සීතලට හොට් වෝටර්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Price dala ba ban.. Discount wenas wenawa...

    Geysers

    Morich China
    15L 49000/=
    30L 54000/=

    Ariston Italy
    15L 63000/= Discount 2.5%
    30L 67500/= Discount 2.5%

    Lecston Instant Showers Malaysia
    610E With ELCB 52000/= 15% Discount
    610EP With ELCB & PUMP 71000/= 15% Discount
    නාද්දි මේකක් ඔන්වෙලා තිබ්බොත් කරන්ට් වැදිල මැරෙන්න ඉඩ තියනව නේද? :sorry:
     
    • Like
    Reactions: buddikagayan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    Instant Heaters
    Water Geysers

    මේ දෙකේ වෙනස පොඩ්ඩක් කම්පෙයා කරපං. Power Consumption, Efficiency හෙම
     
    • Like
    Reactions: buddikagayan

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    15,000 ට 20,000 තිබුන එවුව නේද යකෝ මේ :shocked: .. මම එකක් ගෙන්නන්න බැලුව යමර ටැක්ස් 1ක් ගහන්නේ දැන්..කොහෙද ඒ දවස් වල ගත්තේ නැ පුපේ අමාරුව තිබුනේ නැනේ
     
    • Like
    Reactions: buddikagayan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    15,000 ට 20,000 තිබුන එවුව නේද යකෝ මේ :shocked: .. මම එකක් ගෙන්නන්න බැලුව යමර ටැක්ස් 1ක් ගහන්නේ දැන්..කොහෙද ඒ දවස් වල ගත්තේ නැ පුපේ අමාරුව තිබුනේ නැනේ
    මම මාස 3කට වගේ කලින් ඩරාස් එකෙන් ගත්ත සිංගර් එකක් 30ගානකට බං. ඒ දවස් වල හැටියට ගොඩක් ලාබයි
     
    • Like
    Reactions: Akithama

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    නාද්දි මේකක් ඔන්වෙලා තිබ්බොත් කරන්ට් වැදිල මැරෙන්න ඉඩ තියනව නේද? :sorry:
    ගෙදර Earth එක ගෙදර Trip Switch එක හොද නම් අවුලක් වෙන්නෙ නෑ.. මේ Instant Heater හැම එකකම Built in Trip Switch එනවා... (10ma) function wenawa.. ඒක හන්දා කරන්ට් ලීක් වුනත් මුකුත් වෙන්නෙ නෑ

    Oke pressure wadi wenna pump ekak tyeda machan
    Built In pump Model තමයි EP කියලා තියෙන්නෙ මචන්.. Booster Pump
    ------ Post added on Dec 10, 2022 at 1:09 PM
     
    • Love
    Reactions: Honey Bunch

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Instant Heaters
    Water Geysers

    මේ දෙකේ වෙනස පොඩ්ඩක් කම්පෙයා කරපං. Power Consumption, Efficiency හෙම
    Instant Heater
    මේකට මචන් මික්ශර් ටැප් ඕනෙ නැහැ
    කෙලින්ම උණු වතුර පාවිච්චි කරන්න පුලුවන්
    හොට් වෝටර් බට අදින්න ඕනෙ නෑ
    Power Rating 3.6kw - 5.5kw වෙනකන් ලන්කාවෙ තියෙනවා
    වතුර ඕෆ් කරනකොට flow switch එකක් හරහා Element එකට යන පවර් ඕෆ් වෙනවා.. ඒක නිසා වතුර හීට් වෙන වෙලාවට පමණයි කරන්ට් එක යන්නේ
    ඉඩ කඩ ප්‍රමාණය ගීසර් එකක් එක්ක බලනකොට අඩුයි

    Water Geyzer
    මේකේ Power Rating 1.2kw - 2kw වෙනකන් වගේ එනවා
    වතුර රත් වෙන්න සාමාන්‍යයෙන් විනාඩි 10 වඩා යනවා
    රත් වෙන කාලය Capacity අනූව වෙනස් වෙනවා
    මික්සර් ටැප් නැතුව පාවිච්චි කරන්න අමාරුයි
    හෝට් වෝටර් කූල් වෝටර් බට වෙනම අදින්න ඕනේ
    හැබැයි මේකේ හීට් එක පැය 24 පමණ රදාපවතිනවා


    ඕවා තමා මචන්මේ දෙකේ ප්‍රධාන වෙනස්කම්

    shop eka koheda machan tiyenne ?
    Shop නම් තාම නෑ මචන්.. කොලඹ delivery කරලා දෙනවා
    ------ Post added on Dec 10, 2022 at 1:17 PM

    15,000 ට 20,000 තිබුන එවුව නේද යකෝ මේ :shocked: .. මම එකක් ගෙන්නන්න බැලුව යමර ටැක්ස් 1ක් ගහන්නේ දැන්..කොහෙද ඒ දවස් වල ගත්තේ නැ පුපේ අමාරුව තිබුනේ නැනේ
    ඔව් මචන් Pump නැතුව 20000 වගේ තිබ්බෙ කලින්
    ------ Post added on Dec 10, 2022 at 1:17 PM

    පොන්න රනිලගෙ ලයිට් බිල එක්ක මොන හොට් වෝටද, අරගල පොන්සිල කරපු දේ තමයි ලබන මාසෙ ආයෙ 30% කින් වැඩි කරනවලු, සැප උපරිම..
    රනිලා හිටියත් ගෝඨා හිටියත් දෙකම එකයි 😂😂
    ------ Post added on Dec 10, 2022 at 1:18 PM
     

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Math 1k Gatta bn Rs.20 Gye..

    darwin-hot-water-required.jpg
     
    • Haha
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    Oke 15 amp ta wadaa yanawada bun?

    Naala okey switch (power/electricity) eka off karanna oneda?

    Switch eka off karanna amathaka unoth mokada wenney?
    මේක වැඩ කරන්නෙ මචන් Water Flow Switch එකකින්.. එහෙම අවුලක් නෑ
    විදිලි කොටන වෙලාවට නම් Unplug කරන්න ඕනේ

    warranty kohomada?
    05 years for element
    01 year for other Components
    ------ Post added on Jul 28, 2024 at 9:03 PM
     

    NetFreak

    Well-known member
  • Oct 23, 2016
    1,616
    2,841
    113
    මේක වැඩ කරන්නෙ මචන් Water Flow Switch එකකින්.. එහෙම අවුලක් නෑ
    විදිලි කොටන වෙලාවට නම් Unplug කරන්න ඕනේ


    05 years for element
    01 year for other Components
    ------ Post added on Jul 28, 2024 at 9:03 PM
    BAXI kiyala ekak thiyanwada?
     
    • Wow
    Reactions: buddikagayan

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,313
    16,024
    113
    Colombo
    BAXI kiyala ekak thiyanwada?
    අහල නම් නෑ බන්..චයිනීස් ඒවා නම් ඕනෙම නමක් ගහලා ගේන්න පුලුවන්

    මචන් මේකෙ ලීටර්ස් ගානෙන් මොකක්ද වෙන්නෙ ? වෙනස මොකක්ද ?
    ගීසර් විතරයි මචන් ලීටර් ගනන්
    ඉන්ස්ටන්ට් එක එවලෙම රත් වෙනවා වතුර ගලාගෙන යන ගමන්
    ------ Post added on Jul 29, 2024 at 10:22 AM