ගැලපෙන කපල් එකmath![]()
me tooමම ආසම climate එක සීතල + gloomy weather එක![]()
අපෝ 5c වලින් යටින් උඹලට ඉන්න සෙට් උනොත් ඔහොම කියන්නේ නැ.
අපෝ ඔව්. gloomy weather කියන්නේ මහා මුස්පෙන්තුයි.මං ආස අහසෙ වලාකුලක්වත් නැතුව ගිණි අව්ව පායද්දි සීතල තියෙනවට. වියළි සිසිල් හුළඟ එක්ක. ටිපිකල් දෙසැම්බර් කාලගුණේ. gloomy ගතිය නම් මට පේන්න බෑ පට්ට මූසලයි. හැබැයි මං කඳුකර පලාත් වල යන්න ආසයි. යන්න විතරයි, ඉන්න නෙමේ
අඩෝ සමහරු සීතලේ වෙවුලනවා දත් ටිකත් කිටි කිටි ගාල එකට වදිනවා. ගිය සැරේ සිරිපාදේ ගිය වෙලාවේ අපේ නඩේ යාලුවෝ උන්ට සීතල හැදිලා වෙවුලනවා. මට ගාණක් නෑ. නොර්මල් shirt එක ගහල sandles දාල හිටියේ.