සීතලට කොට වෙනවාද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,807
    19,836
    113
    ඔන්න දැන් ඉතිං අපේ අයියල ටික ජිගාන් එක දික් කරගන්න අරමුනින් ඕක රත් කරගන්න ගිහිල්ල පිච්චිලා හත්පොලේ ගාගත්ත ත්‍රෙඩ් ටිකක් ඉස්සරාට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔව්:yes:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,430
    21,094
    113
    හස්තිශෛලපුර
    එහෙම බලනකොට බං කැනඩා වගේ ඉන්න පිරිමින්ට ප*ක්‌ ඇත්තෙම නැතුව ඇතිනේ 😁😁 ඒ වගේම ලංකාවේ තියන රස්සේ හැටියට ලංකාවේ උන් පාරේ යනකොට ප*ය පැටලිලා වැටෙන්න ඕනනේ මේකේ හැටියට 😁😁

    ඇවිදන් යද්දී කකුල් තුනකින් ඇවිදිනවා වගේ පේන්නත් පුලුවන්
     
    • Haha
    Reactions: Ryan08

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,582
    26,288
    113
    Fantasy
    ඔන්න දැන් ඉතිං අපේ අයියල ටික ජිගාන් එක දික් කරගන්න අරමුනින් ඕක රත් කරගන්න ගිහිල්ල පිච්චිලා හත්පොලේ ගාගත්ත ත්‍රෙඩ් ටිකක් ඉස්සරාට බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඔව්:yes:
    ලාබයි ලාබයි රොටී කබල් ලාබයි

    ඇවිදන් යද්දී කකුල් තුනකින් ඇවිදිනවා වගේ පේන්නත් පුලුවන්
    මන් පොඩි කාලේ අලියෙක්ව පෙන්නලා මොකෝ ඌට කකුල් 5ක් තියෙන්නේ කියලා ඇහුවා කියප්න්කෝ
    ------ Post added on Apr 15, 2021 at 10:45 PM
     
    • Haha
    Reactions: spunkyisii