සීතලට ඇබ්බැහි වුණ එවුන් ඉන්නවද

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එක්කො ගුවනින් හින්දි Desiමොඩෙල්ස්ල ටිකක් හෙලුවන් නම් මෙහෙ හීතල නැති වෙයි
     
    • Haha
    Reactions: tupac97

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    ගැලපෙන කපල් එක
    hutto huttoo mee
    deiyo.jpg
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    අපෝ 5c වලින් යටින් උඹලට ඉන්න සෙට් උනොත් ඔහොම කියන්නේ නැ.

    මරු නෙ ඒ ගානට ආවම

    එලියෙ ඉන්නව නම් ජැකට් එකක් ඇදල හොද සොක්ස් දෙකක් එක්ක සපත්තු දාල හිටිය නම් ගේමක්ම නෑ. හුලන් ගහනව නම් තමා අවුල. ඒකට wind proof ජැකට් + gloves ඔනෙ. එතකොට හරි.

    ප්‍රශ්නෙ තියෙන්නෙ ගුපියො අව්වට වැස්සට ඔක්කොටම පුරුදු වෙලා ඉන්නෙ සරම කරෙ ගහන් යන්නනෙ. ඉතින් යන්තන් සීතලක් ආව ගමන් වෙව්ලනව
     
    • Haha
    Reactions: Candid-B

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    මං ආස අහසෙ වලාකුලක්වත් නැතුව ගිණි අව්ව පායද්දි සීතල තියෙනවට. වියළි සිසිල් හුළඟ එක්ක. ටිපිකල් දෙසැම්බර් කාලගුණේ. gloomy ගතිය නම් මට පේන්න බෑ පට්ට මූසලයි. හැබැයි මං කඳුකර පලාත් වල යන්න ආසයි. යන්න විතරයි, ඉන්න නෙමේ
     
    • Like
    Reactions: Ryan08

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මං ආස අහසෙ වලාකුලක්වත් නැතුව ගිණි අව්ව පායද්දි සීතල තියෙනවට. වියළි සිසිල් හුළඟ එක්ක. ටිපිකල් දෙසැම්බර් කාලගුණේ. gloomy ගතිය නම් මට පේන්න බෑ පට්ට මූසලයි. හැබැයි මං කඳුකර පලාත් වල යන්න ආසයි. යන්න විතරයි, ඉන්න නෙමේ
    අපෝ ඔව්. gloomy weather කියන්නේ මහා මුස්පෙන්තුයි.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,598
    113
    Mother Earth
    අඩෝ සමහරු සීතලේ වෙවුලනවා දත් ටිකත් කිටි කිටි ගාල එකට වදිනවා. ගිය සැරේ සිරිපාදේ ගිය වෙලාවේ අපේ නඩේ යාලුවෝ උන්ට සීතල හැදිලා වෙවුලනවා. මට ගාණක් නෑ. නොර්මල් shirt එක ගහල sandles දාල හිටියේ.
     
    • Love
    Reactions: NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,204
    34,819
    113
    මමත් ආස සීතල අඳුරු කාලගුනේට තමයි. හැබයි 18C-24C වගේ.
     
    • Love
    Reactions: NRTG

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    අඩෝ සමහරු සීතලේ වෙවුලනවා දත් ටිකත් කිටි කිටි ගාල එකට වදිනවා. ගිය සැරේ සිරිපාදේ ගිය වෙලාවේ අපේ නඩේ යාලුවෝ උන්ට සීතල හැදිලා වෙවුලනවා. මට ගාණක් නෑ. නොර්මල් shirt එක ගහල sandles දාල හිටියේ.
    1670552094286.png