපා බන්.. බුදු හාමුදුරුවෝ කලත් වැරැද්ද නම් වැරැද්ද.. රටේ ඉතිහාසය ලිව්වේ සිවුරට පුක දෙන උන්ට විතරයි.. ලංකාවේ ඒ කාලේ ඉදන්ම හාමුදුරුවෝ දානෙට, දේපලවලට, කුලේට, තාන්න මාන්නවලට රජාව කන්ට්‍රෝල් කළා. හරියට සෙන්කොලය වගේ, දළදාව තියන එකාට රජකම අයිතියි කියලා මිනිස්සුන්ගේ මොළ හේදුවා බන කියලා. ඊට පස්සේ උන්ට ඕනා එකාට් දළදාව දීලා රජ කෙරෙව්වා.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    මේ හුන්ඩු පොට් වලටත් රාජදානි දීලා. අද එකේ බන්කුවක්වත් නැ, සීගිරියේ මෙච්චර තිබිලත් එක රජදානියක් නෙමෙයි. දබදෙනිය, කුරුණෑගල දුන්නා.. සිගිරිය නැ.. දළදාව සීගිරියට දුන්නේ නැ.. ඒ මොකෝ.. ඒ මොකෝ.. කාශ්‍යප සිවුරට පක්කලිකම් කරෙ නැ.. ඌ නියම කුමාර ලයිෆ් එකක් ගෙව්වා බඩුවක් එහෙම ගහලා ජොලියක් දාලා. අන්තිමට ඌ මළාම පට්ටා බොරු ටිකක් අතාරියා සිගිරිය ඌ පුජා කළා කියලා රහතුන්ට. ඌට එහෙම කැසිල්ලක් තිබ්බනම් ආයේ මාලිගාවක් හදලා ආතල් ගනීවිද රහතුන්ට දෙන්න.

    ඉතිහාස පොත් ලියපු උදවිය biased කියන්න පුළුවන්, අනිවාර්යයෙන් බුද්ධාගමට අනුව ආනන්තරිය පාපකර්මයක් කරපු කෙනෙක් උත්කර්ෂයට නොනැංවීම අහන්නත් දෙයක් යැ සංඝයා ලියපු ඉතිහාස පොතක.

    ඒ වුනාට ඒක අළුත් දෙයක් හිතපු අය පල්ලියෙන් එල්ලපු එකට සමාන කරන්න බෑ නේ?

    ඒකයි මම ඇහුවේ මොකද සංඝයා කාශ්‍යප රජතුමාට කළේ කියලා. :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    :yes::yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇත්ත කියන්න බය වෙන්න එපා බන්.. බුදු හාමුදුරුවෝ කලත් වැරැද්ද නම් වැරැද්ද.. රටේ ඉතිහාසය ලිව්වේ සිවුරට පුක දෙන උන්ට විතරයි.. ලංකාවේ ඒ කාලේ ඉදන්ම හාමුදුරුවෝ දානෙට, දේපලවලට, කුලේට, තාන්න මාන්නවලට රජාව කන්ට්‍රෝල් කළා. හරියට සෙන්කොලය වගේ, දළදාව තියන එකාට රජකම අයිතියි කියලා මිනිස්සුන්ගේ මොළ හේදුවා බන කියලා. ඊට පස්සේ උන්ට ඕනා එකාට් දළදාව දීලා රජ කෙරෙව්වා.

    උඔ පදිංචිය ලංකාවෙද බං..:rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඉතිහාස පොත් ලියපු උදවිය biased කියන්න පුළුවන්, අනිවාර්යයෙන් බුද්ධාගමට අනුව ආනන්තරිය පාපකර්මයක් කරපු කෙනෙක් උත්කර්ෂයට නොනැංවීම අහන්නත් දෙයක් යැ සංඝයා ලියපු ඉතිහාස පොතක.

    ඒ වුනාට ඒක අළුත් දෙයක් හිතපු අය පල්ලියෙන් එල්ලපු එකට සමාන කරන්න බෑ නේ?

    ඒකයි මම ඇහුවේ මොකද සංඝයා කාශ්‍යප රජතුමාට කළේ කියලා. :yes:
    මුව ඩෝන්ට් කෙයාර් කළා බන්. අනික මුගෙන් රජකම ගන්න බලපන් මුගේ අයියව කුලප්පු කලේ කවුද කියලා. මොග්ගල්ලාන කාරයා මොන තරම් කැරියෙක් ද බලහන්. අද මහා ලොකුවට බනිනවා විදේශීය අත පෙවීම් කියලා. එත් ඉතිහාසේ මොග්ගල්ලාන කලේ මොකක්ද? තනියම කාශ්‍යපට ගහන්න බැරි නිසා සවුත් ඉන්දියන් උන් සෙට් එකක් බස්සලා ගේම ගැහුවා. එකට සප් එක දුන්නේ කවුද? ඔය පොත ලිව්වා සිවුරුහොරු තමා. එතකොට සවුත් ඉන්දියන් උන් හොදා..
     
    Last edited:

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    උඔ පදිංචිය ලංකාවෙද බං..:rofl:
    බොරුද කියපන් මම කිව්වේ.. ඔය දළදාව රකින එක නෙමෙයිද රජාගේ ඩියුටිය. උට වෙන වැඩක්, රටක් පාලනය කිරිල්ලක් නැ .. උ සවුත් ඉන්දියන් උන් එනකොට ඕක අරගෙන දුවන්න රෙදි පිට ඉන්න ඕනා කොහාටහරි.. එහෙම නෙමෙයිද බන් හැම රාජදානියකම උනේ..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බොරුද කියපන් මම කිව්වේ.. ඔය දළදාව රකින එක නෙමෙයිද රජාගේ ඩියුටිය. උට වෙන වැඩක්, රටක් පාලනය කිරිල්ලක් නැ .. උ සවුත් ඉන්දියන් උන් එනකොට ඕක අරගෙන දුවන්න රෙදි පිට ඉන්න ඕනා කොහාටහරි.. එහෙම නෙමෙයිද බන් හැම රාජදානියකම උනේ..
    අද ටිකක් ඩ්‍රින්ක් එක දාලා වගේ.. දරුණුවට උබ ගහගෙන යනවා වටේටම.. මොනවා උනත් ඇත්ත...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    මුව ඩෝන්ට් කෙයාර් කළා බන්. අනික මුගෙන් රජකම ගන්න බලපන් මුගේ අයියව කුලප්පු කලේ කවුද කියලා. මොග්ගල්ලාන කාරයා මොන තරම් කැරියෙක් ද බලහන්. අද මහා ලොකුවට බනිනවා විදේශීය අත පෙවීම් කියලා. එත් ඉතිහාසේ මොග්ගල්ලාන කලේ මොකක්ද? තනියම කාශ්‍යපට ගහන්න බැරි නිසා සවුත් ඉන්දියන් උන් සෙට් එකක් බස්සලා ගේම ගැහුවා. එකට සප් එක දුන්නේ කවුද? ඔය පොත ලිව්වා සිවුරුහොරු තමා. එතකොට සවුත් ඉන්දියන් උන් හොදා..

    බෞද්ධ භික්ෂූන් ගෙ සප් එක තිබ්බ නම් මොග්ගල්ලානට සේනාව එකතු කරගන්න ඉන්දියාවට යන්නෝන නෑනෙ :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,821
    2
    54,476
    113
    බොරුද කියපන් මම කිව්වේ.. ඔය දළදාව රකින එක නෙමෙයිද රජාගේ ඩියුටිය. උට වෙන වැඩක්, රටක් පාලනය කිරිල්ලක් නැ .. උ සවුත් ඉන්දියන් උන් එනකොට ඕක අරගෙන දුවන්න රෙදි පිට ඉන්න ඕනා කොහාටහරි.. එහෙම නෙමෙයිද බන් හැම රාජදානියකම උනේ..

    දැන් වුණත් එහෙම තමා නෙහ් (දළදාව = බෞද්ධ ධර්මය) :yes:

    බෞද්ධ ධර්මය රකින්නේ නැහැ කියල මිනිස්සුන්ට දැනුනොත් දැන් වුණත් පාලකයට සෑහෙන Backlash එකක් එනවනේ :yes: